Thanks brooya tatta paule seen okkoma baila machan. dan ubawa epanm matat epa kiyala kelin idahan . Amarui tama. Pataranga boot kawa apit.apit ohoma hituwa.kelo gatta. Tawa ekekta wenna oni nati nisa kiyanne. Eki ubata kamathi na kiyana eka piliganin mulin. Wena ubata hita giya kellek innawanm katakarapan. Gym ekakata wage palayan. Lassanata kala bila yaluwo ekka idapan happy eke pennat ekka. Ara katawak tiyenne There’s always more kiyala. Loke billion 8 k wage inno. Ekek nisa nasti wenna epa
already done mchn. #GoHomeGotagotagogamata gihin aragaleta udaw karanna
මේක ඇත්ත. දැන් කෙල්ලෙක් ලයින් කරන්න හිතුවත් මට හිතෙනව එයා කලින් කෙනා වගේ උනානම් හොඳයි කියල. ඒක වැරදි, ඒක මත තේරෙනව. අලුත් කෙනෙක්ගෙන් පරණ කෙනා බලාපොරොත්තු වෙන එක මම අලුත් කෙනාට කරන අසාධාරණයක්.ටිකක් කල් යද්දි ඕක හරි යනවා බං. වැඩිය හිතන්න එපා. කිසිම හේතුවක් නිසා පලි ගන්ඩ යන්නත් එපා. සත පහකට වැඩක් නෑ. මේකෙ උන් කියලා තියෙන දේවල් දිහා බලලා මේ කාලෙ පන්න ගන්ඩ බලහන්.
තව දෙයක් තියෙනවා. උඹට අනිවාර්යයෙන්ම තව ටික කාලෙකින් අලුත් ලව් එකක් සෙට් වෙයි. (දැන් එහෙම නොහිතුණාට එහෙම තමයි) එහෙම වුණාම පරණ කෙනා එක්ක compare නොකර, ඒක අලුත් විදිහට අත් විඳින්න පටන් ගනින්.
තව ඉතින් මේ වෙලාවෙ උඹට ඕක අමතක කරන්න තමන්ට හොඳ දෙයක් කරපන්. ඒක කාටවත් නොගැළපුණාට කමක් නෑ. ආගමට දහමට බර වෙනවා නම් ඒක කරපන්, බොන්න ඕන නම් බීපන්, බඩු ගහන්න ඕන නම් බඩු ගහපන්. කෝච්චියෙ නැගලා කොහෙ හරි තනියම trip එකක් පලයන්. හම්බෙන අය එක්ක කතාබහ කරපන්. ඕක ගැන හිත හිත ඉන්නෙ නැතිව ජීවිතය ටිකක් විඳපන්. හැබැයි ගාණකට, මොනවාටවත් ඇබ්බැහි වෙන්න එපා. ඔය කට්ට පන්න ගත්තාට පස්සෙ හරි යනවා.
Biology thama nehMata tama hitaganna beri ai genuta adare hitenne kiyala.mokada mekata reaaon eka.reproductionma newe
reproduction nemei. ekane gay un inne. sexually nemei thani love scene eke inna un innawa.Mata tama hitaganna beri ai genuta adare hitenne kiyala.mokada mekata reaaon eka.reproductionma newe
Thanks bossහොඳ බූට් එකක් කන්න ඕන බං ගෑණු සෙන්ටර් ඕෆ් ලයිෆ් එකේ තියාගන්න හොඳ නෑ කියල තේරෙන්න.
අනික දැනටමත් උඹ දන්නව ඒකිට වෙන එකෙක් සෙට් වෙලා ඉන්නෙ කියල.නිකං එක එක හේතු හදාගෙන උඹේ හිත රවට්ටගත්තට වැඩක් නෑ. ගෑණු වෙන එකෙක් සෙට් උනාම දෙන text book explanation එකමයි උඹට දීල තියෙන්නෙ.
ගොඩක් වෙලාවට ගෑණු ගියාම අපිට අවුල් වෙන්නෙ උං ගිය එකටත් වඩා අපේ අභිමානෙ බිඳෙන එක නිසා. ඒක තමයි ගියේ ඇයි කියල උංගෙන් හේතු අහ අහා මැසේජ් දදා නාහෙන් අඬන්නෙ ඒක උඹට පස්සෙ තේරෙයි. මෙහෙම නූලක් දැම්මෙ අපරාදෙ කියලත් හිතෙයි.
ඕව ඔහොම තමා බං. ඔය කට්ට කන්නම ඕන.හොඳ එක්ස්පීරියන්ස් එකක් ඕක. ඕව වැඩිය යාලුවොන්ට කියන්න යන්නත් එපා. අලුතෙන් කොල්ලෙක් සෙට්වෙලාද කියල බලන්න ඒකිගෙ socialmedia බලන්න යන්නත් එපා. අයෙ ඕන කියල ආවොත් ලගට ගන්නත් එපා.
