Breaking! German Leopard යුධ ටැංකි යුද පෙරමුණේ වැඩ අල්ලයි! 💣💥

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    British Intelligence report හරි එක වගේ. Russian උන් සවලෙන් ගහලලු drone එක බිම දාලා තියෙන්නේ :baffled:
    CE8585-D0-4545-44-F0-A58-E-A38-E989-B333-E.jpg

    සිරා 1 කතාව . US + NATO AWACS ටික ඔය බෝඩරේ වටේම කරක් ගහලා intel ටික දෙනවා .
    එහෙන plane එකක් නග්ගන කොටම විස්තරේ ගිහිල්ලා ඉවරයි.
    එහෙම බැලුවම ඉතින් Russia තනියම ගේම. NATO military ground එකට බැහැපු නැති එක විතරයි. ඒ උනාට උනුත් යුක්රේන් කිට ගහගෙන fight & coordination ටික ඔක්කොම කරනවා. එහෙම Poland හෙන සෙට් එකක් සෙත්තපෝච්චි වෙලා තිබ්බා . :baffled:

    Majority of Mercenaries are Poles .

    කුලීයට පුක දුන්නට මැරුනට පස්සේ පොඩි ගෞරවයක් වත් දෙන්නේ නෑ ජෝකරයාගේ සෙට් එක .මැරිච්ච කුලීකාරයන්ගේ මූණු පුච්චලා අත් කපලා අයින් කරලා.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Majority of Mercenaries are Poles .

    කුලීයට පුක දුන්නට මැරුනට පස්සේ පොඩි ගෞරවයක් වත් දෙන්නේ නෑ ජෝකරයාගේ සෙට් එක .මැරිච්ච කුලීකාරයන්ගේ මූණු පුච්චලා අත් කපලා අයින් කරලා.
    That is the life of a PMC, you sacrifice life for money ,but PMCs are well payed , more than a regular solider most of them earning up to $500 per day for Asian men and even more for white men. When an enlisted soldier dies, the nation is required to pay his family a sizable sum of money; however, with PMC, it is just one death, and they don't give a damn.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Russia wala LTTE hitiyanan mulu ratama allala dan 😂 kiwwenan kohomada America walata gahanna puluwan kiyala. Matanan sure na Russia walata Europe wala eka konaka idan anith konata yudda tankiyaka yannawath budget ekak thiyenawada kiyala
     
    • Haha
    Reactions: Edward Kenway

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    නේටෝ බෝඩරේ වටේ කරක් ගහන AWACS ටිකත් බිම දැම්මා නම් රුසියන්කාරයන්ට යුද්දේ ලේසි වෙන්න තිබ්බා.

    ලග එන යුක්‍රේන කවුන්ටර් ඔෆෙන්සි ටිකත් ෆේල් වුනොත් නේටෝ එක ඩිරෙක්ට් එන්ටර් වෙයි.

    ඊට කලින් ට්‍රම්ප් කාරයා ආවොත් කොරියන් ස්ටයිල් එකට රට බෙදෙයි
    Bedenna ithuru wena ekak naa bung.. Polish un Western ukrain walata hota dagena inne..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    නේටෝ බෝඩරේ වටේ කරක් ගහන AWACS ටිකත් බිම දැම්මා නම් රුසියන්කාරයන්ට යුද්දේ ලේසි වෙන්න තිබ්බා.

    ලග එන යුක්‍රේන කවුන්ටර් ඔෆෙන්සි ටිකත් ෆේල් වුනොත් නේටෝ එක ඩිරෙක්ට් එන්ටර් වෙයි.

