C දෙකයි F එකයි බන්.

patrickjane

Active member
  • Sep 4, 2016
    386
    186
    43
    ගෙදරින් එහා
    බය වෙන්න එපා බන්. මගෙ යාලුවෙක් ඉන්නවා දෙපාරක් ෆේල්. තුන්වෙනි පාර කැම්පස් එකටම ඇද්දා. කරන එක ආසාවෙන් කරපන් බන්. අකමැත්තෙන් කරලා ගොඩදාන්න බෑ. :yes::yes:

    එලම මචන්. :yes:
     
    uba 8h wada kala kiwwata, aththama wada karanne 2h withara. hehe
    at least for me. oluwa thiyenne hama thanama. you can feel the different when you went somewhere for studies

    අඩේ ඒ කථාව ඇත්ත බං. concentration එහෙම මගේ හොදටම මදි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒකාලේ එහෙම ගොඩක් කතා තිබ්බා බං. දැන් නම් මතක නෑ බං ඒලෙවල් කරලා මේ අවුරුද්දට අවුරුදු 9 ක් වෙනවා. උපරිම කැප වුනොත් අනිවා බැරි වෙන්නේ නෑ. පලවෙනි පාර හුරු නැති කම නිසා සමහරුන්ට ඇනෙනවා. ටයිම් තියලා පාස්ට් පේපර්ස් කරපන්. පැය 3 පාස්ට් පේපර් එකට පැය දෙකට ටයිම් තියලා කරපන්. පැය 2 MCQ එක පැය එකයි විනාඩි 15 ට ටයිම් තියලා කරපන්.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනේද කියන්නේ බං. ගොඩක් එවුන් කියන්නේ විෂය අමාරු නෑ ලු. පාඩම් කරන්නලු තියෙන්නේ.

    අමාරු නෑ බන් එහෙම හරියට විදිහයි අල්ල ගන්න ඕනේ .. පාඩම් කරනවා කියන්නේ නිකන් කට පාඩම් කරලා වැඩක් නෑ ටිකක් miss උන ගමන් අමතක වෙන්ව පැටලෙනවා .. ටිකයි තියෙන්නේ කට පාඩම් කරන ..ඒ ටික හැබැයි කට පාඩම් තියෙන ඕනේ .. එක පාරට මතක් වෙන ගානට .. අවර්තිත වගුව . හරහට දිගට .. එකක් කිවම තියන තැන මතක් වෙන්න ඕනේ ටක් ගාල .. ඒක හිත හිත ඉන්න වෙලාව යවන්න බෑ .. එක එක ඒවගේ පාටවල් වගේ .. ඒවා හදල ගන්න බැනේ ..
    ඒ ඇරුනම ගොඩක් ඒවා එක එකට සම්බන්දයි .. organic වගේ ගත්තම නිකන් කෑලි ගලවන set කරන වගේ ඒවා තියෙනේ විදිහ අහු උනාම හරි .. organic වගේ එකක් අනිවා sure කරලා තියන්න පුළුවන් ප්‍රශ්නයක් මොනවා ආවත් ලියනවා කියල .. එහෙම දෙක තුනක් තියාගන ඕනේ ...

    ආයේ පැය 6ක් කරනවා 8ක් කරනවා කියල තේරුමක් නෑ .. ඇහැරලා ඉන්න හැම වෙලේම මොකක්හරි කරන්න ඕනේ .. වැඩ කරනවා කියල පුටුවට වාඩි වෙලාම ලිය ලිය කරන්න ඕනේ නෑ .. නිකන් හිතෙන හිතන්න මේවා මතකද මේවා මතකද කියල .. ඉගෙන පැය 8ක් වැඩ කරා කියල 4ක් විතර මනෝ පාර ගහල තිබ්බොත් වැඩක් නෑ .. ඊට වැඩ අර විදිහට පැය බාගයක් විතර හිතින් හිතන්න පුළුවන් නං මතක හිටිනවා .. නිකන් bus එකේ යන ගමන් උනත් හිතන්න පුළුවන්නේ .. මේ පාඩමේ තිබෙබ් මේ ටික . මේවගේ පාටවල් මේවා ප්‍රතික්‍රිය මේවා කියල ..
    ආයේ නිදාගන්න කලින් හැමදාම පුළුවන් නං විෂයන් තුනම මුල ඉදන් අගට ඉක්මනට මතක් කරලා බලන්න .. මේ මේවා තියෙනේ .. අර ජාතියේ ගණන් හදන්න පුලුවන්ද බැරිද කියල .. ඒ වෙලාවේ හදන්න යන්න ඕනේ නෑ හිතල බලන්න .. අනික තමන්ට බොරු කරගෙන වැඩක් නෑ .. හදන්න බෑ කියල හිත්නේවනන් ඒක වැඩියෙන් බලන්න ..නෑ මට පුළුවන් වෙයි කියල හිතල වැඩක් නෑ .. sure කරගන්න ..

