වැඩේ කියන්නෙ මේකි මාව එපාම කියනවනෙ. මටත් නිකන් මොකක්ද වගේ එතකොට, හැබැයි මටනම් හිතෙන්නෙ ඒ බොරුවට මාව එලවනන්න කියනව කියල. අනේ මන්ද.අන්තිම කාලේ කෙල්ලත් පහු බැස්සා. එත් ඉවසලා ගේම ගහපු නිසා එකිටත් කරනන් දෙයක් තිබ්බේ නැ
වැඩේ කියන්නෙ මේකි මාව එපාම කියනවනෙ. මටත් නිකන් මොකක්ද වගේ එතකොට, හැබැයි මටනම් හිතෙන්නෙ ඒ බොරුවට මාව එලවනන්න කියනව කියල. අනේ මන්ද.අන්තිම කාලේ කෙල්ලත් පහු බැස්සා. එත් ඉවසලා ගේම ගහපු නිසා එකිටත් කරනන් දෙයක් තිබ්බේ නැ
OW kello boru karanne.වැඩේ කියන්නෙ මේකි මාව එපාම කියනවනෙ. මටත් නිකන් මොකක්ද වගේ එතකොට, හැබැයි මටනම් හිතෙන්නෙ ඒ බොරුවට මාව එලවනන්න කියනව කියල. අනේ මන්ද.
උඹ කියන්නෙ ඒකිට දැන් මාව එපා වෙලා ඇති කියලද?OW kello boru karanne.
Uba passen giya wadi. dan time ekata ida dila shape eke idapan
e athara yaluwo dammala hoyapan mokada wenne kiyala.
කරුණු දන්නේ නැතුව නිගමනයට එන එක හරිම බයානකයි. ගැනු කියන්නේ හිතේ ඕනේ දෙයක් හංගා ගෙන හිනා වෙන්න පුළුවන් උන්. උබට එහෙම කරන්න බැනේ . එකයි පිරිමි අපි හිතන්නේ දැන් ඔක්කොම ඉවරයි කියල. ඔය වගේ අකමැත්තක් පෙන්නනේ එක්කෝ උබේ මොකක් හරි කෙස් එකක් ගැන එකී සැකෙන් ඉන්නවා. උබෙන් අහන්න බයයි. නැත්නම් එකී සෙක්ස් පැත්තෙන් උබෙන් මොනවා හරි බලාපොරොත්තු උනා. උබේ එක ඕනේ මට්ටමට දුන්නේ නැ . ඒ නිසා චේන්ජ් එකට හේතුව හොයාගන්න ඕනේ මොකුත් කරන්න කලින්. එක දැන් උබට කතා කරන්න බැනේ. ඒකිගේ යාලුවෝ , උබේ යාලු කෙල්ලෝ දාල තමා කරගන්න වෙන්නේ. එහෙම නැතුව ඉදිරි පියවරක් ගන්න එපා. හරියටම කන්ඵර්ම් කරගනින් මුලින්උඹ කියන්නෙ ඒකිට දැන් මාව එපා වෙලා ඇති කියලද?
Thanks brotherකරුණු දන්නේ නැතුව නිගමනයට එන එක හරිම බයානකයි. ගැනු කියන්නේ හිතේ ඕනේ දෙයක් හංගා ගෙන හිනා වෙන්න පුළුවන් උන්. උබට එහෙම කරන්න බැනේ . එකයි පිරිමි අපි හිතන්නේ දැන් ඔක්කොම ඉවරයි කියල. ඔය වගේ අකමැත්තක් පෙන්නනේ එක්කෝ උබේ මොකක් හරි කෙස් එකක් ගැන එකී සැකෙන් ඉන්නවා. උබෙන් අහන්න බයයි. නැත්නම් එකී සෙක්ස් පැත්තෙන් උබෙන් මොනවා හරි බලාපොරොත්තු උනා. උබේ එක ඕනේ මට්ටමට දුන්නේ නැ . ඒ නිසා චේන්ජ් එකට හේතුව හොයාගන්න ඕනේ මොකුත් කරන්න කලින්. එක දැන් උබට කතා කරන්න බැනේ. ඒකිගේ යාලුවෝ , උබේ යාලු කෙල්ලෝ දාල තමා කරගන්න වෙන්නේ. එහෙම නැතුව ඉදිරි පියවරක් ගන්න එපා. හරියටම කන්ඵර්ම් කරගනින් මුලින්
මන් දන්නව බන් මම පොන්නයෙක් වගේ හැසිරෙනව වගේ කියන එක. මාත් ඉස්සර එහෙම නෑ. ගැම්මෙන් හිටපු කොල්ලෙක්. කවුද දන්නෙ මෙහෙම වෙයි කියල.Game එකක් ගහපන්. Multiplayer. Voice chat දාගෙන. ඒ කරලා නිදාගනින්. Gym පලයන්. වෙන කෙල්ලො ගොඩක් එක්ක කතා බහ කරපන්. අතෑල්ල දාපු හු*තිට ආයෙ msg කරන්න, හොයල බලන්න එපා. මුල ටික අමාරුයි පුතා, ඉන් පස්සෙ කෙල්ලෙක් නෙවේ තමන්ගෙ සන්තකේම තමන්ට නැති වුනත් ආයෙ අලුතෙන් ගොඩ එන්න පටන් අරන් chill එකේ ඉන්න තරමට හිත හැදෙනවා.
