adow ba kiyala hithanna epa ban.
තෑන්ක්ස් මචෝ...
මෙහෙමයි බං උඹ ඔය දීල තියෙන ඒවා කරන්න ට්‍රයි කලා ඒත් මට අමාරුයි බං ඒව කරන්න... බඩ වැඩි නිසා...අලි බඩක් බං..
අනික ඕඅවලින් ෆැට් බර්න් වෙනවද මචෝ?? ඒ නිසා බඩ අඟල් 2-3 අඩු කරගෙන ඔය ටික කරන්න බැලුවේ...ඒකයි දිව්වම බඩ අඩු වෙනවද ඇහුවේ.....
hodata hithata aragena kerana onema deyak kerapan. lesiyenma bada bassaganna puluwan wei.
math badata oya hama ekama keranawa bn. ath duwana ekanam godak important. dan mageth bada adui. badata exercises tika consistently keragena yanawanam bada bahinawa bn.



එළ වෑඩක්!!!

