BOC Credit Card එකක් ගන්න කියල බැලුවෙ,
දන්න කෙනෙක් කියහංකො මොනවද ඒකෙ තියෙන වාසි කියල,
කවුරු හරි එකෙක් කිව්ව ATM එකෙන් Cash Withdraw කළොත් පට්ටම පාඩුයි කියල, රුපියල් 350ක් කැපෙනව කිව්ව තව ගත්ත වෙලාවෙ ඉඳන් Interest එකත් Calculate කරනව කියල, ඇත්තද බං?
දන්න කෙනෙක් විස්තර ටිකක් දාපංකො, පාවිච්චි කරන අය හෙම ඇතිනෙ
නොදන්න අය බම්ප් පාරක්වත් දාන් යන්න