bungalow එකක් ඕනේ

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    හොල්මන් බංගලා බම්ප්

    33c9f33218a6cab6054375fb76129a80.jpeg

    parayo moko mava baya karanne :angry:
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    මේක ඕන කරන්නේ කොලබ ඉදන් පැයක් දෙකක්(මොරටුව , පානදුර හෝ අවටින්) දුරින් ... 24,25 දවස් දෙකට ... 14 දෙනෙක් ඉන්නවා ... :dull: හොද වටපිටාවක් තියන cricket, badminton වගේ games ගහන්න පුළුවන් තැනක් තමා ඕනේ ... reasonable price එකක් තිබ්බොත් එල ... :nerd: අනේ දන්නා කෙනෙක් හරි මේ අවට bungalow එකක් තියන එක්කෙනක් හරි ඉන්නවනම් මට pm එකක් එවන්න .. :) ලොකු උදවුවක් :yes: දන්නේ නැත්තම් bumpඉයක් වුවද අගය කොට සලකමි :)

    CRICKET GAHANA PLACE EKA EKAK TIYENAVA BUT MACHO APITH 24,25 EKA BOOK KALA NATTAN PATTA PLACE EA
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    vena davasak daganin set karala denna tibba... ubalage budget eka ehema kiyada?

    20000-25000 අතර එකක් තමා හෙවුවේ ... මේ ගානට හම්බ වුනා .. එත් සෙල්ලම් කරන්න තැනක් එහෙම ඒවල නෑ ..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    20000-25000 අතර එකක් තමා හෙවුවේ ... මේ ගානට හම්බ වුනා .. එත් සෙල්ලම් කරන්න තැනක් එහෙම ඒවල නෑ ..

    Indoor Cricket & Indoor Badminton ගහපන්.
    බැඩ්මින්ටන් ගහනවා කිව්වෙ කෙල්ලොත් යනවද? :P
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Indoor Cricket & Indoor Badminton ගහපන්.
    බැඩ්මින්ටන් ගහනවා කිව්වෙ කෙල්ලොත් යනවද? :P

    මොකද්ද යකෝ ඒ හරුපේ :frown: කෙල්ලොත් යනවා බන් 4ක් විතර :dull:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මොකද්ද යකෝ ඒ හරුපේ :frown: කෙල්ලොත් යනවා බන් 4ක් විතර :dull:

    කොහෙද යන්නේ?ලග පාතට අවොත් අපිටත් එන්න බැරියා බන්ට්මින්ටෝන් ගහන්න....:P:)