BOOT කාල තියෙන උන් වරෙල්ලා

navod456

Member
Apr 23, 2007
1,449
76
0
කලින් සිරාවටම ලව් කරපු කෙල්ල
වෙන කොල්ලෙක් එක්ක ඉන්නවා දැක්කොත්
උබලට මොකක් හිතේවිද ??????????????

hodama wade thamai lagata gihin hodata katha karana eka machan habai e karala yanna issella kiyala enna oya santhosen innawan e athi habai oyata kawada hari therei oya me kare waraddak kiyala uba maru weyan ethakota e kella polawa palan yanna hithei ban
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බූට් කාලත් නෑ තියලත් නෑ :cool:
    :love::love:
    ඉක්මනින්ම බූට් එකක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව මචෝ..:cool:

    hodama wade thamai lagata gihin hodata katha karana eka machan habai e karala yanna issella kiyala enna oya santhosen innawan e athi habai oyata kawada hari therei oya me kare waraddak kiyala uba maru weyan ethakota e kella polawa palan yanna hithei ban
    :D:D:D
    ඕවා ඉතිං චිත්‍රපට වලටම හොඳයි බං.. දැන් කාලෙ එවුන්ට ඔය ටෝක්ස් දීලා වැඩක් නෑ.. මේ කනෙන් අහලා අර කනෙන් පිට කරනවා..
     
    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    hmmmm.....බූට් නම් කෑව.. මාස දෙකකට පස්සෙ fb එකේ කොල්ලෙක් එක්ක pic 1ක් තිබ්බා, වැඩිදුර බැලුවම අලුත් එක.,:'( තාමත් හිතට අවුල්... මාස 6 ලව් එකට අවුරුදු 2ට වඩා දුක..ඒත් මුකුත් මන් ක්ව්වෙ නෑ.. වචනෙකින් බැන්නෙ නෑ.. අනේ මංදා... දැන් නම් ටිකක් දුරට අමතකයි.... ජීවිතේ ගොඩක් වෙනස් උනා... බඩ අඩු කරා, ලස්සන උනා..ඒත් ආයෙ කෙල්ලෙක් ජීවිතේට ලන් කර ගත්තෙ නෑ... කෙල්ලොන්ට වඩා යාලුවො, සහොදරයො, විශේෂයෙන් අම්මාව වටිනවා.... හිතට කෙල්ලෙක් ආවත් මන් මාව පාලනය කරන් ඉන්නව....
    "හැගීම් වලට වහල් වෙලා, ලුණු වතුර බොන්න බෑ" ඒත් කවදක හරි ලුණු වතුර බොන්න වෙනවා.. ඒත් ඒ අද නෙවෙයි,හෙටත් නෙවෙයි...
    එතකන් ආතල්....
     
    වැඩේ තියෙන්නෙ උඹ ගහන්න කලින් උඹගෙ කෙල්ල කතා කර කර හිටපු කොල්ලා උඹට බිම දාගෙන නෙලුවොත් තමා..:rofl:

    නෑ බං මම ගහන්නේ කොල්ලට නෙවේ..කෙල්ලට..:P:P

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මම ගහපු බඩුව නෙ මු කර තියන් ඉන්නෙ කියලා හිතුනා:rofl:

    සහෝ ඔයා දැන් මේකෙ හැසිරෙනව අනිත්මයි ආයේ මෙහෙම කලොත් ඔයාව රිපෝර්ට් කරන්න වෙනවා :D තරහ වෙන්න එපා :no:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    umbalata gewal walin kanna denne nadda boots kanne :rolleyes:

    උබට මොන බූට් ද පොඩි එකෝ අර අම්ම හදල තියෙන කුක්කු එක බිල වරෙන් නිවෙන්න ඉස්සෙල්ල :P
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    මම පාවිච්චි කරපු බඩුවක් නැති බැරි එකෙක්ට දුන්න කියල හිතා ගන්නව :P
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Hmm.. lagadi dakka fb eke wedding photoes dala thiyenava. dakkama tharahak ava. e vagema sathutak mokada e kellage adare lagin thiyannavath be dan mama bandala inna kellage adare. deveni love eka patan gaththama thama danune palaweni kella love karala ne kiala. aadare kianne lassanavath, sallivath nevei eke ekkena venuwen kapawima, so ubalath kavadavath lassanata rawatenna epa, kellage hitha hodanam echcharai
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Hmm.. lagadi dakka fb eke wedding photoes dala thiyenava. dakkama tharahak ava. e vagema sathutak mokada e kellage adare lagin thiyannavath be dan mama bandala inna kellage adare. deveni love eka patan gaththama thama danune palaweni kella love karala ne kiala. aadare kianne lassanavath, sallivath nevei eke ekkena venuwen kapawima, so ubalath kavadavath lassanata rawatenna epa, kellage hitha hodanam echcharai

    :) :)

    N♥K_forever;14662868 said:
    ubala kala thiyenawai? mama nam na xD
    (forever alone ) :rofl:

    :rofl:
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    සහෝ ඔයා දැන් මේකෙ හැසිරෙනව අනිත්මයි ආයේ මෙහෙම කලොත් ඔයාව රිපෝර්ට් කරන්න වෙනවා :D තරහ වෙන්න එපා :no:

    Menna meke Stock thiyena ekek :yes: