breakup එකකින් ගොඩ එන්න උදව්වක් ඕන. හිත හදාගන්න අමාරුයි.

aruna1977

Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    මාගේ ඕනෑම වැඩකදී මම සැලකිලිමත් වෙන්නේ මාගේ පැත්තෙන් කිසිම අඩුපාඩුවක්, වරදක් නොවන විදියට වැඩ කරන්නයි. එහෙම උනාම තමාගේ හිත කවදාවත් තමාට චෝදනා කරන්නේ නැහැ. මම දන්නවා මම නිර්දෝෂයි කියල. වෙන අය මා කෙරෙහි දරන ආකල්පයත් මට වැදගත් නැහැ. ඒ වගේ ඔබත් අනුන් ගැන හිතමින් තමන්ට වද දෙන එක නතර කරන්න. කාට හරි තමන් එපා කියනවනම් ඒ පස්සේ දුවන්න එපා. ආදර සම්බන්තාවයක් කියන්නේ තාවකාලික එකඟතාවයක් විතරයි. මම හිතන්නේ ඕනෑම කෙනෙකුට තම කැමැත්තෙන් එයින් ඉවත්වෙන්න අය්තියක් තියෙනවා කියලයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ඕකෙන් පස්සේ තමයි උඹට හොඳ අය හම්බෙවෙන්නේ.... මුලින් හම්බුණ අය හොඳයි කියලා හිතුනට, පස්සේ දේවතාවියෝ වගේ අය හමුවුණා. තමන් හොඳනම් අවංකනම් එච්චරයි.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,555
    6,049
    113
    Dont waste your fucking time.. matath oya wage dhara bootak set una.. man hithuweth oya widihata mai.. passe eki mata nidahasa inna ona kiyala thiyenne.. wena ekek ta hitha giya hinda.man uk hitiye..eki ausi... man sahenta try kara.. passe man successful weddi gani awa.. amala gen ahanna bla bla kiya kiya.. aru ekka yalu wela iddima.. man bah kiwwa.. wasanawata dan inna wife wa set una ...

    Umba gana hithapan.. owata andana kalaya, patta aparadey.. mage wife gen thama adare igena gaththey.. gedarin awrudu 8 kachal dammath.. allan hitiya .. anna ganu . Hama gani ma awul nah.. umbata galapena eka hamba wei.. ethakan think of your self.. dont waste time crying like i did.. its a waste..
     
    68E83488-F06E-4538-9897-B58B8D270FC1.jpeg
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    wedak tiye nam mona huththak unath eki uba ekka innawa
    ඇත්ත මචන්. මේක මම කොහොමහරි තේරුන් ගන්න ඕන.

    මාගේ ඕනෑම වැඩකදී මම සැලකිලිමත් වෙන්නේ මාගේ පැත්තෙන් කිසිම අඩුපාඩුවක්, වරදක් නොවන විදියට වැඩ කරන්නයි. එහෙම උනාම තමාගේ හිත කවදාවත් තමාට චෝදනා කරන්නේ නැහැ. මම දන්නවා මම නිර්දෝෂයි කියල. වෙන අය මා කෙරෙහි දරන ආකල්පයත් මට වැදගත් නැහැ. ඒ වගේ ඔබත් අනුන් ගැන හිතමින් තමන්ට වද දෙන එක නතර කරන්න. කාට හරි තමන් එපා කියනවනම් ඒ පස්සේ දුවන්න එපා. ආදර සම්බන්තාවයක් කියන්නේ තාවකාලික එකඟතාවයක් විතරයි. මම හිතන්නේ ඕනෑම කෙනෙකුට තම කැමැත්තෙන් එයින් ඉවත්වෙන්න අය්තියක් තියෙනවා කියලයි.
    බොහොම ස්තූතියි!
    ------ Post added on Jun 3, 2022 at 9:28 PM