අනික උඹ කොල්ලෙක්. විහින් පින්නයෙක් වෙන්න එපා කෙල්ලෙක් නිසා.
ඒව කරනව මචන්.puluwan nam yaluwo tikak ekka trip ekak yaman
lagama yaluwanta kiyapan seen eka
තාත්තගෙ හිතේ කෙනෙක් ඉන්නවලු, උට එයා කැමති වෙනවලු.
Mecath hodaiy plz use condomsadiyak gahala spa palayan
හිතාගන්න අමාරුයි බන් මෙහෙම වෙලා කියල. හැබැයි එහෙම වෙලානම් මාත් අත අරින්නෙ නෑ. බලමුකො.බොරු බන්, වෙන එකෙක් එක්ක යාලු වෙලා හරි අහලා හරි වෙන එකෙක්. තාම වචනේ දීලා නෑ. උබව ශේප් එකෙ අයින් කරනකන්.
තාත්තාලාගේ හිතේ කැමති උන්ම බදීඔහොම සින් වලදී හිත හදාගන්න එහෙම උබ එයා ගැන වරදවා හිතන්නෙ නැතිව ඇති. ඒ උනාට වෙන එකෙක් හින්දා ඔහොම කරන්නෙ. අවුරුදු ගානක් යාලුවෙලා හිටිය එකා අත හරින්න ඉතින් උබට වඩා දත තියෙන එකෙක් හරි නැත්නම් ලංකාවෙන් ගැලවිලා වෙන රටකට හරි යන්න පුලුවන් එකෙක් හරි වෙන්න ඇති.
උබේ හිත හැදෙන්න නම් නම් ඉතිං අවුරුද්දක් දෙකක්වත් යයි. ටික ටික තමා හරි යන්නෙ.පුලුවන් තරම් වෙන වැඩ කරපං වෙන වැඩ වලට හිත යොමු කරන්න.
කම්පියුටර් ගේම්ස් ගහන්න. GTA V වගේ ගහන්න පුලුවන් නම් ඔකේ මිශන් ඔක්කොම ඉවර වෙද්දි උබට ඔය ප්රශ්නෙත් අමතක වෙලා අවුරුදු දෙකක් වගේ ගිහිල්ලත් තියෙයි. මම නම් බූට් එක කාපුවාම GTA V ගහන්න පටන් ගත්ත ගේම් එක ඉවර කරනකොට අවුරුදු දෙකක් දන්නෙම නැතිව ගියා බන්.
අද කාලේ විදිහට ජීවන වියදම එක්ක කසාද බැදලා පවුල් කන්න බැ නේ. ඔක දෙයියො දුන්න තෑග්ගක් කියලා හිතපං බන්.![]()
මේහෙම කියනකොට හිතුන්නැද්ද ටොපිය හම්බෙන්න යන්නේ කියලා?මුලින්ම කීවෙ මාස 6ක් ඈත් වෙලා ඉමු කියල
හිතාගන්න අමාරුයි බන් මෙහෙම වෙලා කියල. හැබැයි එහෙම වෙලානම් මාත් අත අරින්නෙ නෑ. බලමුකො.
