buy tablet..!!

G.I.Joe

Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    මචන්ලා මට tablet එකක් ගන්න ඕන අඩු ගානකට . chinese උනත් නැ .
    e book reading වලටයි tv එකට ගහල film බලන්නයි තමයි වැඩියෙන්ම ඕන.:yes::yes::D:D
    kindle එකක් ගන්නත් හිතෙනවා ෆිල්ම් බලන එක පැත්තකින් තියලා .:eek:
    ios එකක් ගන්නත් හිතෙනවා use කරලම නැති නිසා :eek:
    අලුත්ම එව්වා ඕන නැ shape එකේ දුවන්න ඇති ...


    කොහොම හරි 10කට අඩුවෙන් වගේ ගන්න ඕන බන් ...
    :sorry::sorry::sorry::yes:

    sugesstion ටිකක් කියපල්ලා උබල දන්නා