අඩේ එල බන් , අවුලක් ගන්න එපා මම පුලුපුලුවන් විදියට අලුතෙන් ගන්න බැලුවේ ,
හොල්මන් වගේ සින් නිසා පරණ බඩු ගන්න බයයි.
උබ නිකන් හරි මැරිලා හොල්මන් කරන්න ගත්තොත්
උබට පුලුවන්නම් ඔය ටික ගන්න කියක් ගියාද කියලා කියපන්


එළ එළ මම නම් දෙන්නෙ ආසාව අත ඇරන්. වයිෆ් බනිනවා නිකන් ගේ හැඩි කරනවා පාවිච්චි කරන්නෙ නෑ කියල. මගේ ඒවයින් වීල් ටික යාලුවෙක් ගෙන් මම ගත්තෙ 2 හෑන්ඩ්. බාර් ටිකයි බෙන්ච් එකයි මිරර් එකයි විතරයි මම ගත්තෙ. ගාන ගැන අයිඩියා එකක් නෑ බන්. දැන් යකඩ ගනන් නෙ. මම ඔය සෙට් එක හදා ගත්තෙ 2014
බෙන්චච් එකට 8ක් ගියා යකඩ වලටයි වැල්ඩඩර් ගෙ මහන්සියටයි. කුෂන් කරන්නයි. මිරර් එකට 6ක් ගියා වයිට් ෆ්‍රේම් ගහල කන්නාඩිය දාන්න.


මම ගාව බඩු ටිකක් තියනවා උඹ සධාරණ ගානක් දීල ගනින්.
6ft bar - 1
5ft bar - 1
curl bar - 1
5kg wheel 4
10kg wheel 2
2.5 wheel - 4
dumbel bar - 3
1.25 wheel - 8
6ft mirror 1
box bar වලින් මම හදා ගත්තත bench එකක් තියනවා incline ගහන්න පුලුවන් ඇජස්ට් කරල
මට ඉමේල් එකක් දාපනු පෝන් නම්බර් එක එවන්නම් (පී එම් දැම්මට මම ලොග් වෙන්නෙ අඩුවෙන් මචන් ඒකයි)
[email protected]
mcn goda wedakam krnw wage gym workout krnna hadanna epa...loku risk ekk thiyenw nodana karana eken


maseta 20000k thibbanam mn gym ghn aga hadala niyameta supplement nathuwa kama walinma.ai yako apita ehema wenne.salli nane magula.biththara tika kanneth amaruwen
, හැම මාසෙම 20,000 ගෙවන්නත් සල්ලි නැහැ . නැත්නම් credit card එකෙන් ගෙවන්න හදාගන්නවානේ , 

BUMP
bump