දැං හිතෙයි ආයෙ නම් කවදාවත් හිත හදාගන්න බැරි වෙයි කියල. එහෙම එකක් නෑ ඕව ටික කාලෙකින් හරි යනව.
physical attraction eka magin athikaran hormone kriyakarithwayaMata tama hitaganna beri ai genuta adare hitenne kiyala.mokada mekata reaaon eka.reproductionma newe
අනේ පකෝ මේ මිනිස්සු කන්න නැතුව මැරෙන්න යනවා අද හෙට .. තෝ පකක් කියනවමචන් මෙහෙම දෙයක් මේකෙ දාන එක අවුල්නම් සමාවෙන්න. anonymous forum එකක මේක දාල අදහස් ටිකක් දැනගන්න හිතුන. මට පට්ට අව්ලක ඉන්නෙ. ගිය මාසෙ මැද මන් ආදරෙ කරපු කෙල්ල මාත් එක්ක breakup උනා. අවුරුදු 3ක් affair එක. 2019 අපි දෙන්න යාළු උනේ. මම පට්ට ආදරෙ කරා. එක පාරට හෙණ ගහනව වගේ ගිය මාසෙ මුල කීව ඈත් වෙමු කියල. මුලින්ම කීවෙ මාස 6ක් ඈත් වෙලා ඉමු කියල ඊට පස්සෙ අවුරුද්දක් ඉමු කීව. එහෙම ඉන්න අමාරුයි මචන්. මට පිස්සු හැදුණෙ නැති එක විතරයි. තවම recover වෙලා නෑ හරියට. හරි හේතුවක් කියන්නෙත් නෑ. ගෙදරින් යාලු වෙන එකට කේස් කීව, ඊට පස්සෙ මන් ගැන හිතේ නෑලු, මාව feel වෙන්නෙ නෑ කියල කීව. ඒව අහද්දි මට නිකන් පිහියෙන් අනිනව වගේ. එයාම මාව වදයක් කියල whatsapp එහෙම බ්ලොක් කරා. මම වැඳල ඉල්ලුව මාව දාල යන්න එපා කියල. මම එච්චර පාච්චල් වෙලා නෑ මචන් කාටවත් මොකේටවත්. හිත හදාගන්න අමාරුයි. ඒත් කොහොමහරි try කරන්න වෙනව. ඒත් තමව හිත පිළිගන්න කැමති නෑ. මම පට්ට බොලඳ වෙලා ඒක මටම තේරෙනවමම ඉස්සර මෙහෙම නෑ. අනේ මන්ද මොනව කරන්නද කියල. වැඩක් කරන්න හිත දෙන්නෙත් නෑ. මට හිතෙනව එයා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලාද කියල, ඒක මතක් වෙද්දි මට පිස්සු හැදෙනව පට්ට අවුල්. ඒත් එයා කියන විදිහට එයා හැසිරුණ විදිහට එහෙම කියල මට හිතෙන්නෙත් නෑ. මන් රැවටිලද දන්නෙත් නෑ හැබැයි.
කෙල්ලගෙ ගෙදරින් එන pressure එක තමා මටනම් හිතෙන්නෙ හේතුව. එයාට එයාගෙ තාත්තට කියන්න බෑලු එයා යාළු වෙලා ඉන්නෙ කියල, තාත්තගෙ හිතේ කෙනෙක් ඉන්නවලු, උට එයා කැමති වෙනවලු.
එයාල පොඩ්ඩක් traditional තාත්තට ගොඩක් බය family එකක්. මට වෙලාවකට හිතෙනව කෙලින්ම ගිහින් තාත්තට කතා කරන්න, ඒක කියද්දි කෙල්ල කියනව එපා තාත්ත එයාව මරයිලු. අපේ ගෙදරින් ඒ family එකට කේස් එන්න ඉඩ තියෙද්දිත් ඒව වැඩක් නෑ කියල මම ලව් කරේ. මොනව කරන්නද තේරෙන්නෙ නෑ මචන් මට. experiences තියන අය දෙනවද උපදෙස් ටිකක් මේක විසඳගන්නෙ කොහොමද කියල? හිත හදාගන්න මම මොනවද කරන්න ඕන?
එක එකාගෙ ප්රශ්න එක එකාට සාපේක්ෂයි බන්.අනේ පකෝ මේ මිනිස්සු කන්න නැතුව මැරෙන්න යනවා අද හෙට .. තෝ පකක් කියනව