    ඊට කලින් ට්‍රම්ප් කාරයා ආවොත් කොරියන් ස්ටයිල් එකට රට බෙදෙයි
    ජිං පිං මේ සතියේ රුසියාවටයි ඊට පස්සේ යුක්‍රේන් වලටයි යනවා.පීස් ඩීල් එකක් අරන් වෙන්න ඕනි රටවල් දෙකටම යන්නේ..යුද්දේ නතර වෙයි එහෙම වුනොත්.දැන් චීනේ ලෝක බලවතා වෙන්න ඕනි රෝල් එක ප්ලේ කරනවා..
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    Bedenna ithuru wena ekak naa bung.. Polish un Western ukrain walata hota dagena inne..
    මේ කතාව නම් ඇත්ත මචං. ඔය Poland board එකෙන් western Ukraine part එකේ කෑල්ලක් Poland උන්ට අයිති කියලා උන් කියන්නේ.
    ඔය රටවල් 2කේ යුද්දෙකුත් තිබිලා. එකේ ඇරියස් කවර් කරන්නත් බලන් ඉන්නවා ඇත්තේ. :baffled:

    Polish–Ukrainian War

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    නේටෝ බෝඩරේ වටේ කරක් ගහන AWACS ටිකත් බිම දැම්මා නම් රුසියන්කාරයන්ට යුද්දේ ලේසි වෙන්න තිබ්බා.

    ලග එන යුක්‍රේන කවුන්ටර් ඔෆෙන්සි ටිකත් ෆේල් වුනොත් නේටෝ එක ඩිරෙක්ට් එන්ටර් වෙයි.

    ඊට කලින් ට්‍රම්ප් කාරයා ආවොත් කොරියන් ස්ටයිල් එකට රට බෙදෙයි
    international airspace එකේ fly කරන aircraft වලට attack කරන එක act of war යකෝ. AWACS වලට ගහල NATO එකට කියල පුපේ ඇරගන්න තරම් රුසියන් උන් මෝඩ නෑ.

    අල්ලපු වැටේ තියන former soviet SSR එකක් අල්ලගන්න බැරුව උන් දුක් විඳිනවා උඹ මගුලක් කියනවා. :baffled:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    CE8585-D0-4545-44-F0-A58-E-A38-E989-B333-E.jpg

    Majority of Mercenaries are Poles .

    කුලීයට පුක දුන්නට මැරුනට පස්සේ පොඩි ගෞරවයක් වත් දෙන්නේ නෑ ජෝකරයාගේ සෙට් එක .මැරිච්ච කුලීකාරයන්ගේ මූණු පුච්චලා අත් කපලා අයින් කරලා.

    කොහෙන්ද යකෝ මේ යුද පෙරමුණේ නවතම දර්ශන ගත්තේ.
    දැන් සවලෙන් තමයි ගේම දෙන්නේ. :baffled:

    Intelligence Update :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අපේ මෛත්‍රී ලොක්කගේ නෑයෙක්වත් වැඩ කරනවා දන්නේ නෑ උන්ගේ intelligence එකේ. 🙏

    ජිං පිං මේ සතියේ රුසියාවටයි ඊට පස්සේ යුක්‍රේන් වලටයි යනවා.පීස් ඩීල් එකක් අරන් වෙන්න ඕනි රටවල් දෙකටම යන්නේ..යුද්දේ නතර වෙයි එහෙම වුනොත්.දැන් චීනේ ලෝක බලවතා වෙන්න ඕනි රෝල් එක ප්ලේ කරනවා..

    අනිවා උන් හීන් නුලෙන් ගේම දෙනවා . තායිවාන් වලටත් පුළුවන් තරම් pressure කරලා තමන්ගේ යටතට ගන්න හදයි. මන් දැක්ක උන්ගේ එක දුපතකට යන under water internet cable එකත් චීන උන් මේ ලගකදී කපලා කියල නිව්ස් එකක්. politically කර ගන්න බැරි උනොත් අනිවා උන් 2026 වගේ වෙද්දී ඕකට attack කරලා අල්ලගන්නවා .

    උන් මේ ලගදි Saudi + Iran peace deal එකට බ්‍රෝකර් වැඩේ කළා යකෝ. මං හිතන්නේ බයිඩා administration එක too much focus කරා Ukraine වලට. එකෙන් china උපරිම ප්‍රයෝජනය ගත්තා. හරියට බැලුවොත් USA වලට ඉන්න ලොකුම potential threat එක Russia නෙවෙයි, CHINA! Trump මොළකාරයා, ඌට ඕක තේරුන හින්දා තමයි ඌ china contain කරන ගේම සුපිරියටම දුන්නේ. උගේ policy වලින් ලොකු effect උනා china උන්ට. Huawei වලට එහෙම බලපන් වෙච්ච දේ.

