Bodybuilding Mega collection

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    godaaak watina thread ekak ... digatama geniyanna....
    Rep Add... +7



    ගොඩක් තැන්ක්ස් මචන්
    රෙප් බලන් මෙවා කරන්නැ මම





    2my2d6h.jpg
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මෙ මච්න්ලා Bodybuilding කරන female ඩබලක්. දැක්කගමන් එක පෙනවානෙ බන්.
    මේ දෙකේ ඇති වෙනස උබලාට පෙනවාද මචන් ???
    හරියටම හේතුව කියපන් බලන්න



    jodymay2.jpg


    මෙක බලලා කෙල හලන්න එපා උබලා.


    217228638_d5f3bb512a.jpg


    ඇල්ටො නැ


    2my2d6h.jpg
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මෙ මච්න්ලා Bodybuilding කරන female ඩබලක්. දැක්කගමන් එක පෙනවානෙ බන්.
    මේ දෙකේ ඇති වෙනස උබලාට පෙනවාද මචන් ???
    හරියටම හේතුව කියපන් බලන්න



    jodymay2.jpg


    මෙක බලලා කෙල හලන්න එපා උබලා.


    217228638_d5f3bb512a.jpg


    ඇල්ටො නැ


    2my2d6h.jpg
    haffoooyi..2weni ekanam yakek wage:baffled:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,456
    1
    15,052
    113
    මහත අයට එලූ කිරි හොදයිද මචං :D
    සෙම එහෙම පිච්චිලා යනවලු....

    හැබැයි උශ්නයි :)
     

    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    මෙලොකෙ එකක්ට එකෙක් වෙනස් මචන්. හැමොම් එක වාගෙ නැනෙබන්, අච්චුට නමෙයිනෙ මචන් කැපෙන්නෙ.
    උබ කියන එක මට තෙරෙනවා මචන්. කවදාවත් මානසිකව වැටෙන්න එපා.
    උබ මචන් ජිම් එකකට පලයන්, උබෙ ඔය සිද්දිය කියලා ශැඩුල් එකක් අරන් සෙල්ලම් කරපන් මචන්.
    අත් වලට කරන්න එක්සයිස් දෙයි මචන්.
    කොහෙද මචන් ඉස්කොලෙ රගර් ගහපු





    2my2d6h.jpg

    තෑන්ක්ස් මචන්.. :yes: :yes: මානසිකව වැටිලා නෑ මචන්..කොල්ලා ෆිට් එකේ ඉන්නවා :yes: :yes: :angry: :angry: ..රෝයල්
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    කොච්ච්cර කෑවත් මාව මහත් වෙන් න එ.. ඇයි බන් ඒ. ?

    නිකමට වාගෙ බලඩ් ටෙස්ට් එකක් කරලා බැලුවෙ නැද්ද මචන්.​




    2my2d6h.jpg
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,292
    2,577
    113
    Colombo
    නිකමට වාගෙ බලඩ් ටෙස්ට් එකක් කරලා බැලුවෙ නැද්ද මචන්.​




    2my2d6h.jpg

    බ්ලඩ් ටෙස්ට් කරල තියෙනව බං .. එහෙම අවුලක් නැහැ.
    මම high protein+weight gain පිටි ටිං 2ක් විතර ගහල තියෙනව.. කිසිම වෙනසක් නෑ. ඉස්සරටත් වඩා දැන් කෙට්ටුයි වගේ.. අනේ මන්ද බන් .. කෙල්ලො බලන්නෙත් නෑ .. මම නිකන් හාල්මැස්සෙක් වගෙ කෙට්ටුයි.. අනේ මන්ද මොනා කරන්නද කියල..
    :confused: :oo: :(
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔව් මචන් අව්ලක් වෙන්නැ කරපන් මචන් බඩට. මම කලින් පොස්ට් වල බඩට කරන Ex දාලා ඇති මචන්





    2my2d6h.jpg

    thankz machan
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    බ්ලඩ් ටෙස්ට් කරල තියෙනව බං .. එහෙම අවුලක් නැහැ.
    මම high protein+weight gain පිටි ටිං 2ක් විතර ගහල තියෙනව.. කිසිම වෙනසක් නෑ. ඉස්සරටත් වඩා දැන් කෙට්ටුයි වගේ.. අනේ මන්ද බන් .. කෙල්ලො බලන්නෙත් නෑ .. මම නිකන් හාල්මැස්සෙක් වගෙ කෙට්ටුයි.. අනේ මන්ද මොනා කරන්නද කියල..
    :confused: :oo: :(


    මගෙ යාලුවෙක් හිටියා ඔය වාගෙ උ ජිම් එකකට ගිහින් ඇග හදා ගත්තාබන්. උබත් පලයන් බන් ජිම් එකකට. ඇග හදාගත්තාම කෙල්ලො පස්සෙන් එයි බයවෙන්න එපා. මොනාද ගත්ත high protein. weight gain නම් බොරු ඇඩ් බන් මාර්කට් කරන්න දාන්නෙ ඔවා
    කොස්, දෙල්, අල, බතල, රතු බත් එහෙම කනවාද උබ




    2my2d6h.jpg
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Math Awuruddak withara Gym giya banz,melo prethipalayak na :(
    dan nam yana eka atha erala:oo:,kochara gehuwath body eka enne na,but oni barak ussanna atha gahanna gatak nam enawa :):rofl:
     

    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    " atha pawichchiya bodybuilding walata balapanawada? "


    ඔව් මචන් එකෙ පොඩි සම්බන්ද කමක් තියෙනවා.
    ඔවා ගැන වැඩිය හිතන්න එපා මචන්.






    2my2d6h.jpg

    machan eka balapanne kohomada kiyala kiyannako
    anika me dawas wala siimawak nathuwa oka wenawa
    mage aga hadena eka nawathuneth oka hindada?
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    mage prashneta uttare dennako bro



    මචන් පිට වෙන්න වෙන්න ඇගෙ එවා හැදෙනවානෙ, එතින් ශරීර වර්දනයට අවශය වෙන ශක්තිය එවා නිපදවෙන්න යනවා. ඔක අපිට එතරම්ම බලපන්නෙනැ බයවෙන්න එපා. බොඩ්බිල්ඩින් කරන්න ලොකු අය්යලානම් 2 අයින් කරලා තියෙන්නෙ. අනික ඔක විතරක් නමෙයි ඇගෙ මයිල් වැවෙන එකින් වෙන්නෙත් ඔකම තමයි.




    2my2d6h.jpg