    past papers සතියකට එක ගානේ හැම විශයෙන්ම ලියන mcq එකයි රචනා එකයි .. ඒ කියනෙන් ප්‍රශ්න කෑලි කෑලි නෙමේ .. මොකක් හරි පාඩමක් බැරි නං ඒ ප්‍රශ්නේ වෙනම කරන්න අව්ලක් නෑ .. ඒවා ගණන් ගන්නේ නැතුව හරියට time බලල සතියට එක ගානේ කරන්න ... හරි time එකට වඩා අඩුවෙන් time කරලා කරන්න ඒ වේලාවෙන් බාගෙකට 3/4 වගේ .. එතකොට විබාගේ වෙලාවට කරන්න පුළුවන් .. . එතකොට අවරුදු 20 කරනවානං හරියට කරොත් දෙතුන් පාරක් වගේ කරන්න පුළුවන් ..

    බැරි නෑ S,F තියන් A දාපු උන් ඉන්නව .. හැබැයි කලින් පාර කරපු වැරැද්ද මොකක්ද කියලා හරියට හොයල බලල ඒක අයින් කරන්න ඕනේ .. TV / computer නං නැත්තන් වෙන මොකක්හරි අව්ලක් නං .. එක සම්පූර්ණයෙන් අයින් කරන්න පුළුවන් නං හරි .. නැත්තන් ටික දවසක් ගිහාම ආයේ කලින් track එකටම වැටෙනවා ..

    A/L පැය දෙක තුනේ විබගෙන් දැනුමද දක්ෂයෙක්ද කියල මනින්න බෑ තමා .. ඒ උනාට මට හිතෙන විදිහට අවරුදු දෙක තුන පුරාම වැඩ කරන විදිහ තමයි වැදගත් වෙන්නේ .. pass උනේ නැතත් කැපවීමෙන් කරොත් දුකත් නෑ .. තමන්ට එහෙම කැපවීමෙන් වැඩක් කරන්න පුළුවන් කියල තමන් දන්නවනේ .. එතකොට ඉගෙන ගන්න දෙකට නැති උනත් වෙන දේකට හරි ඒක ඕනේ වෙලවට ආයේ යොදා ගන්න පුළුවන් ..

    good luck .. !!
     
    Last edited:

    HarshaX

    Junior member
  • Jun 4, 2014
    39
    4
    8
    Abt me 1st Shy SSS 2nd Shy(2016) BCC
    Chem eke Organic eken patan ganin Ethakota anik eva hada ganna asa hithenava.Class yana Sir ta neve Thamanta Puluwan wenakam weda karapan.
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    S2k B3nata adapu un innwa bnn...oya gammenma krpnn..1st shy c2kak kiynne hodi bnn..athrinne nathuwa gema gahpn..gdluck
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Ape gewal paththe ayya kenek machn 1st shy Chem fail. 2nd shy result nam danne ne. Bt Colombo campus eke physical science select vunaa. Eeta passe chemistry walin thamai degree eka gaththe :P
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Thava deyak kiyanna oni. Mama A/L kale 2007 :P
    Mama past papers karala anthimata kavuru hari hadapu MCQ pothak thiyenava. Kaageda kiyala mathaka ne. Eke MCQ papers 10k thiyenava. With answers. Mama eka anthimama kaale kale. Passe machn siraawatama mama exam eke MCQ paper kalaama eka tharam easy paper ekak ne. Ada wage mathakai mata 1/2 hrs wage ithuru vunaa. Prashna dekai karanna bari vune. Passe e dekath kalaa. Eth time ithurui. Practice eka thiyenna oni ban. Hebei hariyata oluwata daa gannath oni :)
     
    gurulugomi

    Well-known member

  • අමාරු නෑ බන් එහෙම හරියට විදිහයි අල්ල ගන්න ඕනේ .. පාඩම් කරනවා කියන්නේ නිකන් කට පාඩම් කරලා වැඩක් නෑ ටිකක් miss උන ගමන් අමතක වෙන්ව පැටලෙනවා .. ටිකයි තියෙන්නේ කට පාඩම් කරන ..ඒ ටික හැබැයි කට පාඩම් තියෙන ඕනේ .. එක පාරට මතක් වෙන ගානට .. අවර්තිත වගුව . හරහට දිගට .. එකක් කිවම තියන තැන මතක් වෙන්න ඕනේ ටක් ගාල .. ඒක හිත හිත ඉන්න වෙලාව යවන්න බෑ .. එක එක ඒවගේ පාටවල් වගේ .. ඒවා හදල ගන්න බැනේ ..
    ඒ ඇරුනම ගොඩක් ඒවා එක එකට සම්බන්දයි .. organic වගේ ගත්තම නිකන් කෑලි ගලවන set කරන වගේ ඒවා තියෙනේ විදිහ අහු උනාම හරි .. organic වගේ එකක් අනිවා sure කරලා තියන්න පුළුවන් ප්‍රශ්නයක් මොනවා ආවත් ලියනවා කියල .. එහෙම දෙක තුනක් තියාගන ඕනේ ...

