Bulking Skinny to Muscular නන්ගිලට තෙත් වෙන්න ඇගක් හදන්නයි යන්නේ

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,395
    12,964
    113
    🤍
    සුපිරියටම කරන්න ඕන , සුපිරිම කෑමත් ඕන

    බර 47 යි. මහත් වෙන්න ඕන ...

    දැනට නම් කැලරි කියල උත්තක් නෑ . එදිනෙදා ලන්කාවේ හැමෝම කනවා වගේ කෑම තමයි කන්නේ තුන් වේලම . ඒ පකවල් කාලානම් මලාට මහත් වෙන්නේ නෑ..

    කැලරි වැඩියෙන් සෙට් වෙන කෑම කන්න ඕන කියලා අහලා තියනවා

    මගේ ටයිප් එක කොච්චර කෑවත් මහත් වෙන් නැති ජාතියෙ එකෙක්

    ලන්කාවේ මීල් ප්ලෑන් එකක් කරන්න සාමාන්යයෙන් මාසෙකට කීයක් වගේ වියදම් වෙයිද ?

    මේ සබ්ජෙක්ට් එක කරලා තියන අය , ජිම් සීන් එකෙ ඉන්න අය කමෙන්ට් කරන්න ... අනික් දන්නේ නැති අය බම්ප් කරන්න

    how-to-gain-weight-as-a-skinny-guy-scaled.jpg
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,395
    12,964
    113
    🤍
    බිත්තර මස් වලට ඉතින් 20,000ක් වත් යනව
    30න් ශේප් වෙන්ඩ පුලුවන්
    ou neda brother . anik ganna ewa ithin haal , peanut butter oyah wage ewane neda
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    උබට මතකයි නේද මන් මාස 7 කට කලින් වගේ ජිම් යන්න පටන් ගද්දි මේකෙ දාපු පෝස්ට් එක.. සමහර උන් කිව්ව මන් වැඩි කල් ජිම් යන එකෙක් නෙමෙයි කියලා ඒ thread එකට.. මන් පටන් ගද්දි මගෙ බර තිබුනෙ 54kg වගේ.. දැන් මගෙ බර 67kg. Lean build ඒකක් තියෙන්නෙ.. කැපවීම එක්ක consistency ඕනෙ..අනික කෑමවලට සල්ලි ඕනෙ ඉතින් ඩේලි චිකන් එහෙම කන්න.. මන් කිලෝ 75 කට බල්ක් කරල cut කරන්න ඉන්නෙ සුපිරියටම..
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,395
    12,964
    113
    🤍
    dont skip leg day. 👌
    Godak un gym ynawa kiyala upper body witharai hadanne. Kakul kotu wage
    Aniwaryen bosa thanks... Bulk krl it psse gym ekt yanawa . Ehmane hri krame ned ?
    උබට මතකයි නේද මන් මාස 7 කට කලින් වගේ ජිම් යන්න පටන් ගද්දි මේකෙ දාපු පෝස්ට් එක.. සමහර උන් කිව්ව මන් වැඩි කල් ජිම් යන එකෙක් නෙමෙයි කියලා ඒ thread එකට.. මන් පටන් ගද්දි මගෙ බර තිබුනෙ 54kg වගේ.. දැන් මගෙ බර 67kg. Lean build ඒකක් තියෙන්නෙ.. කැපවීම එක්ක consistency ඕනෙ..අනික කෑමවලට සල්ලි ඕනෙ ඉතින් ඩේලි චිකන් එහෙම කන්න.. මන් කිලෝ 75 කට බල්ක් කරල cut කරන්න ඉන්නෙ සුපිරියටම..
    Machn monwd kawe ?

    Kiyak wage wiyadma giyada ?

    Hark mas , biththr , kukul mas , peanut butter , eka eka ata jathi ehm kanna epai neda

    Kema walata only kiyk giyd ?
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    Gym ynd ptn gna issella…muladi lokuwt nathuw basic train krna…around 1hr more than enough…mainly compound movements…ethkta khmth hdt kannath plwn wnw…aniwryen calorie surplus ekaka ina ethkta khmth bulk wnw…oya kochchr kawath mahath wenne na kyna katha boru…hari wdyta calorie surplus ekk dunnanm aniwa weight ek wadi wnw…protein amount ek according to body weight daily gna…around 75g protein athi wei mul tike…(body weight ek 47kg hind)…kaala kaala mahath unata pse gym ynw kyna ktha boru bn e hind first gym ekt ghin train krna…
    Ah anik ek thma boruwt supplemnt wlta wiyadan krnd epa…e salli walin ita wada hdta nutrition gna plwn…
     
    • Love
    Reactions: Psiko

    Ade thanks bosa. Mama ithin oya videos ehma balala ewagen thama mehmai wenne kiyala dengatte

    Mama hithuwe kala poddk mahat wigena eddi thamai gym yanna one kiyala.

    Hri hri ehnm mula idnma yanna one neda

    Gym eke eka ewa kiyala denawa neda krnna one dewal

    dymatize ISO100 ekak ganin, muscle hadila enawa, mass gainers gahanna epa fat witarai thadi pakayek wei
    Me kana boana gaman da ewa krnn one ?
    ------ Post added on Apr 7, 2025 at 1:45 PM
     
    • Like
    Reactions: Hk123

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Ade thanks bosa. Mama ithin oya videos ehma balala ewagen thama mehmai wenne kiyala dengatte

    Mama hithuwe kala poddk mahat wigena eddi thamai gym yanna one kiyala.

    Hri hri ehnm mula idnma yanna one neda

    Gym eke eka ewa kiyala denawa neda krnna one dewal

    Me kana boana gaman da ewa krnn one ?
    ------ Post added on Apr 7, 2025 at 1:45 PM
    90-100g protein gain daily. whey protein ekak tiyenawanam lesi, oats tikak damma scoop dekak damma blend kara biwwa. anikwa mas malu bittara walin. anika main ma de sugar full nawattapan, ethakota muscle cut wela lassanata hadenawa, marie biscuit ekakwath noka inna oney, milo, tea, soft drinks, chocolate drinks owa ganna epa.
     
    • Sad
    • Wow
    Reactions: jennt and Psiko