Breaking! German Leopard යුධ ටැංකි යුද පෙරමුණේ වැඩ අල්ලයි! 💣💥

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    Yp I
    NATO එක්ක ගේමට කතා කරන උන්ට NATO පැත්ත පළාතක එන්නේ නැතුව intel and basic weapons දුන්නම පුපෙන් යනවා නේද? :rofl:
    Dana ganna ahanne Umba kiyana widiyata dan Ukraine dinalada? Nato Sup ekath ekka? Kunuharupa kiyawanna epaa bung..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    Ape un zelenski gona wage parissam une nattam ehema weyi, namuth api Ukraine wage neme, indiawa balance eke thiyan innawa.
    Achchara naya dipu chiinata uthuru power plant gahanna dunne na indiawa unge security ekata prashnayak kiyapu nisa. Russia epa epa kiyaddi zelenskiya US ta puka denna gihin thama kawe.

    https://timesofindia.indiatimes.com...-after-india-protest/articleshow/88059576.cms
    අපේ උන් සෙල්න්ස්කිට වඩා හපන් මෝඩයෝ. රටම බැරිනම් උතුරු නැනැගෙනහිර හරි ඉන්දියවට දෙයි තව එහේ සම්පත් ටිකත් දෙයි . මොන බෑලන්ස් ද බන් උන් කියනව අපි කරනවා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy

    Mama kiwwe chiinata nodiipu eka gana. Ape un geopolitics walin ehema moda na. Methana china =us
    India = russia
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,154
    1
    28,767
    113
    ජිං පිං මේ සතියේ රුසියාවටයි ඊට පස්සේ යුක්‍රේන් වලටයි යනවා.පීස් ඩීල් එකක් අරන් වෙන්න ඕනි රටවල් දෙකටම යන්නේ..යුද්දේ නතර වෙයි එහෙම වුනොත්.දැන් චීනේ ලෝක බලවතා වෙන්න ඕනි රෝල් එක ප්ලේ කරනවා..
    Recently, they brokered a deal with the 2 arch rivals Saudi Arabia and Iran.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    අපේ උන් සෙල්න්ස්කිට වඩා හපන් මෝඩයෝ. රටම බැරිනම් උතුරු නැනැගෙනහිර හරි ඉන්දියවට දෙයි තව එහේ සම්පත් ටිකත් දෙයි . මොන බෑලන්ස් ද බන් උන් කියනව අපි කරනවා
    Mama kiwwe chiinata nodiipu eka gana. Ape un geopolitics walin ehema moda na. Methana china =us
    India = russia

    හැමදාම බයේ ඉන්න ඕනේ නැහැ බන්.
    අපිට Nukes තමයී ඕනා :baffled:

    f985ea31cdcb33036b98aa22870e4d49.gif
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    NATO එක්ක ගේමට කතා කරන උන්ට NATO පැත්ත පළාතක එන්නේ නැතුව intel and basic weapons දුන්නම පුපෙන් යනවා නේද? :rofl:
    Yp I

    Dana ganna ahanne Umba kiyana widiyata dan Ukraine dinalada? Nato Sup ekath ekka? Kunuharupa kiyawanna epaa bung..

    NATO එකට පින් සිද්ද වෙන්න තමයි බන් සෙලෙන්ස්කිය තාම පණපිටින් ඉන්නේ. නැත්නම් මෙලහකට ඔය යුද්දේ මොකක් හරි තීරණයක් ඇවිල්ලා. මොන basic weapons ද බන්. මුන්ට ඔක්කොම intel + coordination's දීලා , strike කරන්න offensive weapons(E.g. - HIMARS, Excalibur precision-guided artillery) දුන්නම ඕන එකෙක්ට defence line එකෙන් 40-80KM ක් පිටිපස්සේ ඉදන් පුළුවන්. හැබැයි Russian උන් දැන් HIMARS වලත් projectile එක counter කරන්න Air-defense ටික update කරගෙනලු.

