Blood Donation 1ක් මචන්ලා,

merk

Junior member
  • Jul 25, 2009
    123
    5
    18
    එළකිරි එකේ ඉන්න කුරුණෑගල කොල්ලොන්ට විශේෂයි, පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඇවිත් ලේ ටිකක් දීල පිනක් කරගෙන යන්න එන්න, කරන පින් ටික විතරමයි අන්තිමට ඉතුරුවෙන්නේ, පුළුවන් කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන්ම ඇවිත් යන්න, :love::love:

    ජය වේවා!!



    2le5vk6.jpg
     
    • Like
    Reactions: shaminda peiris

    merk

    Junior member
  • Jul 25, 2009
    123
    5
    18
    k machan puluwan vidiyata denuwath karanna, 1th loku pinak oy nisa tawa kenek le denawanam
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බම්ප් තමයි මචන්. කුරුනෙගල නෙවෙයි. ඕක සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     

    merk

    Junior member
  • Jul 25, 2009
    123
    5
    18
    බම්ප් තමයි මචන්. කුරුනෙගල නෙවෙයි. ඕක සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා



    ela kollek tnx machn