![]()
මෙහෙම එල්ලිලා 180 කැරකියන් මචන්. ඔක තමයි ලෙසිම විදිය.
උබට බෙන්ච් එකක් තියෙනවානම් මහෙම කරපන් මෙකට කියන්නෙ Hyper Extention කියලා. මෙක කොන්දට මචන් වදින්නෙ. කොදුඇට පෙලියෙ ශක්තිමත් වෙන්න කරන්නත් හොදයි මේ එක්ස්යිස් එක.
![]()
![]()
![]()
thnks machan
![]()
මෙහෙම එල්ලිලා 180 කැරකියන් මචන්. ඔක තමයි ලෙසිම විදිය.
උබට බෙන්ච් එකක් තියෙනවානම් මහෙම කරපන් මෙකට කියන්නෙ Hyper Extention කියලා. මෙක කොන්දට මචන් වදින්නෙ. කොදුඇට පෙලියෙ ශක්තිමත් වෙන්න කරන්නත් හොදයි මේ එක්ස්යිස් එක.
![]()
![]()
![]()
මචන් තරහ නැතුව පලවෙනි මාස 3නෙ කරන්න ඔන ශෙඩිඋල් ( basic schedule eka )එක දාපන්කො?මාස 3නෙන් පස්සෙ කරන්න ඔන එකත් කියපන් ඔකෙ?මන් දැන් ටික කාලයක් කරනවා,ගෙදර තම කරන්නෙ, උපදෙසක් දීපන්?
මේක තමයි මචන් බේස්ක් ශැඩුල් එක. මේක මාස 3ක් සෙල්ලම් කරන්න කරන්න කලින් ඈග මැනන් එන්න මාස3ක් සෙලම් කරලා ඇග චෙක් කරලා බලන්න. ඇග බිල්ඩප් වෙලානම් උබට 2Day's ශැඩුල් එකකට යන්න පුලුවන් කොල්ලො.
Harf squts 3*8
Lege curl 3*8
culf reises 3*8
straght arm pullover 3*8
bench press 3*8
incline press 3*8
front press 3*8
back press 3*8
up rigth rowing 3*8
barbell rowing 3*8
tricept extention 3*8
lyingdown 3*8
barbell curl 3*8
revers curl 3*8
wrist curl 3*8
![]()
මචන් මට තව ටිකක් උස යන්න ඕනේ. එකට කරන්න ඕනේ දේවල් ටිකක් කියනවද ? ලොකු උදව්වක්...![]()


එල එල මචන් ගොඩක් ඉස්තුතී!!
මගෙ බර 65ක් තිබ්බෙ බන් දැන් 70ක් වෙලා,නමුත් එහෙම පෙන්නෙ නෑනෙ බන් බඩ නම් ඇවිත් මගෙ වයස 24ඉ උස අඩි 5යි අඟල්10යි.මහතත් නෑ කෙට්ටුත් නෑ.දවසක් හැර දවසක් නෙද කරන්න ඔන
මචන් කැම මොනවද ගන්න ඔන සමන්යෙන්,මගෙ කැම අවුලක්වත්ඩ??
මෙක තමා මන් ගාව තියන්නෙ මචන්,කිලො 60කුත් තියෙනව...
![]()
http://www.bodybuilding.com/fun/ryan-hughes-muscle-building-program.html
මෙ වගෙ වර්ක් අවුට කලාට වැඩක් නැත්ඩ බන්??![]()
උබට උසට සරිලන බරක් තියෙනවා බන්. ඔව් මචන් දවසක් ඇර දවසක් තමයි බෙසික් එක සෙල්ලම් කරන්නෙ 45min ඉවර කරන්න ඔනැ. රෙස්ට් එක 30second ගන්න ඔනැ. නැත්ටම් වැඩක් නැ බන් සෙල්ලම් කරන එකින්. 60kg ඇති මච්න් උබට වැඩක් කරගන්නනම්.
කැමනම් මචන් කොස්,ඩෙල්,අල,බතල තමයි. රතු බත් කනවනම් හොදයි කොල්ලො.
![]()


මචං මම ලග තියෙන්නේ 1 ඩම්බෙල් එක්ක එකේ 5 කිලෝ දලා මස නක් කරා එත කට් වෙලා තියෙන්නේ චුට්ටයි
Patta machan digatama machan
math gym yanawa..mage nam poddak aga dala awith den
bada ehema behela dan..
karana de asawen karapan,,
etakota ona deyak hari yanawa
mat izzara kara pizza wage,,
dan nan masa 3,4 idan nawattala inne,,A/L karapu nisa me para
ai 30 wenidayn pazze karanawa
man somapala ge chart ekakut gahuwa,,pixxu hadenna ban size nan wenne
mu dena ewa gahagannat ba,,man etakota suplmnt gahuwet na,,siz nan damma elatama
![]()
madha inne mama,,mita masa 5,6 kalin
dan nan huna wage,,badath poddak awilla
කොහෙද මචන් ජිම් එක සොමෙ එන. පන්නිපිටියෙද ??? කහතුඩුවෙද ??
![]()
කව්රුත් මහෙම කියුවාට බය වෙන්න එපා. ශරිරයට අහිතකර ව්‍යායාම් වර්ග 100 වැඩි ප්‍රමානයක්
අන්තර්ජාතික කායවර්දන සම්මෙලනය විසින් තනම්කරලා තියෙනවා කියල උබලා දන්නවාද ???
![]()



monawada ban e??මම මහතයි බන් ටිකක් ජොල 10 ඩම්බෙල් පැක් එකක් තියෙන්නේ මට ජිම යන්න දෙන්නේ නැ අපේ අයියා කෙනෙක් ගිහින් ඇග ඇද කරගෙන යන්න දෙන්නේ නැ මම හිතං ඉන්නේ තව ඩම්බෙල් එකකුයි ජිම බොලෙකුයි ගන්න .මම ලග ඇප්කිංප්රෝ එකකුත් තියන්නවාඋබට මසල් එක කට් කරන්නද ඕනෙ. බ්ල්ඩප් කරන්නැද්ද ??? උබ මහතද ???
![]()