Book Printing

kasun88888

Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    මචනලා මට පොත් 100ක් විතර print කරගන්න ඕනේ. A5 size පිටු 75ක් තියනවා. :):)
    පොතක cost එක කියක් විතර වෙයිද? දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද ලොකු උදවුවක්.:dull:
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    Borelle thiyanawa machan Metropolitan eka

    ekata higilla balapan

    oya tika print kara ganna puluwan eka kolayak Rs. 2.00 - 2.50 wage yayi