BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3


  • Total voters
    606
  • Poll closed .

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    Podi Silva - පොඩි සිල්වා;18665383 said:
    ado full hd video eka mb kyda bn

    ඇයි බං HD බලන්නේ එතකොට විශේෂ යමක් පෙනෙයිද? :P
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මේ ගැනී මේ විදියට අපහාස කරන එක වැරදි ..වැදගත් විදියට උන් එක්ක කතා ක්‍රම වැරද්දක් කරා හෝ නැතා හෝ උන් සැලකිල්ලක් දක්වනවා ..මොනවා උනත් එපා කරපු උන් ඉන්නවා..උබල කඩ්ඩ දන්නවනම් ඔය වගේ අහු උන වෙලාවක උන් එක්ක කඩ්ඩෙන් කොටපල්ලා එතකොට උන් අව්ලක් නැතුව යවනවා බොහෝ විට :lol::lol:


    sirawatama onna othanadi thamai kadda use karannao ne..!!
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    reputation_neg.gif
    BMW ඇන්ටි කරපු දේ 07-14-2015 10:58 PM repost
    :lol::lol: හා බං
    onna dunna +;)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යකෝ ඔය ඇන්ටිට මානසික රෝගේකට බෙහෙත් කරලා ලඟදි ලු නවත්තල තියෙන්නේ !
    ඔය ගෑනිගේ මහත්තය පොලිසියට ගෑනිගේ බෙහෙත් කාඩ් ටික ඔක්කොම පෙන්නලා ආපහු ලයිසන් එක අරං ! :frown:
    ඕක දුර දිග අරං යවනවනේ නේ ඉතින් අපේ උන් ! :P
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මොකක් හරි කතන්දරයක් අනිවා දාන්න ඇති ඉතිං..
    නැත්තං අර ගෑණි අරුන් දෙන්නව ඔහොම වඩාගන්න එන්නේ නෑනේ බං..


    එතකොට පොලිස්කාරයෝ දෙන්න නඩුවේ කෙලින්ම පාර්ශව කාරයෝ දෙන්නෙක් වෙනවා බං.. ඒකට බයයි උන්..
    මට උනා නං මම සිරාවට කැමති නඩු දානවනං..
    උසාවි ගෙන්නලා උන් දෙන්නට සසර එපා කරවන්න පුළුවන් ලොවෙත්..
    සාමාන්‍යයෙන් ඇක්සිඩන්ට් කේස් ඇරුනම ඔය වගේ සිද්ධිවල පාර්ශවකාරයෙක් වෙන්න උන් බයයි බං..
    තනියමනෙ ඇපියර් වෙන්න වෙන්නේ.. උන්ට ලොයර්සලා කතා කරන්නේ නෑනේ..
    එතකොට නඩුව ඉවර වෙන්නේ සිද්ධිය කණපිට හැරිලා..:rofl:
    ප්‍රායෝගිකව එහෙම නඩු දිනන්න බෑ බං..
    උඹ කවදාවත් අහලවත් තියෙනවද ලෝයර් කෙනෙක්ව පොලිසියෙන් ලිව්වා කියල.. නෑනේ..
    ඒකයි ඔතන සිරාම කතන්දරේ..
    අපි බය නැත්තන් උන් බයයි.. අපි බය උනොත් උන් පුප්පනවා..:rofl:


    :P

    math dakala thiyenawa usawiyedi lawyersla issaraha traffic police karayo ballu wela yana hati,ballonta wage baninawa ban prashna ahala paw :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    obe adahasa kima ?
    මං අදහසක් පල කරන්න හිටියේ මේක ගැන ටික්ක විස්තර හොයා ගත්තට පස්සේ. මෙකතන ඇත්තටම මුලින් මොකද උනේ කියලා දැනගෙන :)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔය ගෑනිට නඩු දාන්න පුලුවන්නෙ
    රාජකාරියට බාධකිරීම යටතේ

    මම පොලිස් කාරයානම් ඕකිගෙ පුකට වෙඩි තියනව