buy apple lap

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    184
    63
    මචන්ලා ඇපල් ලැප් එකක් ගන්ඩ ඕනේ. මොකක්ද බ්‍රෝ හොද ලැප් එක ??
    1.video edit තමා main purpose එක (cyberlink power director/adobe premier/wondershare video converter/filezila) me softwares ඇපල් වලට වැඩ කරනවද ? ප්ලීස් දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් කරන්ඩ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    File zilla dala tiyanawa
    adobe okkoma danna puluwan
    scene eka tiyenne crack karapuwa hoyaganna amarui
    danawanam genuine tamai lesiyen danna tiyenne :)

    Apple MacBook Pro eka tamai hoda weda walata
    Air eka therumak naha
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    Adobe apps walatanam patch ekak tiyanawa bn. Ara windows walata tiyana painter patch eka wage.

    Anith ewatath athi godak welawata. Cracked mac apps tiyana sites keepayakma tiyanawa.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    184
    63
    Adobe apps walatanam patch ekak tiyanawa bn. Ara windows walata tiyana painter patch eka wage.

    Anith ewatath athi godak welawata. Cracked mac apps tiyana sites keepayakma tiyanawa.

    macho pm ekak hari metana hari site tika dannako.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mac book pro hodai but 3 laks vitara wenawa. mage eka nam lakasha 4 k vitara una
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Pc eke nam pages tika bookmark karala tibba. Dan mataka na. Mactorrents kiyala ekak tibba . Thawa direct download site keepayakuth tibba.

    Adobe apps nam official site eken app eka install karala passe patch karanawa. Patch link ekai ara site tikai passe dannam. Kokatath mata pm ekak daala matak karapan
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    184
    63
    File zilla dala tiyanawa
    adobe okkoma danna puluwan
    scene eka tiyenne crack karapuwa hoyaganna amarui
    danawanam genuine tamai lesiyen danna tiyenne :)

    Apple MacBook Pro eka tamai hoda weda walata
    Air eka therumak naha

    macho 13 macbook air ekada hoda ?
    8gb ram
    intel hd 6000
    128gb ssd

    meeka abans eke 1i 52k wenawa coperative price dala

    13 mackbook pro eka thyenawa. 2i 15k wenawa.
    8gb ram
    intel iris pro graphic
    128gb ssd
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    macho 13 macbook air ekada hoda ?
    8gb ram
    intel hd 6000
    128gb ssd

    meeka abans eke 1i 52k wenawa coperative price dala

    13 mackbook pro eka thyenawa. 2i 15k wenawa.
    8gb ram
    intel iris pro graphic
    128gb ssd

    Graphic card එකක් තියෙන එකක් ගනින්. investment එක අපරාදේ නැත්නම්. MacBook Pro එකකට යන්න. නැත්නම් පසුතැවෙන්න වෙයි. Contact Heshana for more details.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කණියා;22013558 said:
    ඇපල් ගන්නෙ පඩ සෝ දාන්නද බං? ඔය සල්ලි වලිං ගනිංකො හොද windows ලැප් එකක් :yes::yes::yes::yes:

    have you ever experienced a new MacBook Pro ? :P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කණියා;22013558 said:
    ඇපල් ගන්නෙ පඩ සෝ දාන්නද බං? ඔය සල්ලි වලිං ගනිංකො හොද windows ලැප් එකක් :yes::yes::yes::yes:

    හා මචං. මාස 3කට සැරයක් වගේ OS එක ගහන්න බලන්ම ගන්නම් නේද? :P
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    macho 13 macbook air ekada hoda ?
    8gb ram
    intel hd 6000
    128gb ssd

    meeka abans eke 1i 52k wenawa coperative price dala

    13 mackbook pro eka thyenawa. 2i 15k wenawa.
    8gb ram
    intel iris pro graphic
    128gb ssd

    13" එක මදි.... වීඩියෝ එඩිටින් නම්... 13" එක ඩිසයින් වලටත් මදි.... මැක් ප්‍රෝ 15" තමා ගන්න වෙන්නේ.... අලුත් එක කොහොමත් ලක්ශ 4.5 - 5 වෙනවා උපරිම....

    Graphic card එකක් තියෙන එකක් ගනින්. investment එක අපරාදේ නැත්නම්. MacBook Pro එකකට යන්න. නැත්නම් පසුතැවෙන්න වෙයි. Contact Heshana for more details.

    :dull:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කණියා;22013558 said:
    ඇපල් ගන්නෙ පඩ සෝ දාන්නද බං? ඔය සල්ලි වලිං ගනිංකො හොද windows ලැප් එකක් :yes::yes::yes::yes:

    :rofl:
    ඌට ඔනේ වැඩ කරන්නලු... ගේම් ගහන්න නෙමේ.... වින්ඩොස් වල මොනා උනත් විඩියෝ රෙන්ඩර් වෙනකොට නොට් රෙස්පොන්ඩින්ග් උනොත් ප්‍රොජෙක්ට් එක අපරදේ... මැක් එක ප්‍රොරොසෙස් එක 100% ටු 300% යනවා නතර වෙන්නේ නෑ... මැක් එකේ රිසෝර්ස් උපරිම වැඩ ගත්ත උන් දන්නවා 100% ට 300% සීපීයු එක වැඩ කියලා....

    giphy.gif
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    184
    63
    Pc eke nam pages tika bookmark karala tibba. Dan mataka na. Mactorrents kiyala ekak tibba . Thawa direct download site keepayakuth tibba.

    Adobe apps nam official site eken app eka install karala passe patch karanawa. Patch link ekai ara site tikai passe dannam. Kokatath mata pm ekak daala matak karapan

    PM ekak damma bro
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    184
    63
    Graphic card එකක් තියෙන එකක් ගනින්. investment එක අපරාදේ නැත්නම්. MacBook Pro එකකට යන්න. නැත්නම් පසුතැවෙන්න වෙයි. Contact Heshana for more details.

    macho mokakda recommend karanne ?
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    184
    63
    කණියා;22013558 said:
    ඇපල් ගන්නෙ පඩ සෝ දාන්නද බං? ඔය සල්ලි වලිං ගනිංකො හොද windows ලැප් එකක් :yes::yes::yes::yes:

    පඩ ශෝ දන්නා නෙමේ බන්. ඇපල් වින්ඩොව්ස් වලට වලට වඩා පට්ට වෙනස් බන්. කිසි කරදරයක් නැ . වැඩ කරන්න පට්ට ලේසි. ඒ වගේම තමයි ගානත්. ගන්න කලින් කාගෙන්හරි විස්තර අහල දැනගන්න එක හොදයිනේ.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    184
    63
    13" එක මදි.... වීඩියෝ එඩිටින් නම්... 13" එක ඩිසයින් වලටත් මදි.... මැක් ප්‍රෝ 15" තමා ගන්න වෙන්නේ.... අලුත් එක කොහොමත් ලක්ශ 4.5 - 5 වෙනවා උපරිම....

    මම බලන්නම් broo
     
    සිරා කතාව