BOC මේ කියන තරම් අවුල් ද?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේක ඇත්ත.
    මීටත් වඩා කාලකන්නි බැංකුවක් ඕක.
    ඕකට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් එන නිසා ඕකුන් ගිණුම් හිමියන් බල්ලෙක්ට ගණන් ගන්නේ නෑ.
    බැංකුවල වැඩ කරන සේවකයෝ ඔක්කෝටම හපන්.
    සක්කිලිම බල්ලෝ ඉන්නේ ඔය බැංකුවේ.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,537
    17,703
    113
    Ehama awulak na..
    2019 indala BOC eke use karanwa..

    Business account, foreign currency account tiyanwa.. ada wenakam nam awulak wela naha..

    Loan ekak ganna giyath wate yawanne natuwa wade karala dunna.. BOC - Karapitiya branch (Galle) :cool:
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මේක ඇත්ත.
    මීටත් වඩා කාලකන්නි බැංකුවක් ඕක.
    ඕකට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් එන නිසා ඕකුන් ගිණුම් හිමියන් බල්ලෙක්ට ගණන් ගන්නේ නෑ.
    බැංකුවල වැඩ කරන සේවකයෝ ඔක්කෝටම හපන්.
    සක්කිලිම බල්ලෝ ඉන්නේ ඔය බැංකුවේ.
    හවස 3.00 ට මුන් ඔක්කොම එකතුවෙලා ගේමක් දෙනවා. මට 10,000 නැති උනා ඕකෙ කැරියෙක් ෆොටෝ කොපියක් ගහලා දීපු නැති නිසා.
     
    • Like
    Reactions: Dennied and NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    apo BOC nam chora nea ban, okunge App eka password eka reset karana onea unoth bank ekata gihin kolyak purawana onea, (dan wensa welada danne na)
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    හොදකුත් නෑ නරකකුත් නෑ.. හිනා වෙලා කතා කරල සුහදශීලී සේවා නම් බලාපොරොත්තුවෙන්න එපා උන්ගෙන්. Boc flex එක නම් හොදයි. B app එකත් එක්ක තව කාලයක් ගියා නම් උන්ට පුකෙන් යන්න වෙන්නෙ.
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    219
    183
    43
    ඕක ලංකාවේ හැම SOE එකකම හැටි. government එකට majority stake තියෙන pvt කළා කියන කම්පැණි වලත් එහෙමයි. simple task වලට branch එන්න කියනවා
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    munge online banking apu mul kale fund transfer eke confirm button ek deparak click kalam deparak transfer una, adatath confirm ek click kalam kisima feedback ekak na :rolleyes2:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මේ තරං කල් මගේ එකවුන්ට් තිබුනෙ ප්‍රයිවෙට් බැංකු වල. ඒවයෙ ප්‍රයිවෙට් බෑන්කින්, පර්සනල් බෑන්කින්, ප්‍රයොරිටි කස්ටමර් අනං මනං සේරම තිබුනා
    ලඟදි BFCE එකක් ඕපන් කරන්න ඕන උනා ප්‍රයිවෙට් බැංකු වල වෙලාව යන නිසා BOC එකෙන් ඇහුවම කිවුවා එක දවසෙන් කරලා දෙන්නං කියලා
    එක දවසෙන් වැඩේ කරලා දුන්නා, USD මාරු කරද්දි රුපියල් 2ක් විතර වැඩි රේට් එකකුත් දුන්නා
    මට නං අර ප්‍රයිවෙට් බැංකු වල තියන එෆිශන්සි එකෙන්ම වැඩ ටික කරගන්න පුලුවන් උනා.

    බැංකුවට ගියේ එකම එක පාරයි, අනික්වා සේරම ඇප් එකෙන් මැසේජ් දාල කරගත්තා.
    අහන්නෙත් නැතුව USD Pay කරන්න පුලුවන් ඩෙබිට් කාඩ් එකකුත් දුන්නා BFCE එකටම ලින්ක් කරලා


