Breaking! German Leopard යුධ ටැංකි යුද පෙරමුණේ වැඩ අල්ලයි! 💣💥

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    10,007
    6,707
    113
    ගග අද්දර
    එහෙම එකක් නෙමෙයි බන්..දෙපැත්තෙන්ම ඔහොම දේවල් වෙනවා ඇති.
    Dnt believe mainstream media nowadays bn. Wenawa ati at mewa nm acting.

    Pawu bn me minissu
    ------ Post added on Jun 14, 2023 at 9:59 PM

    මේක නම් ටිකක් පරණ footage එකක් බන්.
    මන් හිතන්නේ මුන්ට Ukraine උන් counter-offensive එකෙ කන කෑමට පෙන්නන්න දේවල් නැතුව පරණ video කෑලි දානවා වගේ. :baffled:

    පව් බන් , නිකරුනේ ජිවිත නාස්ති වෙනවා.
    ජෝකරයෙක් හින්දා රටකට වෙච්ච හරියක්.
    Sympathy ganna karana game neh bn.
    Ukraine un rus unwa maran nethuwa beruwa, rus eka maranna epa kiyala beg kala kiyala pennanna dapu ekk oka nam.
    Matat awul dn nm Ukraine un merena ekata.
    Western unge game walata ahu wela nikan merenawa.
    ------ Post added on Jun 14, 2023 at 10:02 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Dnt believe mainstream media nowadays bn. Wenawa ati at mewa nm acting.

    Pawu bn me minissu
    ------ Post added on Jun 14, 2023 at 9:59 PM

    Sympathy ganna karana game neh bn.
    Ukraine un rus unwa maran nethuwa beruwa, rus eka maranna epa kiyala beg kala kiyala pennanna dapu ekk oka nam.
    Matat awul dn nm Ukraine un merena ekata.
    Western unge game walata ahu wela nikan merenawa.
    ------ Post added on Jun 14, 2023 at 10:02 PM
    අහුවෙන හැම රුසියන්කාරයම මරපල්ලා.යුද අපරාධද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපේ කැමැත්ත මත -නිදි මත ජෝ

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    7sdr35.jpg