    අනිත් එක NATO එක ඔච්චර ගේම්කාරයෝ නම් උන් මෙලහකට Ukraine වල No-Fly zone එකක් declare කරලා. සෙලෙන්සිකියා පොළොවේ පස් කාපු නැති එක විතරයි. බලපන්කො ලිබියා වලට එහෙම ගහනකොට කතා මුකුත් නෑ. කෙලින්ම NATO එකෙන් No-Fly zone declare කරා . But, මේ පාර Opponent ඉන්නේ Russia . මුන් තාම දුන්නේ නැත්තේ fighter jets විතරයි. ඒකත් F 16 විතරයි. Poland උන් යුක්රේන් වලට උන ගාව තිබ්බ SU 25 fighter jets යවලා තියෙනවා . මුන්ට F 16 යවන්න බැරි අද යවලා හෙට Ukraine pilot කෙනෙක් දාලා ඕක පාවිච්චි කරා කියලා practically prove කරගන්න බැරි හින්දා. එහෙම උනොත් US , Russia එක්ක direct escalation එකක් වෙනවා

    වෙන එකක් තියා බලපන් බයිඩා Abrams Tanks යවනවා කියන announcement එකේදී මු දෙපාරක්ම කියනවා ලැජ්ජා නැතුව
    "It's not an offensive threat to Russia!" කියලා.
    මු යකෝ teleprompter එකක් හරි කවුරු හරි ලියලා දීපු එකක් බලන් තමයි කියවන්නේ. ඒකත් මතක් කරලම දෙපාරක් කිව්වා ඕක :baffled:

    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283

    ෆුල් අනාත රටක් එක්ක පැටලිලා තාම කන ගමන් කියනවා NATO basic weapons දීපු නිසා තමයිලු අමාරු. NATO එකෙන් පොඩි සපෝට් එකක් දීල ඔහොම නම් උන් කලින්ම බැස්සොත් කොහොම පුපෙන් යයිද :rofl:

    උඹේ හොබී එක දන්නේ නැති දේවල් කියන එකද?

    එක වාක්‍යක කියන basic weapons නෙවෙයිලු දීල තියෙන්නේ අනික් එකේ කියනවා nofly zone වත් නැල්ලු :rofl:

    HIMARS දීල තියෙන්නෙත් limited munitions type එක්ක US උන් පාවිච්චි කරන ඒවා ඔක්කොම දීලා නෑ. උඹ හිතන් ඉන්නේ ඉතින් ඔය HIMARS ටිකයි guided artillery ටිකයි දුන්නම ඔක්කොම තමයි කියලද?

    Fighter jet විතරලු දීලා නැත්තේ :lol:
     
    උබනේ බන් අණ්ඩර දෙමළ කියවන්නේ ? සිංහල තෙරියුමා? ඔක්කොටම කලින් හරියට කියවල වරෙන්.

    Weapons වලයි No-flyzone කියන එකෙයි වෙනස තේරෙන්නේ නැද්ද උබට ? එක තේරෙන්නේ නැ කියමුකෝ . එහෙනම් හිතල බලලා කියපන් HIMARS වල Operational range 480 km විතර තියෙන එකේ, US උන් ඇයි Ukraine උන්ට ඕක 80KM range limit වෙන්න M31 GMLRS විතරක් දුන්නේ. එහෙම නැත්නම් අර සෙලෙන්සිකි අඩන ඇඩිල්ලට උන්ට longer-range ATACMS missile එහෙම දෙන්න තිබ්බනේ.
    උඩ video එකේ Biden කියනවා වගේ Not an offensive. De-escalation පුතා! :baffled:

    FYI
    Poland supplied fighter Jet

    https://www.aerotime.aero/articles/...red-mig-29-fighters-to-ukraine-as-spare-parts
     
    ඇයි බං ඔහොම බොරු කියන්නේ? පොර වෙන්නද?

    අයිසේ NATO එකෙන් basic weapons දීල තියෙන්නේ කියල තමයි මම කියන්නේ. තමුන් මොකද ඒකම මට කියන්නේ? NATO උන්ගේ cutting edge weapons දුන්න නම් පුටින් පුපෙන් ගිහින් දැන් ගොඩක් කල් :lol:

    NATO එකට පින් සිද්ද වෙන්න තමයි බන් සෙලෙන්ස්කිය තාම පණපිටින් ඉන්නේ. නැත්නම් මෙලහකට ඔය යුද්දේ මොකක් හරි තීරණයක් ඇවිල්ලා. මොන basic weapons ද බන්. මුන්ට ඔක්කොම intel + coordination's දීලා , strike කරන්න offensive weapons(E.g. - HIMARS, Excalibur precision-guided artillery) දුන්නම ඕන එකෙක්ට defence line එකෙන් 40-80KM ක් පිටිපස්සේ ඉදන් පුළුවන්. හැබැයි Russian උන් දැන් HIMARS වලත් projectile එක counter කරන්න Air-defense ටික update කරගෙනලු.

