ගන්න හොද උඹලා යූස් කරන් වයර්ලස් හෙඩ්පෝන් කියපල්ලකෝ..ගත්ත තැන ප්‍රයිස් එකත් දාහන්.. ඒ එක්කම ,, 5.1 හොද සබ් එකක් ගන්න පුලුවන් තැන් ටිකකුත් දාගෙන යමන්..