Atto3 eka keeyak wenawada bun? Delkanda Glomark ekedi man dawasak dakka. Patta look ekak thiyenne.1st batch eke orders enne March. 2nd batch May. Pre orders witharai thama puluwan laksha 5k gewala danna
මේකේ ඉන්නෙම ගොඩක් චීනෙට බණින උන් නේ ..උන් BYD වල හොදක් කියයිද?එලකිරි Millionaire සර් ලා කවුරුත් තාම ගත්තෙ නැද්ද මේකක්?
ගත්ත එකෙක් ඉන්නවනම් බොරු මරිසි නැතුව රිවීව් එකක් දාපන්
@GTRZ review එකක් නැද්ද ආ පැටියෝ? BYD එකෙන් සල්ලි අරන් කරපු ඒවා තියෙන්නෙ Youtube එකේ ගොඩක්

අපේ කලු බිජ්ජෝ ඉතින් පට්ට ගහපු ලබ්බේ තොයිල තමා හොදයි හොදයි කියලා ගන්නේමේකේ ඉන්නෙම ගොඩක් චීනෙට බණින උන් නේ ..උන් BYD වල හොදක් කියයිද?![]()
![]()
![]()
oya cn eka math ahala tiyenawa.රස්නෙට බැටරි අවුල් යනවා ලංකාවේ.... VW EV ගත්ත එකෙක් කිව්වේ.... 550km one charge කිව්වට 300ක් වගේ යද්දී warning එනවා කිව්වා. No manufacturer warranty for tropical climate ලු.... හොයල බලන්න
being chinese made and having too much technology is never a good combinationකෝකටත් ඔව්වායෙ පලවෙනි සෙට් එක ගන්න උන් තමා ලැබ් රැට්ස්ලා වෙන්නෙ. ඊට පස්සෙ අවුරුදු දෙක තුනක් වගේ ගිහිල්ලා තමා ඔව්වයෙ ඇත්ත තත්වෙ බලාගන්න වෙන්නෙ.

keels wala charging points gahanne eeka thamai mittoඈ බං , දැන් බන් හොරොව්පතානේ ට්‍රිප් එකක් ගිහින් ඔකේ බැටරි බැස්සොත් ටාජ් කොරගන්න එහෙ ඉන්න මිට්ටේක්ට වැඳලා උගේ ගෙදර ලයිට් ප්ලග් එකකට ගහන්න වෙයිද ? නැත්තන් ගෙන්නන හැත්තම අර ටෙස්ලා වගේ තැනින් තැන ටාජ් කොරන පොට් හදයිද
අඩෝ නෝ සිරාවට එහෙම සීන් එකකුත් වෙනවද ? එහෙනම් බන් සුපිරිනේ . ඔය බැට්රි මේ තැම්බෙන දෙසගුනේටත් සෙට් නම් ඉටිකිරිස් තමාkeels wala charging points gahanne eeka thamai mitto
ඔව් කීල්ස් already solar ඉතිං උන්ට ඕකට running cost එකක් නෑඅඩෝ නෝ සිරාවට එහෙම සීන් එකකුත් වෙනවද ? එහෙනම් බන් සුපිරිනේ . ඔය බැට්රි මේ තැම්බෙන දෙසගුනේටත් සෙට් නම් ඉටිකිරිස් තමා
ado ඉතින් ඒ උනාට උන්ගේ අවුට්ලට් හතර අතේ තයේ නේද කාර්ගිල්ස් තරම් නොවුනත් . උන්නම් ගේමක් ගැහුවොත් මරු ඈ . හැබැයි ඉතින් ඔය මගුල් ගෙරි ගණන් නේ ): අනික අවුරුදු 5න් පහාට බැටරි මාරු කොරද්දී ):ඔව් කීල්ස් already solar ඉතිං උන්ට ඕකට running cost එකක් නෑ
දැනටමත් ගොඩක් කීල්ස් වල චාගින් තියෙනවා
වින් වින් ඉතිං
චාජර් එකෙන් සල්ලි එනවා
කාර් විකිනෙනනවා
චාජ් වෙනකං මිනිස්සු කීල්ස් එකෙන් බඩු ගන්නවා
JKH සුපර් මාර්කට් වල චාර්ජින් පොයින්ට්ස් ගහනවා. රේන්ජ් එක ගැන අවදානෙන් චාජ් කරගන්න ඕනඈ බං , දැන් බන් හොරොව්පතානේ ට්‍රිප් එකක් ගිහින් ඔකේ බැටරි බැස්සොත් ටාජ් කොරගන්න එහෙ ඉන්න මිට්ටේක්ට වැඳලා උගේ ගෙදර ලයිට් ප්ලග් එකකට ගහන්න වෙයිද ? නැත්තන් ගෙන්නන හැත්තම අර ටෙස්ලා වගේ තැනින් තැන ටාජ් කොරන පොට් හදයිද
වෙන රෙපෙයාර් නෑනෙ ඉතිං ලාබ ඇතිado ඉතින් ඒ උනාට උන්ගේ අවුට්ලට් හතර අතේ තයේ නේද කාර්ගිල්ස් තරම් නොවුනත් . උන්නම් ගේමක් ගැහුවොත් මරු ඈ . හැබැයි ඉතින් ඔය මගුල් ගෙරි ගණන් නේ ): අනික අවුරුදු 5න් පහාට බැටරි මාරු කොරද්දී ):