Bodybuilding Mega collection

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63

    තෑන්ක්ස් මචෝ... :D:D

    මෙහෙමයි බං උඹ ඔය දීල තියෙන ඒවා කරන්න ට්‍රයි කලා ඒත් මට
    මාරුයි බං ඒව කරන්න... බඩ වැඩි නිසා...අලි බඩක් බං.. :dull::baffled:
    අනික ඕඅවලින් ෆැට් බර්න් වෙනවද මචෝ?? ඒ නිසා බඩ අඟල් 2-3 අඩු කරගෙන ඔය ටික කරන්න බැලුවේ...ඒකයි දිව්වම බඩ අඩු වෙනවද ඇහුවේ.....

    adow ba kiyala hithanna epa ban.
    hodata hithata aragena kerana onema deyak kerapan. lesiyenma bada bassaganna puluwan wei.

    math badata oya hama ekama keranawa bn. ath duwana ekanam godak important. dan mageth bada adui. badata exercises tika consistently keragena yanawanam bada bahinawa bn.
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    weightsg.jpg
     
    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    මචන්ලා බොඩ්බිල්ඩින් කරද්දි කවදාවත් උස්සගන්න බැරි ප්‍රරමානට බර දාගන්න එපා කොල්ලො. මොකද වෙග්ට් එක නමේ වැදගත් මසල් එකට වෙග්ට් එක වදින විදියට ගහන්න ඔනැ එකයි වැදගත්. 10kg හරි දාලා ගහපන්, අපෙ උන් ගොඩක් ලැජ්ජාවට උස්සගන්න බැරි බරක් දාලා සපොර්ට් අරන් ගහනව,ගහන්නෙ උ නෙමයි සපොර්ට් දෙන එකා.​

    * පලවෙනි මාස 3 බෙසික් ශැඩුල් එකක් ගහපන්. සප්ලිමෙන්ට් ගන්න එපා. මාස 3න් පස්සෙ සප්ලිමෙන්ට් එකක් ගනින්.

    ** සප්ලිමෙන්ට් එකක් ගන්න එකන් වෙන්නෙ ඇග බිල්ඩප් වෙන එක නෙමයි අපි බොඩ්බිල්ඩින් කරනකොට අපෙ ඈගෙන් පිටවෙන ශක්තිය නැවත අපෙ ඇගට ලබා දෙන එකයි.

    ***ගොඩක්ම කෙට්ටු අය ඉන්නවනම් එක එක සප්ලිමෙන්ට් හිතුමතෙට ගන්න එපා මොකද. ඉට කලින් Blood චෙක්කරලා බලන්න ඔනැ, Blood වල මොනාද අඩු වැඩි එවා බලලා එවාට විටමින් ගන්න වෙනවා. අනික එකක් එක්කෙනාට එක එක සප්ලිමෙන්ට් වලින් ලැබෙන ප්‍රරතිපල වෙනස්. තව පනුබෙහෙත්, අස්ති ශක්තිමත් වෙන්න කැස්සියම් පෙති වාගෙ එවාත් බොන්න වෙනවා.​

    Pitakotte scene eka mokadda
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    මචං මම 5'6" .බර 64 kg .BMI හැටියට නම් ගාන
    :):):):)
    මම ගිය අවුරුද්දෙ සැප්තැම්බර් වල ඉඳලා මේ අවුරුද්දෙ ජනවාරි වෙනකම් ජිම් ගියා.යන්න කලිනුත් මගේ බොඩි එක උසට හරියන්න තිබුනට ජිම් ගියාට පස්සෙ ගානට Shape වෙලා අවා. ඒ වුනාට ලොකු අවුලක් තියෙනවා මචං මගේ Chest එක Sides 2 ,Balance නෑ.:(:(:sorry::sorry::sorry::sorry:කොච්චර බොඩි එක හොඳට Shape තිබුනත් ඕක මට හෙන අවුලක් බං.ඒත් ඕක මම ජිම් යන්න කලින් ඉඳලම තිබුන අවුලක් වගේ මතක.ඒ දවස් වල Chest එක Shape වෙලා නැති නිසා මේක මට වැඩිපුර පෙනුනෙ නෑ.මම මුලින් හිතුවෙත් මේක මට විතරක් හිතෙන අවුලක් කියලා.මාස 3කින් Gym එකේ 2nd Chart එක දානකොට තමයි අවුල අහුවුනේ.මේකට විසඳුමක් දීපං කොල්ලා
    :baffled::baffled::baffled::baffled::baffled:

    තව පොඩි අවුලක් තියෙනවා මචං මාස 6කින් වගේ Packs හදාගන්න පුලුවන් ද?? අපේ ජිම් එකේ අයියත් Instructor කෙනෙක් ඒ වුනාට දැක්ක විදියට ජිම් එකේ දෙතුන් දෙනෙක්ගෙ ඇරෙන්න එකෙක්ගෙවත් Packs නෑ.

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    එළකිරි කොල්ලෙක්;13901955 said:
    මචං මම 5'6" .බර 64 kg .BMI හැටියට නම් ගාන
    :):):):)
    මම ගිය අවුරුද්දෙ සැප්තැම්බර් වල ඉඳලා මේ අවුරුද්දෙ ජනවාරි වෙනකම් ජිම් ගියා.යන්න කලිනුත් මගේ බොඩි එක උසට හරියන්න තිබුනට ජිම් ගියාට පස්සෙ ගානට Shape වෙලා අවා. ඒ වුනාට ලොකු අවුලක් තියෙනවා මචං මගේ Chest එක Sides 2 ,Balance නෑ.:(:(:sorry::sorry::sorry::sorry:කොච්චර බොඩි එක හොඳට Shape තිබුනත් ඕක මට හෙන අවුලක් බං.ඒත් ඕක මම ජිම් යන්න කලින් ඉඳලම තිබුන අවුලක් වගේ මතක.ඒ දවස් වල Chest එක Shape වෙලා නැති නිසා මේක මට වැඩිපුර පෙනුනෙ නෑ.මම මුලින් හිතුවෙත් මේක මට විතරක් හිතෙන අවුලක් කියලා.මාස 3කින් Gym එකේ 2nd Chart එක දානකොට තමයි අවුල අහුවුනේ.මේකට විසඳුමක් දීපං කොල්ලා
    :baffled::baffled::baffled::baffled::baffled:

    තව පොඩි අවුලක් තියෙනවා මචං මාස 6කින් වගේ Packs හදාගන්න පුලුවන් ද?? අපේ ජිම් එකේ අයියත් Instructor කෙනෙක් ඒ වුනාට දැක්ක විදියට ජිම් එකේ දෙතුන් දෙනෙක්ගෙ ඇරෙන්න එකෙක්ගෙවත් Packs නෑ.

    ade mageth neck eke balance nathi scene ekak tiyenawa bn. godak durata oya wage dewal wenawa bn. awa ape body eka hadena widiyata thamai wenne. math ape gym eke chief gen ahuwa scene ekata mokada keranne kiyala.

    pora kiyanawa ehema thamai lu. godak ayage ehema podi hari adayak tiyenawalu. ganan ganna epa ban. sellam kerapan.