uba ebay pay karala thiyenawada?
ඒවා බෑ බන් ATM එකෙන් මු කියනවා වගේ ලොකු ගනම් නම් කැපෙන්නේ නෑ Rs 5ක් ද කොහෙද කැපිලා තිබුනේ.
Online Banking වලින්නම් Re Load , ලයිට් බිල් , වතුර බිල් , වගේ ගොඩක් ඒවා ගෙවන්න පුළුවන් වෙන Account වලට සල්ලි යවන ඒවා එහෙම තියෙනවා.






