BYD - Build Your Dreams - වාහනයක් ගත්ත එකෙක් නැද්ද මේකේ?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    එලකිරි Millionaire සර් ලා කවුරුත් තාම ගත්තෙ නැද්ද මේකක්?

    ගත්ත එකෙක් ඉන්නවනම් බොරු මරිසි නැතුව රිවීව් එකක් දාපන්

    @GTRZ review එකක් නැද්ද ආ පැටියෝ? BYD එකෙන් සල්ලි අරන් කරපු ඒවා තියෙන්නෙ Youtube එකේ ගොඩක්
    මේකේ ඉන්නෙම ගොඩක් චීනෙට බණින උන් නේ ..උන් BYD වල හොදක් කියයිද? :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Ramiel

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    මේකේ ඉන්නෙම ගොඩක් චීනෙට බණින උන් නේ ..උන් BYD වල හොදක් කියයිද? :lol: :lol: :lol:
    අපේ කලු බිජ්ජෝ ඉතින් පට්ට ගහපු ලබ්බේ තොයිල තමා හොදයි හොදයි කියලා ගන්නේ :ROFLMAO:
     
    • Like
    Reactions: Ramiel

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    රස්නෙට බැටරි අවුල් යනවා ලංකාවේ.... VW EV ගත්ත එකෙක් කිව්වේ.... 550km one charge කිව්වට 300ක්‌ වගේ යද්දී warning එනවා කිව්වා. No manufacturer warranty for tropical climate ලු.... හොයල බලන්න
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,590
    1,616
    113
    sri rajasinha adawiya
    රස්නෙට බැටරි අවුල් යනවා ලංකාවේ.... VW EV ගත්ත එකෙක් කිව්වේ.... 550km one charge කිව්වට 300ක්‌ වගේ යද්දී warning එනවා කිව්වා. No manufacturer warranty for tropical climate ලු.... හොයල බලන්න
    oya cn eka math ahala tiyenawa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,077
    113
    34
    Kalutara
    කෝකටත් ඔව්වායෙ පලවෙනි සෙට් එක ගන්න උන් තමා ලැබ් රැට්ස්ලා වෙන්නෙ. ඊට පස්සෙ අවුරුදු දෙක තුනක් වගේ ගිහිල්ලා තමා ඔව්වයෙ ඇත්ත තත්වෙ බලාගන්න වෙන්නෙ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,648
    113
    Miami
    කෝකටත් ඔව්වායෙ පලවෙනි සෙට් එක ගන්න උන් තමා ලැබ් රැට්ස්ලා වෙන්නෙ. ඊට පස්සෙ අවුරුදු දෙක තුනක් වගේ ගිහිල්ලා තමා ඔව්වයෙ ඇත්ත තත්වෙ බලාගන්න වෙන්නෙ.
    being chinese made and having too much technology is never a good combination :lol:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඕව ඉස්සෙල්ලම ගිහින් ගන්න එපා යකෝ. අවුරුදු පහක් වගේ ඉවසලා හිටපන් ලංකාවේ වගේ හයි හියුමිඩිටි හයි ඩස්ට් හයි ටෙම්පරෙචර් ලෝ රෝඩ් කොලිටි වගේ ඒවාට ඔරොත්තු දෙන්නේ කොහොමද කියල බලල ගනින්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ජෙප්පෝ චීන්නුන්ට බැණ බැණ කොමියුනිස්ට් ජෙප්පෙක්ව රටේ ජනාධිපති කරා..😹😹
     
    • Haha
    Reactions: supun_sg

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    ඈ බං , දැන් බන් හොරොව්පතානේ ට්‍රිප් එකක් ගිහින් ඔකේ බැටරි බැස්සොත් ටාජ් කොරගන්න එහෙ ඉන්න මිට්ටේක්ට වැඳලා උගේ ගෙදර ලයිට් ප්ලග් එකකට ගහන්න වෙයිද ? නැත්තන් ගෙන්නන හැත්තම අර ටෙස්ලා වගේ තැනින් තැන ටාජ් කොරන පොට් හදයිද
    keels wala charging points gahanne eeka thamai mitto
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,818
    11,240
    113
    keels wala charging points gahanne eeka thamai mitto
    අඩෝ නෝ සිරාවට එහෙම සීන් එකකුත් වෙනවද ? එහෙනම් බන් සුපිරිනේ . ඔය බැට්රි මේ තැම්බෙන දෙසගුනේටත් සෙට් නම් ඉටිකිරිස් තමා
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    අඩෝ නෝ සිරාවට එහෙම සීන් එකකුත් වෙනවද ? එහෙනම් බන් සුපිරිනේ . ඔය බැට්රි මේ තැම්බෙන දෙසගුනේටත් සෙට් නම් ඉටිකිරිස් තමා
    ඔව් කීල්ස් already solar ඉතිං උන්ට ඕකට running cost එකක් නෑ

    දැනටමත් ගොඩක් කීල්ස් වල චාගින් තියෙනවා

    වින් වින් ඉතිං
    චාජර් එකෙන් සල්ලි එනවා
    කාර් විකිනෙනනවා
    චාජ් වෙනකං මිනිස්සු කීල්ස් එකෙන් බඩු ගන්නවා
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,818
    11,240
    113
    ඔව් කීල්ස් already solar ඉතිං උන්ට ඕකට running cost එකක් නෑ

    දැනටමත් ගොඩක් කීල්ස් වල චාගින් තියෙනවා

    වින් වින් ඉතිං
    චාජර් එකෙන් සල්ලි එනවා
    කාර් විකිනෙනනවා
    චාජ් වෙනකං මිනිස්සු කීල්ස් එකෙන් බඩු ගන්නවා
    ado ඉතින් ඒ උනාට උන්ගේ අවුට්ලට් හතර අතේ තයේ නේද කාර්ගිල්ස් තරම් නොවුනත් . උන්නම් ගේමක් ගැහුවොත් මරු ඈ . හැබැයි ඉතින් ඔය මගුල් ගෙරි ගණන් නේ ): අනික අවුරුදු 5න් පහාට බැටරි මාරු කොරද්දී ):
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    ඈ බං , දැන් බන් හොරොව්පතානේ ට්‍රිප් එකක් ගිහින් ඔකේ බැටරි බැස්සොත් ටාජ් කොරගන්න එහෙ ඉන්න මිට්ටේක්ට වැඳලා උගේ ගෙදර ලයිට් ප්ලග් එකකට ගහන්න වෙයිද ? නැත්තන් ගෙන්නන හැත්තම අර ටෙස්ලා වගේ තැනින් තැන ටාජ් කොරන පොට් හදයිද
    JKH සුපර් මාර්කට් වල චාර්ජින් පොයින්ට්ස් ගහනවා. රේන්ජ් එක ගැන අවදානෙන් චාජ් කරගන්න ඕන
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    ado ඉතින් ඒ උනාට උන්ගේ අවුට්ලට් හතර අතේ තයේ නේද කාර්ගිල්ස් තරම් නොවුනත් . උන්නම් ගේමක් ගැහුවොත් මරු ඈ . හැබැයි ඉතින් ඔය මගුල් ගෙරි ගණන් නේ ): අනික අවුරුදු 5න් පහාට බැටරි මාරු කොරද්දී ):
    වෙන රෙපෙයාර් නෑනෙ ඉතිං ලාබ ඇති
     
    • Like
    Reactions: wissnshaftler