හැම කපල් එකක්ම අද වැලන්ටයින් සමරද්දී මට උනේ විරහ වේදනාව විදින්න කොල්ලනේ.
මේ මගේ ප්‍රතම ප්‍රේමය.දැන් අවුරුද්දකටත් වැඩියි මේ සම්බන්දේ.
හැමෝම වැලන්ටයින් සමරන නිසා මන් කෙල්ලට කීවා හෙට හම්බෙමු කියලා.
මේකි කියනවා මේකිට මාව එපාම කියලා. ඒකි වෙන කොල්ලෙක්ට කැමැත්තෙන් ඉන්නවා කියලා.
ඉතින් ෆොන් එකෙන් ලොකු වලියක් ගියා අපි අතර.
අන්තිමට මට කියවුනා ඉතින් "හැ*නියන් ඕනේ එකෙක් එක්ක" කියලා.
මන් එහෙම කෙල්ලට කුනු හරුපෙන් කතා කරන එකෙක් නෙවෙයි කොල්ලනේ.
එහෙම කීව නිසා මගේ හිත රිදිලා ඉන්නේ හොදටම.
මන් එහෙම කීව එක වැරදි නෑ නේද යාලුවනේ.???