    අනිත් එක NATO එක ඔච්චර ගේම්කාරයෝ නම් උන් මෙලහකට Ukraine වල No-Fly zone එකක් declare කරලා. සෙලෙන්සිකියා පොළොවේ පස් කාපු නැති එක විතරයි. බලපන්කො ලිබියා වලට එහෙම ගහනකොට කතා මුකුත් නෑ. කෙලින්ම NATO එකෙන් No-Fly zone declare කරා . But, මේ පාර Opponent ඉන්නේ Russia . මුන් තාම දුන්නේ නැත්තේ fighter jets විතරයි. ඒකත් F 16 විතරයි. Poland උන් යුක්රේන් වලට උන ගාව තිබ්බ SU 25 fighter jets යවලා තියෙනවා . මුන්ට F 16 යවන්න බැරි අද යවලා හෙට Ukraine pilot කෙනෙක් දාලා ඕක පාවිච්චි කරා කියලා practically prove කරගන්න බැරි හින්දා. එහෙම උනොත් US , Russia එක්ක direct escalation එකක් වෙනවා

    වෙන එකක් තියා බලපන් බයිඩා Abrams Tanks යවනවා කියන announcement එකේදී මු දෙපාරක්ම කියනවා ලැජ්ජා නැතුව
    "It's not an offensive threat to Russia!" කියලා.
    මු යකෝ teleprompter එකක් හරි කවුරු හරි ලියලා දීපු එකක් බලන් තමයි කියවන්නේ. ඒකත් මතක් කරලම දෙපාරක් කිව්වා ඕක :baffled:

    කොල්ලෝ වට කරගෙන බොරු ගගහ ඉද්දි ඇවිත් ආතල් කැඩුවට සොරි ආ :rofl:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    ඇයි බං ඔහොම බොරු කියන්නේ? පොර වෙන්නද?

    අයිසේ NATO එකෙන් basic weapons දීල තියෙන්නේ කියල තමයි මම කියන්නේ. තමුන් මොකද ඒකම මට කියන්නේ? NATO උන්ගේ cutting edge weapons දුන්න නම් පුටින් පුපෙන් ගිහින් දැන් ගොඩක් කල් :lol:

    කොල්ලෝ වට කරගෙන බොරු ගගහ ඉද්දි ඇවිත් ආතල් කැඩුවට සොරි ආ :rofl:

    cutting edge type weapons(mq-9 reaper UAV) එකකට තමයි Russian උන් ass fu*ked කරලා තිබ්බේ. LOL.

    දැන් මේකේ බොරුව මොකක්ද කියලා කියපන්.
    No need to trust me. You can simply google right!
    එක්කෝ උබට සිංහල බෑ බන් .
    කලින් අහපු එක ප්‍රශ්නෙකට හරි valid answer එකක් දීපන්. :baffled:
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    චීනෙට වරායක් තියනවා , හෙමීට එයාපෝට් එකත් ගනි. ඒ හොදටම ඇති
    Ea denakota indiawata colombo port eka thiyenawa, north eke power plant eka thiyenawaa 🙂

    හැමදාම බයේ ඉන්න ඕනේ නැහැ බන්.
    අපිට Nukes තමයී ඕනා :baffled:

    f985ea31cdcb33036b98aa22870e4d49.gif
    Tharama danagena inna eka thama honda.
    ------ Post added on Mar 16, 2023 at 6:37 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    Ea denakota indiawata colombo port eka thiyenawa, north eke power plant eka thiyenawaa 🙂

