සිරාවටම නුවර අපිට නම් එච්චර බයක් තිබ්බෙම නෑ. අන්තිමට මඩවල තෙල්දෙනිය බස් වල බෝම්බ තියන්න මුන් ට්‍රයි කරා,කටුගස්තොට කෝච්චි පාලමට බොම්බ තිබ්බ, උන් ඔක්කොම අහු උනා සන්විදානය වෙන්න බැරි උනා. උන් ඇති දැන් කොහෙ හරි වලක කෙහෙල් ගහකටවත් පොශනේ දීගෙන.
fuck the terrorsits !