    බයිඩා උගේ පුතාගේ යුක්රේන් වල ඉන්වෙස්ට්මෙන්ට් ටික පරිස්සම් කර ගන්න හදනවද දන්නේ නෑ . සමහර විට උබලට මතක ඇති ගිය පාර election එකේදී trump election එකේදී ඔය Hunter Bidenගේ සීන් එක ඇදලා ගත්තා.

    https://www.reuters.com/article/us-hunter-biden-ukraine-idUSKBN1WX1P7

    සමහර විට NASDAQ එකේ list වෙලා තියෙන මොකක් හරි company එකක shares ටික බේර ගන්නද දන්නේ නැ මෙච්චර ගේමක් දෙන්නේ. :baffled:
     
    Last edited:

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    international airspace එකේ fly කරන aircraft වලට attack කරන එක act of war යකෝ. AWACS වලට ගහල NATO එකට කියල පුපේ ඇරගන්න තරම් රුසියන් උන් මෝඩ නෑ.

    අල්ලපු වැටේ තියන former soviet SSR එකක් අල්ලගන්න බැරුව උන් දුක් විඳිනවා උඹ මගුලක් කියනවා. :baffled:
    Allapu USSR state ekak withrak num melahata oka ivarai ne.. Russia fighting a war with mercenaries from Western nations along with their weapons intel etc ne.. plus the moolah.. bit more complicated than what you mentioned :D
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    Allapu USSR state ekak withrak num melahata oka ivarai ne.. Russia fighting a war with mercenaries from Western nations along with their weapons intel etc ne.. plus the moolah.. bit more complicated than what you mentioned :D
    මේ යුද්දෙයි, 2003 ඉරාක ආක්‍රමණයයි සංසන්දනය කරන උන් ඉන්න එකේ ඕවා මොනවද බන්.. :P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Allapu USSR state ekak withrak num melahata oka ivarai ne.. Russia fighting a war with mercenaries from Western nations along with their weapons intel etc ne.. plus the moolah.. bit more complicated than what you mentioned :D
    NATO එක්ක ගේමට කතා කරන උන්ට NATO පැත්ත පළාතක එන්නේ නැතුව intel and basic weapons දුන්නම පුපෙන් යනවා නේද? :rofl:
     
    • Haha
    Reactions: dinuksha_asela

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    It gonna happen near future . When india come to a super power they definitely try to invade us. Already they do macro level entrance to capture geographically important places in SL . We will face thaiwan kind of issue

    Ape un zelenski gona wage parissam une nattam ehema weyi, namuth api Ukraine wage neme, indiawa balance eke thiyan innawa.
    Achchara naya dipu chiinata uthuru power plant gahanna dunne na indiawa unge security ekata prashnayak kiyapu nisa. Russia epa epa kiyaddi zelenskiya US ta puka denna gihin thama kawe.

    https://timesofindia.indiatimes.com...-after-india-protest/articleshow/88059576.cms
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    image-2023-03-12-201855664.png

    මුගේ track record එක හින්ද ඇත්තක් කිව්වත් විස්වාස නෑ බන් :baffled:

    That's why a Multipolar world is way better.

    However, If not the only solution is possessing Nuclear weapons bro.
    Maybe we can get some help from Pakistan, or Uncle Xi, or we can get the technology from Kim Jong-un.
    Our renowned රොකට් scientist "චි චි" can be the father of our Nuclear program.
    Nuclear Missiles should be stationed at the මැදමුලන වලව්ව.
    සෝ, nobody can find it.
    අපිට ඩේසි ආචිචිගේ Stealth technology use කරන්නත් පුළුවන්.
    එතකොට ඔය කොයි සැටලයිට් එකේ ඉදන් කොයි තාක්සනේ දාලා බැලුවත් මුන් නස්පුක් වෙලා යනවා අපේ Missile silos ටික හොයා ගන්න බැරුව:baffled:

    Rohitha-Rajapaksa.jpg
    හම්බෝ 😂😂