British Council ගියත් නැතත් හෙල්පියෝ......
British Council ගියපු හරි නැති හරි දන්න අය හරි කියමුකෝ Better Spoken English
කියලා තියන Spoken English course තත්වේ කොහොමද කියලා...
අපේ කඩ්ඩ ටිකක් polish කරගන්න මේ පැත්තේ ගිහින් බලන්න හිතුවා...
යන්න කලින් එළකිරි යාලුවො කියමුකෝ මේ ගැන විස්තර ටිකක්නොදන්න කට්ටියට දැනගන්නත් එක්කම...
British Council ගියපු හරි නැති හරි දන්න අය හරි කියමුකෝ Better Spoken English
අපේ කඩ්ඩ ටිකක් polish කරගන්න මේ පැත්තේ ගිහින් බලන්න හිතුවා...
යන්න කලින් එළකිරි යාලුවො කියමුකෝ මේ ගැන විස්තර ටිකක්නොදන්න කට්ටියට දැනගන්නත් එක්කම...
Last edited:
Best of luck bro.....