    Tharama danagena inna eka thama honda.
    ------ Post added on Mar 16, 2023 at 6:37 AM
    කොලඹට එන්න රට වටෙන් එන්න ඕනේ නැත්තම් ඉන්දියාව සේතු සමුද්‍රන් හාරන්න ඕනේ සුවස් ඇල වගෙ .
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    කොලඹට එන්න රට වටෙන් එන්න ඕනේ නැත්තම් ඉන්දියාව සේතු සමුද්‍රන් හාරන්න ඕනේ සුවස් ඇල වගෙ .
    Kolamabata enne attack karannada?
    Indiawata one nam poddak pahalata awilla baabul paarak hapagena aathal eke gahuwahaki lankawata.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    Kolamabata enne attack karannada?
    Indiawata one nam poddak pahalata awilla baabul paarak hapagena aathal eke gahuwahaki lankawata.
    එච්චර ඕනේ නැ උඩින් පරිප්පුයි පානුයි දැම්මනම් අපේ උන් හින්දුස්ථාන් සින්දාබාත් කියනව . ඒ තරම් පිනට කන්න ලොල් උන හැතිකරයක් ඉන්නේ මේකේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    එච්චර ඕනේ නැ උඩින් පරිප්පුයි පානුයි දැම්මනම් අපේ උන් හින්දුස්ථාන් සින්දාබාත් කියනව . ඒ තරම් පිනට කන්න ලොල් උන හැතිකරයක් ඉන්නේ මේකේ
    Paanuyi parippuyi daapu ekata deepu return eka dannawada?
    Eakata thama premadasa kotiyek form karala rajeev gandhiwa haansi kare. Eaka wenama gemak. Oya hithana tharam lesiyen apita gemak diila hina wevi inna hambenne na. Mahinda unath indiawata 13+ dennam kiyala shape karala thamaa ltte ekata gahuwe.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    Paanuyi parippuyi daapu ekata deepu return eka dannawada?
    Eakata thama premadasa kotiyek form karala rajeev gandhiwa haansi kare. Eaka wenama gemak.
    13 වෙනි සංශෝධනය
    ඉන්දියන් හමුදාව පැමිනිම අපේ ගැනු රේප් කිරීම
    ප්‍රභා කටු අකුලක සැගවිලා අවසන් වෙලාව ගත කරනකොටම ඉන්දියන් රජය හමුදාව අකුලාගෙන ගොස් කොටින්ට සේලයින් ගැසීම

    ඔච්චර දෙයක් කරපු ඉන්දියාවට අපිව අල්ලගන්න යන්නේ දවස් කීපයක් . මුදෙන් වට කරා ඉන්දියන් හමුදාව බැස්සුවා සීන් එක ඉවරයි . අපේ යක්ක පුතුන් ටී පනස් හයෙන් පුකට වෙඩි තියන් මැරෙයි . පරන කෆිර් ටිකට දෙයි රෙන්න පුකේ ගූ නැති වෙන්න පරණ ඩෝරා ටිකට මුදු බත් වෙයි .

    ප්‍රේමය දුන්න ගේමක් නැ එක ප්‍රභාම දුන්න ගේමක් ඌට කරපුවට , අන්තිමට ප්‍රේමයට ගේම දුන්න උගේම ප්ලැන් එක බැක් ෆයර් කරලා මැයි පලවෙනිදා කැල්ලක්වත් නැති වෙන්න
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචංලා මේකෙ වැඩි දෙනෙක් රුසියාවට පක්ශයි . ටික දෙනෙක් යුක්‍රේන් පැත්තෙ . මන් නම් කියන්නෙ ලෝකෙ මොන මගුල උනත් මේ යුද්දෙ රුසියාව දිනන්න හොද නෑ . ඒක නරක පූර්වාදර්ශයක් වෙනව අනිත් රටවල් වලට . ලෝකෙම උන් රුසියාව දිනනකන් බලාගෙන හිටියොත් ඊට පස්සෙ චීනෙ තායිවානෙටත් ඕකම කරනව . එකෙක්ටවත් මොකුත් කරන්න වෙන්නෙ නෑ . ඊශ්‍රායලේ පලස්තීනෙත් අල්ලනව ,ඉන්දියාව අපිවත් අල්ලගනියි . කොහොම උනත් නරක පූර්වාදර්ශ දෙන්න හොදනෑ