    ආයේ පැය 6ක් කරනවා 8ක් කරනවා කියල තේරුමක් නෑ .. ඇහැරලා ඉන්න හැම වෙලේම මොකක්හරි කරන්න ඕනේ .. වැඩ කරනවා කියල පුටුවට වාඩි වෙලාම ලිය ලිය කරන්න ඕනේ නෑ .. නිකන් හිතෙන හිතන්න මේවා මතකද මේවා මතකද කියල .. ඉගෙන පැය 8ක් වැඩ කරා කියල 4ක් විතර මනෝ පාර ගහල තිබ්බොත් වැඩක් නෑ .. ඊට වැඩ අර විදිහට පැය බාගයක් විතර හිතින් හිතන්න පුළුවන් නං මතක හිටිනවා .. නිකන් bus එකේ යන ගමන් උනත් හිතන්න පුළුවන්නේ .. මේ පාඩමේ තිබෙබ් මේ ටික . මේවගේ පාටවල් මේවා ප්‍රතික්‍රිය මේවා කියල ..
    ආයේ නිදාගන්න කලින් හැමදාම පුළුවන් නං විෂයන් තුනම මුල ඉදන් අගට ඉක්මනට මතක් කරලා බලන්න .. මේ මේවා තියෙනේ .. අර ජාතියේ ගණන් හදන්න පුලුවන්ද බැරිද කියල .. ඒ වෙලාවේ හදන්න යන්න ඕනේ නෑ හිතල බලන්න .. අනික තමන්ට බොරු කරගෙන වැඩක් නෑ .. හදන්න බෑ කියල හිත්නේවනන් ඒක වැඩියෙන් බලන්න ..නෑ මට පුළුවන් වෙයි කියල හිතල වැඩක් නෑ .. sure කරගන්න ..

    past papers සතියකට එක ගානේ හැම විශයෙන්ම ලියන mcq එකයි රචනා එකයි .. ඒ කියනෙන් ප්‍රශ්න කෑලි කෑලි නෙමේ .. මොකක් හරි පාඩමක් බැරි නං ඒ ප්‍රශ්නේ වෙනම කරන්න අව්ලක් නෑ .. ඒවා ගණන් ගන්නේ නැතුව හරියට time බලල සතියට එක ගානේ කරන්න ... හරි time එකට වඩා අඩුවෙන් time කරලා කරන්න ඒ වේලාවෙන් බාගෙකට 3/4 වගේ .. එතකොට විබාගේ වෙලාවට කරන්න පුළුවන් .. . එතකොට අවරුදු 20 කරනවානං හරියට කරොත් දෙතුන් පාරක් වගේ කරන්න පුළුවන් ..

    බැරි නෑ S,F තියන් A දාපු උන් ඉන්නව .. හැබැයි කලින් පාර කරපු වැරැද්ද මොකක්ද කියලා හරියට හොයල බලල ඒක අයින් කරන්න ඕනේ .. TV / computer නං නැත්තන් වෙන මොකක්හරි අව්ලක් නං .. එක සම්පූර්ණයෙන් අයින් කරන්න පුළුවන් නං හරි .. නැත්තන් ටික දවසක් ගිහාම ආයේ කලින් track එකටම වැටෙනවා ..

    A/L පැය දෙක තුනේ විබගෙන් දැනුමද දක්ෂයෙක්ද කියල මනින්න බෑ තමා .. ඒ උනාට මට හිතෙන විදිහට අවරුදු දෙක තුන පුරාම වැඩ කරන විදිහ තමයි වැදගත් වෙන්නේ .. pass උනේ නැතත් කැපවීමෙන් කරොත් දුකත් නෑ .. තමන්ට එහෙම කැපවීමෙන් වැඩක් කරන්න පුළුවන් කියල තමන් දන්නවනේ .. එතකොට ඉගෙන ගන්න දෙකට නැති උනත් වෙන දේකට හරි ඒක ඕනේ වෙලවට ආයේ යොදා ගන්න පුළුවන් ..

    good luck .. !!

    Ela kiri wage kiyala thiyenawa. Mekata thank you. Danna podi evuntath meka pennanna oney.