Building Meterials in Sri Lanka

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගෙයක් හදන්න යන්නේ ගොඩගම හයිලෙවෙල් පාරට කිට්ටුව. ෆවුන්ඩේශන් දාන්න හිතන් ඉන්නේ. මෙටිරියල්ස් ගන්න තවම හරි හමන් තැනක් සෙට් උනේ නෑ. කාගේ කාගේ හරි කොන්ටැක්ට්ස් තියෙනවා නම්, ගනන් කොහොමද කියලා දන්නවා නම් මේකේ පෝස්ට් කරන්න. ගෙවල් හදන ගොඩක් අයට උදව්වක් වේවි..

    Community-Centre-inside-2.jpg

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    එල එල පෙරා ජය වේවා :)
    ඉක්මනට හදල ඉවර කරනන් පුළුවන් වෙන්න ඕනේ :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගඩොලා ගේ කන්ටැක්ට් ඔබට ලබා දි ඇත.
    කළුගල් සහ මෙටැල් නං මාළඹේ වැප්කෝ.....

    ඔය කියන ඉසව්ව දනි. ඒත කොළ තාප්පෙ මීටර් නැත..:no:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    wali business karana aiya kenek hitiya oya hariye.........habai wade kiyanne wali goda dana ewala permit okkoma anduwen ain karala ................ ahinda poddak balanna ganan gihilla athi............... a aiyatath kela wela inne oya seen eka nisa.....
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    කම්බි නම් මෙල්වා දාපන් ලාබයි.
    සිමෙන්ති නම් සංස්ථා හෝ ලෆාජ් මෙරීන්
    වැලි නම් කියුබ් එක 16ක් වත් වෙනව.
    මෙටල් නම් 8500-9000 අතර තමයි කියුබ් එක.
    ගොඩ කරනවනම් පස් කියුබ් එක 4800ඉඳන් තියෙනව රතු පස් (එච්චර කොලිටියක් නම් නෑ හැබැයි.)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රට වටේ ගිහින් ගණන් අහලා වරෙන්කෝ....... බියගමින් අරන් දෙන්නම් කම්බි සහ සිමෙන්ති අඩුවට.... :yes: දැරණියගලින් අරන් දෙන්නම් ඇස්බැස්ටස් ෂීට් ටික..... මොකෝ කියන්නේ.... හාද....?? :rolleyes:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    රට වටේ ගිහින් ගණන් අහලා වරෙන්කෝ....... බියගමින් අරන් දෙන්නම් කම්බි සහ සිමෙන්ති අඩුවට.... :yes: දැරණියගලින් අරන් දෙන්නම් ඇස්බැස්ටස් ෂීට් ටික..... මොකෝ කියන්නේ.... හාද....?? :rolleyes:

    ඇස්බැස්ටස් ෂීට් ain karanna inne uraj aiye.......:P:P:P:P
    a hinda wadak....na........
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Math me dawas wala geyak hadanawa. Man dan badu ganna ganan dannam idea ekak ganna.

    Kalu Gal - 1 1/4 Cube - Rs 5500
    Size Sand - 1 1/2 Cube - Rs. 18500
    Metal Stone - 1 Cube - Rs. 5800
    Quarry Dust - 1 Cube - Rs.5500
    10mm QT Bar (Lanwa) - Rs. 455 (Before Vat)
    12mm QT Bar (Lanwa) - Rs. 680 (After Vat)
    16mm QT Bar (Lanwa) - Rs. 1080 (Before Vat)

    Gadol aduwata ganna thanak hoyanawa me dawas wala. Danata aduma set une Rs. 11.25 gane.

    Pas walata gana set une 3 Cube Tiper ekak 11500 gane. Pas wala quality eka nam danne na. Awama thamai balanna one.

    Danna kattiya thaman ganna ganan me thread eke update karannako.

    Man badu ganne Moratuwa, Katubedda awatin.


     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    JAYA WEWA.ME DAWAS WALA WASSA NISA WALI MILA WADIY.20 KANUWE PLACE EKAK TIYE.PODDAK OLUWA DALA BALUWANAM HODAI.LABAI KIYALA DURINMA GANNATH EPA.MOKADA TRANSPORT BALADDI MEHEN GANNA EKA LABAI.