නෑ බොසා. මම හිතුවෙ ඒකිට ටිකක් තනියම ඔන්න ඕන වෙලා කියල.මේහෙම කියනකොට හිතුන්නැද්ද ටොපිය හම්බෙන්න යන්නේ කියලා?
එහෙම එක එක ඒවට addict වෙන්නනම් යන්නෙ නෑ බන් මම. ඒක control කරන් ඉන්න පුලුවන්. ඒකි වෙන එකෙක් එක්ක යනව කියන එක මතක් වෙද්දි තමා පට්ට අවුල්. game එකක් ගහන්නත් lap එකේ performance මදි බන්. වෙන මොනවටහරි හිත busy කරගන්න ඕන.මාත් බූටක් කෑවා බන් අවුරුදු 6ක ලව් එකක්. මට රිකවර් වෙන්න මාස 12ක් වගේ ගියා. ඕවා ඔහොම තමා මචන්. ඔය උබට උන වගේම තමා මට උනේ මුලින් සතියකට නතර කරලා සති මාස වෙලා අන්තිමට ෆෙස්බුක් එකෙන් එහෙම මකලා තිබ්බා මාව.
ඒකි අන්තිමට වෙන එකෙක් එක්ක යාලු වෙලා. ඌ අත ඇරලා දාල තිබ්බා.අන්තිමට මාව හොයාන් අවුරුදු 2කින් සොරි කියාන ආවා. මම ආය බාර ගන්න ගියෙ නෑ.
මම පාඩුවේ GTA IV සෙල්ලම් කරා බන් ඒ කාලේ. ඒක ආව අලුත. මම නම් ගේම් එකෙම ජිවත් උනේ බන්. මට උබට වගේම සැරෙන් සැරේ මතක් වෙන සින් තිබ්බා කාලේ එක්ක හරි ගියා බන්.
මම කියන්නෙ ලව් එක වෙන එකෙක් හරි කවුරු හරි හින්දා එකී නතර කරත් උබ චරිතේ එකිගේ නැති කරන්න අරව මේවා කරන්න තැනට පත් වෙන්න එපා. උබ පාඩුවේ ඉදපන්.
එක දෙයක් කෑල්ල බූට තිබ්බා කියලා බොන්න නම් යන්න එපා. මගෙ යලුවෝ බූට් කාපු උන් කෑලි ඒ කාලේ බූට් තියලා බොන්න පුරුදු වෙලා අද වෙනකන් බොනවා බන්.
දැන් උන් බැදලා ඉන්න ගෑනු ,ලමයිත් දුක් විදිනවා එකෙන්.
නෑ බොසා. මම හිතුවෙ ඒකිට ටිකක් තනියම ඔන්න ඕන වෙලා කියල.
එහෙම එක එක ඒවට addict වෙන්නනම් යන්නෙ නෑ බන් මම. ඒක control කරන් ඉන්න පුලුවන්. ඒකි වෙන එකෙක් එක්ක යනව කියන එක මතක් වෙද්දි තමා පට්ට අවුල්. game එකක් ගහන්නත් lap එකේ performance මදි බන්. වෙන මොනවටහරි හිත busy කරගන්න ඕන.
------ Post added on Jun 5, 2022 at 1:30 PM
තෑන්ක්ස් මචන් advice එකට.උබ මේ වෙලෙ ගන්න තීරන අනුව තමා බන් උබේ ජීවතේම තිරනය වෙන්නෙ. උබගේ ජිවිතේට අවුරුදු තුනක් විතරක් ඉදලා උබව එපා කිව එකියක් ගැන හිතන එකම අපරාදයක් බන්. ගෙදර අම්මා තාත්තා ගැන හිතන්න මචන්, උබව ඔය තත්වේට ලොකු මහත් කරෙ අම්මා තාත්තා මිසක් කෙල්ල නෙවේ නේ.
අනික උබ ඔක කසාද බැන්දාත් කවදා හරි ඔය වගේම යන චාන්ස් එක වැඩි මචන්.යන එකාට යන්න දෙන්න මචන්.
අනික ඔනවට වඩා කෙල්ල ඉස්සරහා අඩන්න ගියොත් බන්. උන් සිංහයෝ වෙනවා බන්. යනවා නම් පලයං කියලා ඉන්න එක තමා බන් අමාරුවෙන් හරි කරන්න ඔන.