    ඕකෙන් පස්සේ තමයි උඹට හොඳ අය හම්බෙවෙන්නේ.... මුලින් හම්බුණ අය හොඳයි කියලා හිතුනට, පස්සේ දේවතාවියෝ වගේ අය හමුවුණා. තමන් හොඳනම් අවංකනම් එච්චරයි.
    එහෙම උනොත් ලොකු දෙයක් බන්.
    ------ Post added on Jun 3, 2022 at 9:30 PM
     
    • Like
    Reactions: usa_nihaal

    dandeen

    Active member
  • Aug 24, 2021
    83
    102
    33
    රෑටනම් අව්ලක් නෑ බන් මට. උදේට තමා. නැගිට්ට ගමන් මතක් වෙනව. පට්ට අවුල් එතකොට. 😥
    උබ ඒකිගෙන් ඒකීගේ ගූ චුට්ටක් කුප්පියකට ඉල්ලගෙන උදේ නැගිට්ට ගමන් නහයට ඇදපන්, දවස් දෙකෙන් ඒකිව අමතක වෙයි උබට. අත්දුටුවයි සත්තයි!
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Dont waste your fucking time.. matath oya wage dhara bootak set una.. man hithuweth oya widihata mai.. passe eki mata nidahasa inna ona kiyala thiyenne.. wena ekek ta hitha giya hinda.man uk hitiye..eki ausi... man sahenta try kara.. passe man successful weddi gani awa.. amala gen ahanna bla bla kiya kiya.. aru ekka yalu wela iddima.. man bah kiwwa.. wasanawata dan inna wife wa set una ...

    Umba gana hithapan.. owata andana kalaya, patta aparadey.. mage wife gen thama adare igena gaththey.. gedarin awrudu 8 kachal dammath.. allan hitiya .. anna ganu . Hama gani ma awul nah.. umbata galapena eka hamba wei.. ethakan think of your self.. dont waste time crying like i did.. its a waste..
    ඔව් බන් මන් කොහොමහරි අල්ලන් ඉන්න ඕන. උබ lucky ඒ වගේ කෙල්ලෙක් හම්බෙන්න.

    ලව් කරන්න ජීවත් වෙන්න එපා. ජීවත් වෙන නිසා ලව් කරපන්. කොහොම උනත් පොටෝ එකක් බලන්නෙ නැතුව මීට වඩා උදව්වක් කරන්න අමාරුයි මිත්‍රයා
    photo එකක් මොකටද?
    ------ Post added on Jun 3, 2022 at 9:42 PM
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,555
    6,049
    113
    ඔව් බන් මන් කොහොමහරි අල්ලන් ඉන්න ඕන. උබ lucky ඒ වගේ කෙල්ලෙක් හම්බෙන්න.

    photo එකක් මොකටද?
    ------ Post added on Jun 3, 2022 at 9:42 PM
    Mata boot dekak kala . Love epama epa wela iddi thama eka set une.. eka hinda boot walata watenna epa.. dala giya un wa aye gannath epa. Un ayeth yanawa.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තව මාස 3ක් විතර ගිහින් මේ ත්‍රෙඩ් එක බලපංකෝ...උඔ උඔටම හිනා වෙනවා්‍.....ඕවා කාලෙත් එක්ක සුව කරගන්න ඕනේ දේවල්.....හොඳම දේ....ටිකක බිසි වෙන්නේ...තමන් කැමතිම දේ එක්ක....
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    රෑටනම් අව්ලක් නෑ බන් මට. උදේට තමා. නැගිට්ට ගමන් මතක් වෙනව. පට්ට අවුල් එතකොට. 😥
    අම්බෝ කියල වැඩක් නෑ. ජීවිතේම එපා වෙනව බං ඒ වෙලාවට. වහින දවසක උදේ පාන්දර 5-6ට අඩ අඳුර තියෙන වෙලාවට ඇහැරුණාම ඕක මතක් වෙද්දි.
     
    • Like
    Reactions: jennt

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,837
    113
    Gampaha
    ඩීසල් හරි ගෑස් හරි පෝලිමක ඉන්න.... ප්‍රශ්න කොහෙන් ගියාද නෑ... පෙට්‍රල් පෝලිම තිබුණනං ස්කූටර් නංගි කෙනෙකුට බැල්ම දදා ඉන්නත් පුලුවන්. දැන් ඒ ආතල් එක නෑනෙ...

