BOC B APP හෙල්ප් එකක් යාලුවනේ?

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    B ඇප් එකේ වෙන BOC අකවුන්ට් එකකට සල්ලි යවන්නෙ කොහොමද යාලුවනේ??

    Third Party BOC Accounts Transfers කියන තැනින්ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඕක උගෙ අම්මගෙ ඇප් එකක් බන්
    Adhoc transaction එකක් කරන්න බැහැ. මුලින් account එක ඇඩ් කරගෙන පස්සෙ තමයි ට්‍රාන්සැක්ශන් එක කරන්න ඕන
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ඕක උගෙ අම්මගෙ ඇප් එකක් බන්
    Adhoc transaction එකක් කරන්න බැහැ. මුලින් account එක ඇඩ් කරගෙන පස්සෙ තමයි ට්‍රාන්සැක්ශන් එක කරන්න ඕන
    wede karagatta yaantham... ow ow!! :baffled:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    ඕක උගෙ අම්මගෙ ඇප් එකක් බන්
    Adhoc transaction එකක් කරන්න බැහැ. මුලින් account එක ඇඩ් කරගෙන පස්සෙ තමයි ට්‍රාන්සැක්ශන් එක කරන්න ඕන
    I think its good for security ... If someone hacked into our account, he cant send money to another account without adding it .. a to add the account you need to provide the OTP
     
    • Love
    Reactions: KalyanaMithra001

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    I think its good for security ... If someone hacked into our account, he cant send money to another account without adding it .. a to add the account you need to provide the OTP
    They could have asked OTP when someone is doing the ad-hoc transaction, Seylan, and Combank are doing that.
     
    • Love
    Reactions: KalyanaMithra001

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    මම අපේ නංඟිට හදල දුන්න
    ඕකෙන් බැංකු එකවුන්ට් එකකට සල්ලි යවන්න බෑ
    නංගි pin එක වරද්දල ගහල ඇප් එක ලොක් වුණා
    උන්ට කෝල් කෙරුව කෙරුව දවස් කීපයක්ම. හදල දුන්නෙ නෑ තාම. විකාර ටිකක් කියනව විතරයි
    දැං BOC එකවුන්ට් එක වෙන එකකටවත් දාගන්න විදියක් නෑ
     
    • Wow
    Reactions: KalyanaMithra001

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මම අපේ නංඟිට හදල දුන්න
    ඕකෙන් බැංකු එකවුන්ට් එකකට සල්ලි යවන්න බෑ
    නංගි pin එක වරද්දල ගහල ඇප් එක ලොක් වුණා
    උන්ට කෝල් කෙරුව කෙරුව දවස් කීපයක්ම. හදල දුන්නෙ නෑ තාම. විකාර ටිකක් කියනව විතරයි
    දැං BOC එකවුන්ට් එක වෙන එකකටවත් දාගන්න විදියක් නෑ
    Security questions walata answer deela unlock karaganna puliwan onlinema