godaaak watina thread ekak ... digatama geniyanna....
Rep Add... +7
ගොඩක් තැන්ක්ස් මචන්
රෙප් බලන් මෙවා කරන්නැ මම
රෙප් බලන් මෙවා කරන්නැ මම
godaaak watina thread ekak ... digatama geniyanna....
Rep Add... +7
haffoooyi..2weni ekanam yakek wageමෙ මච්න්ලා Bodybuilding කරන female ඩබලක්. දැක්කගමන් එක පෙනවානෙ බන්.
මේ දෙකේ ඇති වෙනස උබලාට පෙනවාද මචන් ???
හරියටම හේතුව කියපන් බලන්න
![]()
මෙක බලලා කෙල හලන්න එපා උබලා.
![]()
ඇල්ටො නැ
![]()

මෙලොකෙ එකක්ට එකෙක් වෙනස් මචන්. හැමොම් එක වාගෙ නැනෙබන්, අච්චුට නමෙයිනෙ මචන් කැපෙන්නෙ.
උබ කියන එක මට තෙරෙනවා මචන්. කවදාවත් මානසිකව වැටෙන්න එපා.
උබ මචන් ජිම් එකකට පලයන්, උබෙ ඔය සිද්දිය කියලා ශැඩුල් එකක් අරන් සෙල්ලම් කරපන් මචන්.
අත් වලට කරන්න එක්සයිස් දෙයි මචන්.
කොහෙද මචන් ඉස්කොලෙ රගර් ගහපු
![]()
මානසිකව වැටිලා නෑ මචන්..කොල්ලා ෆිට් එකේ ඉන්නවා
..රෝයල් තෑන්ක්ස් මචන්..![]()
මානසිකව වැටිලා නෑ මචන්..කොල්ලා ෆිට් එකේ ඉන්නවා
![]()
![]()
![]()
..රෝයල්
කොච්ච්cර කෑවත් මාව මහත් වෙන් න එ.. ඇයි බන් ඒ. ?
නිකමට වාගෙ බලඩ් ටෙස්ට් එකක් කරලා බැලුවෙ නැද්ද මචන්.
![]()

ඔව් මචන් අව්ලක් වෙන්නැ කරපන් මචන් බඩට. මම කලින් පොස්ට් වල බඩට කරන Ex දාලා ඇති මචන්
![]()
බ්ලඩ් ටෙස්ට් කරල තියෙනව බං .. එහෙම අවුලක් නැහැ.
මම high protein+weight gain පිටි ටිං 2ක් විතර ගහල තියෙනව.. කිසිම වෙනසක් නෑ. ඉස්සරටත් වඩා දැන් කෙට්ටුයි වගේ.. අනේ මන්ද බන් .. කෙල්ලො බලන්නෙත් නෑ .. මම නිකන් හාල්මැස්සෙක් වගෙ කෙට්ටුයි.. අනේ මන්ද මොනා කරන්නද කියල..![]()
![]()
![]()
" atha pawichchiya bodybuilding walata balapanawada? "
ඔව් මචන් එකෙ පොඩි සම්බන්ද කමක් තියෙනවා.
ඔවා ගැන වැඩිය හිතන්න එපා මචන්.
![]()
mage prashneta uttare dennako bro
Machan body hair wewena ekak nethi karanna mokuth treatment ekak thiyenawada.