    දැන් තමයි FB පෝස්ට් එක කියෙවුවෙ ඒකෙ තියන සමහර ඒව අමූලික බොරුනේ බන්
    1. ඇප් එකට Username එකක් දාගන්න පුලුවන් මම ඒකෙන් ලොග් වෙන්නෙ. අනික ලංකාවෙ ගොඩක් ඇප් වල password manager එක වැඩ කරන්නෙ නැහැ මේකෙ ඒක වැඩ. ඒක පට්ටම ලොකු වාසියක්
    2. ක්‍රෙඩිට් කාඩ් එකට ඇප් එකෙන් ගෙවන්න පුලුවන්, වෙන බැංකු වල ක්‍රෙඩිට් කාඩ් වලට උනත් ගෙවන්න පුලුවන්
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මෙලෝ රහක් නැති බැංකු තමයි. ඔකේ ඉන්න උන් කස්ටමර් කෙනෙක් එනකොට බලන්නේ මරාසි බැල්මක්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    මගේ අම්මට පැන්ෂන් ගන්නවා කියලා Debit Card එකක් දෙන්න බෑ කියනවා. මගේ අම්මා හැමදාම හිටගෙන පෝලිමේ ඉන්න ඕනේ පහසුවට කාඩ් එකකින් ගන්න පුලුවන් එක ගන්න බෑ. BOC Card Center එකට කතා කරලා අපි ඇහුවා පැන්ෂන් අයට කාඩ් දෙනවා ද කියල උන් දෙනවා කිව්වා. අය සැරයක් බැංකුවට ගිහින් ඇහුවාම ගනම් නොගෙන එහෙම දෙන්නේ නැහැ විශාම වැටුප් දෙපාර්මේන්තුවෙන් එයාලට කියන්න ඕනේ කිව්වා කාඩ් එකක් නිකුත් කරන්න කියලා මහා ජරා බැංකුවක් ඕක.

    Corporate Saving account එකක් Open කරන්න ගියා මගේ අම්මා ඉන්නේ company secretary විදියට උන් කියනවා අම්මා අයින් කරලා වෙන කෙනක් දාන්න කියලා මම ඊට පස්සේ එපාම වුනා ඔය බැංකුව.
     
    • Wow
    Reactions: Yin And Yang

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,125
    12,015
    113
    වැඩිය ඔ්න නැහැ. ඔය බැංකුවේ ලමයෙක් මම බදින්න බැලුවා. මම ඉතින් ඔය සීන් එක ඔය විදියටම කිව්වා. මේකි මාරයා අාවේසවෙලා වගේ මට බැන්නා . මාර මයින්ඩ් සෙට් එකක්. මම කිව්වා . මිනිස්සු හැමෝම කියපු දේ මම කිව්වේ කියලා. එතනින් කතාව ඉවර වුනා. අම්මෝ ලොවෙත් එපා.වුනා මට
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    හවස 3.00 ට මුන් ඔක්කොම එකතුවෙලා ගේමක් දෙනවා. මට 10,000 නැති උනා ඕකෙ කැරියෙක් ෆොටෝ කොපියක් ගහලා දීපු නැති නිසා.
    wisthara karanna 10000 gana!
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    වැඩිය ඔ්න නැහැ. ඔය බැංකුවේ ලමයෙක් මම බදින්න බැලුවා. මම ඉතින් ඔය සීන් එක ඔය විදියටම කිව්වා. මේකි මාරයා අාවේසවෙලා වගේ මට බැන්නා . මාර මයින්ඩ් සෙට් එකක්. මම කිව්වා . මිනිස්සු හැමෝම කියපු දේ මම කිව්වේ කියලා. එතනින් කතාව ඉවර වුනා. අම්මෝ ලොවෙත් එපා.වුනා මට
    ඔළුවෙන් බන් ඉන්නේ උන් මිනිසුන්ව ගනම් නැහැ. Manager ලා හැසිරෙන්නේ අපි උන්ගේ සල්ලි ගන්න යනවා වගේ උන්ගේ හෙනම් ඔළුව

    Com Bank වගේ නම් මාරම සැලකිල්ලක් තියෙන්නේ Hotline එකත් හොදයි.

    සිකුරටි ලා ඊට හපන්
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඔළුවෙන් බන් ඉන්නේ උන් මිනිසුන්ව ගනම් නැහැ. Manager ලා හැසිරෙන්නේ අපි උන්ගේ සල්ලි ගන්න යනවා වගේ උන්ගේ හෙනම් ඔළුව

    Com Bank වගේ නම් මාරම සැලකිල්ලක් තියෙන්නේ Hotline එකත් හොදයි.

    සිකුරටි ලා ඊට හපන්
    Nadun putha kohomada