Bye ElaKirians - මෙය මාගේ අවසාන දිනය විය හැක

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ඔබේ අනාගත පැතුම් ඉටු වේවා. මටත් ඔය වැඩේ කළානම් හොඳයි කියල හිතෙනව. මේකට ඇබ්බැහි වෙනවා. ප්‍රමාණෙකට පාවිච්චි කරනව කියන එක වෙන්නෙ නෑ.
    ඒක ඇත්ත. නමුත් නිවැරදි දේ නිවැරදි වෙලාවට කිරීම වැදගත්. EK එන්න free උනාම. busy උනාම ඒ දේ හරියට කරන්න :D ඔබට ජය!
    මුලින් ම ඔයාගෙ අරමුණ කරා ඉතාම හොඳින් යන්නට හැකිවෙන්න කියල පාර්ථනා කරනව!!!! වෙනත් දේවල් ගැන හිතීම පැත්තකින් තියල මූලික අරමුණ වෙතට හිත යොමු කලොත් හා උනන්දු වුණොත් ඒක අපහසු නෑ. තමාට හැකියි කියන විශ්වාසය තමයි වඩාත් ම වැදගත් දේ.

    මාව මතක් කලාට හා උපදේශන්ට බොහොමත් ම ස්තූතිය. ඔයා කියල තියෙන් දේවල් නම් හරි තමයි. hehe. ඒත් ඉතින් මගේ හිත අකමැතියිනෙ Job වලට. Study සම්භන්දයෙනුත් එහෙම තමයි. බලමු අනාගතේ දේවල් වෙනස් විය හැකි‍යිනෙ.

    ඔයාට සුභ අනාගතයක් මල්ලි. ඔයාගෙ අරමුණු සියල්ල හිතනවටත් වඩා හොඳින් ඉටුවෙන්න කියල පතනවා!!!! නැවත ඔයා එනතෙක් අපි බලා සිටිනව. හැකි විට ඇවිත් යන්න. බුදුසරණයි!!!!
    මචන් මම නැගිටින්නෙ අපෙ අමිම මාව ඇදෙන් ඇදල දැම්මම :lol: කම්මැලි කම මාත් අමාරුවෙන් පාලනය කරගත්තා. එකත් කළ හැකි බව විශ්වාස කළොත් ඔයත් දිනුම්! :D සුභ අනාගතයක්!
    Ubea facebook account eaka uba add karala inna frnds la ta vitarai penne... uba add karpu nati unata ubava hoyagannat bah...
    haduwa machan dan :D
    gud luck machan!! :D
    thanks bro! tc :D
    ade yana eka nam dukai... :dull:

    Good Luck with da exams.. Hondata padam karanna.. Wena naughty weda koranna ehema epa.. :P

    hambemu ko ayeth iwara wela exam.. :)

    jaya wewa ElaKiri sahodaraya.. :)
    ha ha mama honda lamayeki :P see u too bro! tc
    ane mawath mathak wela.......miss u bro...
    there will be lot of movies to download in 7 months...
    ...

    00020461.gif
    oyawa amathaka wenne kohomada :P movies dapan umbe ewwa keepayak gatta mama elaz :D
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මමත් තරමක් නිහන්ඩ චරිතයක් නිසා මාවත් අඳුනන්නෙ නැතුව ඇති.. ;)

    wish u all da best bro! :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අෆ්ෆටසිරි උඹ යනවද......?? :(

    කමක් නෑ AL කරගෙන හිටපන්කෝ මුලින්..... :yes:

    වෙලාවක් සෙට් වුනහම යාහූ, ස්කයිප්, ගූගල් චැට් වරෙන්.... :D

    අපේ බෙස්ට් වෙබ් සීන් එකේදි බැහැලා වැඩ කරාට, ගොඩාක් ස්තූතියි.......!! :)

    සුභ පැතුම් :cool:
     
    Last edited:

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අෆ්ෆට උඹ කිව්වෙත් නෑ නෙ කලින් :(
    හ්ම්ම්ම් අවුලක් නෑ බන් අපිත් තව ටික දවසයි ඊට ෆස්සෙ උසස් පෙළට වැඩ තමයි!
    මේ පාර හොඳට පාඩම් කල්ලා විභාගෙ ගොඩදාපං, 3A 's ඕනෙ අපිට :yes:
    මතක් උනාට ස්තූතියි!
    ජය වේවා! :D
     

    Shameer

    Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    harmima dukai machan.. eth sathutui.. hoda hethuwak matha uba methanin yanawa.. :) hodata liyapan machan ALz.. apitath ohoma dawasakata yanna wei.. aniwa.. hamadama mekata wela inna wenne na.. so dont worry.. we will meet again.. machan uba mage hodama yaaluwek.. monawa karannada that is life.. mama mage tel. no eka ubata PM karannam.. Missd call ekak dapan hode.. :D
    all the best machan.. jayaweewa :D
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    කුරුණෑගල area එකේ කස්ටිය-

    aragon, Rohantha, nagaya, marasinghe984, shanakaplus - සී යූ සූන් ගායිස් :cool:

    කුරුණෑගල අය? මමත් තරමක් නිහන්ඩ චරිතයක් නිසා මාව අඳුනන්නෙ නැතුව ඇති :(
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    Wish u all the best for A/L bro!! supiri 3As ganna lebewai kiyala prarthana karanawa. :D
     
    Last edited:

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    affatasiri kolla yanawada?? :( ok bro gihin hodata exam karanna... wish u all the very best!! :D elaga para 3As aran waren harii :D.... masa 8aine bung okata tak gala gewilayai.. hama thapparekama padam karapn....elakiri ehnum jayawewaa!!!
     

    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com
    yaluwa study hodata karala ayth ekathu wemu
    maath me para 2weni para karala pass moratuwa select wei kiyala hithanawa
    mama nam adsl connection eka bera gaththa :)
    palaweni para rank eka adu unata duka wenna epa mama wage 2weni para hoda ekak ganna puluwan wei
    good luck yaluwa
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,500
    5,851
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔන්න අපිව මතක තියාගන්න ඕනෙ නිකං බෙහෙත් ගන්න එන්නෙ උබ ගාවට තමා :P

    ගුඩ් ලක් විත් ද එක්සැම්ස් !!
    මටත් ලගදිම මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා මොකද මමත් මෙපාර විබාගෙ කරනවා නැවතත්!!

    ආයෙත් පාරක් ගුඩ්ලක් කිව්වා!!
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    යන එකක් නම් ගොඩක් දුකයි සහෝ..........:(:(මම සුබ පතනවා සහෝ ගේ ඉදිරි ඉගනිමේ වැඩ වලට..:):)