ඒක ඇත්ත. නමුත් නිවැරදි දේ නිවැරදි වෙලාවට කිරීම වැදගත්. EK එන්න free උනාම. busy උනාම ඒ දේ හරියට කරන්නඔබේ අනාගත පැතුම් ඉටු වේවා. මටත් ඔය වැඩේ කළානම් හොඳයි කියල හිතෙනව. මේකට ඇබ්බැහි වෙනවා. ප්‍රමාණෙකට පාවිච්චි කරනව කියන එක වෙන්නෙ නෑ.
ඔබට ජය!මචන් මම නැගිටින්නෙ අපෙ අමිම මාව ඇදෙන් ඇදල දැම්මමමුලින් ම ඔයාගෙ අරමුණ කරා ඉතාම හොඳින් යන්නට හැකිවෙන්න කියල පාර්ථනා කරනව!!!! වෙනත් දේවල් ගැන හිතීම පැත්තකින් තියල මූලික අරමුණ වෙතට හිත යොමු කලොත් හා උනන්දු වුණොත් ඒක අපහසු නෑ. තමාට හැකියි කියන විශ්වාසය තමයි වඩාත් ම වැදගත් දේ.
මාව මතක් කලාට හා උපදේශන්ට බොහොමත් ම ස්තූතිය. ඔයා කියල තියෙන් දේවල් නම් හරි තමයි. hehe. ඒත් ඉතින් මගේ හිත අකමැතියිනෙ Job වලට. Study සම්භන්දයෙනුත් එහෙම තමයි. බලමු අනාගතේ දේවල් වෙනස් විය හැකියිනෙ.
ඔයාට සුභ අනාගතයක් මල්ලි. ඔයාගෙ අරමුණු සියල්ල හිතනවටත් වඩා හොඳින් ඉටුවෙන්න කියල පතනවා!!!! නැවත ඔයා එනතෙක් අපි බලා සිටිනව. හැකි විට ඇවිත් යන්න. බුදුසරණයි!!!!
කම්මැලි කම මාත් අමාරුවෙන් පාලනය කරගත්තා. එකත් කළ හැකි බව විශ්වාස කළොත් ඔයත් දිනුම්!
සුභ අනාගතයක්! haduwa machan danUbea facebook account eaka uba add karala inna frnds la ta vitarai penne... uba add karpu nati unata ubava hoyagannat bah...

thanks bro! tcgud luck machan!!![]()

ha ha mama honda lamayekiade yana eka nam dukai...
Good Luck with da exams.. Hondata padam karanna.. Wena naughty weda koranna ehema epa..![]()
hambemu ko ayeth iwara wela exam..![]()
jaya wewa ElaKiri sahodaraya..![]()
see u too bro! tcoyawa amathaka wenne kohomadaane mawath mathak wela.......miss u bro...
there will be lot of movies to download in 7 months......
![]()
movies dapan umbe ewwa keepayak gatta mama elaz 


