යාලුවනේ මම මේ දවස්වල Blendar ඉගෙන ගන්නවා. සාමාන්‍යය 15s වගේ 3D animation එකක් render කර ගන්න පහසු ක්‍රම මොනවද.
කෙනෙක් කිව්වා Unreal engine එකෙන් පුළුවන් කියලා නමුත් internet එකේවත් මට ක්‍රමයක් හොයා ගන්න බැරිඋනා.
අත්දැකීම් තියන කෙනෙක් ඉක්මනින්, පහසුවෙන් පොඩි පොඩි animations Render කරගන්න විදිහක් මට කියලා දෙන්න පුලුවන්ද.
මගේ PC එක
16GB RAM
NVIDIA GeForce GTX 1060 6GB