    අත්දැකීමෙන් කිවුවෙ....
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    එක පාරට හෙණ ගහනව වගේ ගිය මාසෙ මුල කීව ඈත් වෙමු කියල. මුලින්ම කීවෙ මාස 6ක් ඈත් වෙලා ඉමු කියල ඊට පස්සෙ අවුරුද්දක් ඉමු කීව
    meanwhile she might be sucking someone else's dick :P
    තාත්තගෙ හිතේ කෙනෙක් ඉන්නවලු
    wtf?
     
    SCOTTS

    Junior member
  • Jan 3, 2022
    74
    67
    18
    I also really needa ask u a question do u guys have da same occupation or some reputed onez?
    I mean lets get an eg := Ur a Soft.engineer while ur gurll is also a soft .engineer

    Mewage oya denntma honda occupation tibilath ekkd eyage parentz dont like u kiyanne... I mean denntm extreme financial capability ekak tiyenwd????
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ubata godakma amarunam councelling yanna natinam doc kenek hamba wenna boot sindu ahanna epa kellage 4to diha balan hulanna epa.wena kellakta try karanna wena kellak set unama owa amataka wela yanawa math boot case ekak nisa depression hadila tama widawanawa eki lamai hadana hoda wahana salli tiyena salli karayek badala happy eke innawa.mata tama kellak hoya ganna bari una ara balli mage jiwithe awurudu 2i masa 5k kewa nisa
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,403
    1
    17,170
    113
    −273.15°C
    අපි පතනා ජීවිත
    සමහර තැන් වල
    මුණගැහුනත් මේ ලෝකේ
    හැම හමුවීමම කෙලවර වන්නේ
    හිමි වීමෙන් නොව අවසානේ...

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    හුකනවා දාලා, මටත් ඔය සීන් එකම උනා ලොල්. කාබන් කොපි, පොඩ්ඩක් විතර එහේ මෙහෙ කතාව. මාස තුනක් හිටපන් කාගෙන ඊට පස්සෙ ඕන පුකක් මුල තමා ටිකක් අමාරු, නිකන් ඩිප්‍රෙෂන් වගේ වෙනවා. ඊට පස්සේ නන් කිසි අවුලක් නෑ බං, එක තැන හිරවෙන් නැතුව එලියට බැහැලා මිනිස්සු එක්ක හිට්පන් එතකොට ඕක ශෙප්
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,064
    13,938
    113
    126
    Hogwarts
    mama awurudu10k love kala kella mama wisinma etheriya...ekige kisi waradak ne.. eki mata lassana madi wage hithuna... dan masa kipekata kalin neweththuwa. eka mata dan reta matak wenawa. inna be marenna hitenawa... mata dan wena1k set una...
    ayema parana kella gawata yannama hitenawa. eki amaruwen hita hadagena ati.. mama nawatanna hadaddi ada wetuna epa kiyala nawatanna, wende nathuwa eka witarayi. mage pawata mama atariya ekiwa... paw ahinsaka kella mata love kala merigena.eka parak nawattala ayema patan aran ,in passe me newettuwe.ekita mata kiyala epa wela ban. ekige athe kisima waradak ne.. ube duk monwda ban mewa ekka ? mage story1 kiwwoth ubalata kalakirewi..anyway time1ta ida diyan.
    mama keli kipayak krala ti, godak exprn tiynwa.eki ubata adare ne ban... dad allala shape wenne ekai.. ekita uben wedak ne.. wedak tiye nam mona huththak unath eki uba ekka innawa. ochcharayi kathawa.
    Ekata hetuwa, 1st girl ekka tibba memories.... 2nd girl wa 1st girl taram feel nowima..
    1st girl gana irisiyawa, ubata wada hoda ekek set wela satutin idi kiyala..
    Oya hetu walin ekak aniwa tino ube dukata
     
    • Like
    Reactions: usa_nihaal