මචනලා මට පොත් 100ක් විතර print කරගන්න ඕනේ. A5 size පිටු 75ක් තියනවා. 

පොතක cost එක කියක් විතර වෙයිද? දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද ලොකු උදවුවක්.


පොතක cost එක කියක් විතර වෙයිද? දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද ලොකු උදවුවක්.




machan pothe master copy eka thiyanawada?
machan place 1 hariyatama kiyanawadaBorelle thiyanawa machan Metropolitan eka
kata higilla balapan
oya tika print kara ganna puluwan eka kolayak Rs. 2.00 - 2.50 wage yayi
Tnx machanAnim8 pvt ltd.
Tel : +94117390600

Tnx machanREACT
0715 614322

a wage ganak yanawanan shape.Rs.75k wage yanne 1 book ekakata



uba call ekak deepan 0114 700 200 ==> Print on Demand (POD)