boosa navy camp

ctrulz

Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    මචන්ලා,,ගාල්ලේ boosa navy camp එකට කෝච්චියේ යනවනම් බහින්න ඕනේ station එක මොකද්ද? help me!
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    ආහ්.. නායකත්ව පුහුණුවට යන්න වගේ...:P:P

    බූස්සෙ ස්ටේශන් එකක් තියනව මචන්... එක්ස්ප්‍රස් ට්‍රේන් නම් නවත්තන්නෙ නෑ මම හිතන්නෙ.. :no::no:එක්ස්ප්‍රස් එකක එනවනම් ගාල්ලටම ඇවිත් ආයෙ කොළඹ පැත්තට බස් එකක පලයන් ( ගාල්ල - අම්බලන්ගොඩ ) රු. 6 වගේ දුර ගාල්ලෙ ඉඳන්...
    :nerd:

    good luck...:):)
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඔය හම්බෙලා තියෙන්නේ උත්තරේ :)
    මටත් පලවෙනි පාර ඕක තමයි හම්බුනේ

    මේ පාර අනුරාධපුරේ :(
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    future leader ekata yanna wage:D mamath 1st batch eke camp eka issarahen railway ekak thiyanawa habi bahina thanak name danne naha:(

    mara fun gihin balapan
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ඔය නායකත්ව පුහුණුව දැන් අනිවාර්ය කරලද? මොකක්ද reason එක?
    අපි යන කලේ ඔහොම එකක් තිබුනේ නෑනෙ
     
    ctrulz

    Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    ආහ්.. නායකත්ව පුහුණුවට යන්න වගේ...:P:P

    බූස්සෙ ස්ටේශන් එකක් තියනව මචන්... එක්ස්ප්‍රස් ට්‍රේන් නම් නවත්තන්නෙ නෑ මම හිතන්නෙ.. :no::no:එක්ස්ප්‍රස් එකක එනවනම් ගාල්ලටම ඇවිත් ආයෙ කොළඹ පැත්තට බස් එකක පලයන් ( ගාල්ල - අම්බලන්ගොඩ ) රු. 6 වගේ දුර ගාල්ලෙ ඉඳන්...
    :nerd:

    good luck...:):)

    thank you very much කොල්ලා,,,,ඔව් බන්,,,නායකත්ව පුහුණු වැඩමුළුව තමයි,,,එළකිරි !!!!! :)
     
    ctrulz

    Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    ඔය හම්බෙලා තියෙන්නේ උත්තරේ :)
    මටත් පලවෙනි පාර ඕක තමයි හම්බුනේ

    මේ පාර අනුරාධපුරේ :(

    එල එල,,,,මේ පාර colombo වලින් als කරපු ගොඩක් කෙල්ලොන්ට සෙට් වෙලා තියෙන්නේ දියතලාව..කොල්ලොන්ට boossa ,,,:)
     
    ctrulz

    Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    future leader ekata yanna wage:D mamath 1st batch eke camp eka issarahen railway ekak thiyanawa habi bahina thanak name danne naha:(

    mara fun gihin balapan

    අනිවා අනිවා,, මේ පාර bosse ගොඩක් ඉන්නේ කොල්ලෝ බන්,,, :( :P
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    එල එල,,,,මේ පාර colombo වලින් als කරපු ගොඩක් කෙල්ලොන්ට සෙට් වෙලා තියෙන්නේ දියතලාව..කොල්ලොන්ට boossa ,,,:)

    මමත් කොළඹ තමයි :yes:
    ඒත් පලවෙනි එකට ගියේ නෑ
     
    ctrulz

    Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    ඔය නායකත්ව පුහුණුව දැන් අනිවාර්ය කරලද? මොකක්ද reason එක?
    අපි යන කලේ ඔහොම එකක් තිබුනේ නෑනෙ

    මචන් මට colombo uni එකේ lecturer කෙනෙක් කිව්වා තාම එහෙම තීරණයක් අරන් නැලු,,,කොහොම වෙයිද දන්නේ නෑ මචන්:rolleyes:
     
    ctrulz

    Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    මමත් කොළඹ තමයි :yes:
    ඒත් පලවෙනි එකට ගියේ නෑ

    හ්ම්ම්,,,, කොහොම තොරාගත්තද දන්නේ නැ,,,පලවෙනි එකේ z score වැඩි අයත් ඉන්නවා අඩුම අයත් ඉන්නවා...මේ සැරෙත් එහෙමයි,,,:rolleyes: