uba 8h wada kala kiwwata, aththama wada karanne 2h withara. heheඇයි බං ඒ?
at least for me. oluwa thiyenne hama thanama. you can feel the different when you went somewhere for studies
uba 8h wada kala kiwwata, aththama wada karanne 2h withara. heheඇයි බං ඒ?
බය වෙන්න එපා බන්. මගෙ යාලුවෙක් ඉන්නවා දෙපාරක් ෆේල්. තුන්වෙනි පාර කැම්පස් එකටම ඇද්දා. කරන එක ආසාවෙන් කරපන් බන්. අකමැත්තෙන් කරලා ගොඩදාන්න බෑ.![]()

බය වෙන්න එපා බන්. මගෙ යාලුවෙක් ඉන්නවා දෙපාරක් ෆේල්. තුන්වෙනි පාර කැම්පස් එකටම ඇද්දා. කරන එක ආසාවෙන් කරපන් බන්. අකමැත්තෙන් කරලා ගොඩදාන්න බෑ.![]()
uba 8h wada kala kiwwata, aththama wada karanne 2h withara. hehe
at least for me. oluwa thiyenne hama thanama. you can feel the different when you went somewhere for studies
අනේද කියන්නේ බං. ගොඩක් එවුන් කියන්නේ විෂය අමාරු නෑ ලු. පාඩම් කරන්නලු තියෙන්නේ.



Mage 1st shy BCC
2nd shy AAA , chemistry C -> A una
අමාරු නෑ බන් එහෙම හරියට විදිහයි අල්ල ගන්න ඕනේ .. පාඩම් කරනවා කියන්නේ නිකන් කට පාඩම් කරලා වැඩක් නෑ ටිකක් miss උන ගමන් අමතක වෙන්ව පැටලෙනවා .. ටිකයි තියෙන්නේ කට පාඩම් කරන ..ඒ ටික හැබැයි කට පාඩම් තියෙන ඕනේ .. එක පාරට මතක් වෙන ගානට .. අවර්තිත වගුව . හරහට දිගට .. එකක් කිවම තියන තැන මතක් වෙන්න ඕනේ ටක් ගාල .. ඒක හිත හිත ඉන්න වෙලාව යවන්න බෑ .. එක එක ඒවගේ පාටවල් වගේ .. ඒවා හදල ගන්න බැනේ ..
ඒ ඇරුනම ගොඩක් ඒවා එක එකට සම්බන්දයි .. organic වගේ ගත්තම නිකන් කෑලි ගලවන set කරන වගේ ඒවා තියෙනේ විදිහ අහු උනාම හරි .. organic වගේ එකක් අනිවා sure කරලා තියන්න පුළුවන් ප්රශ්නයක් මොනවා ආවත් ලියනවා කියල .. එහෙම දෙක තුනක් තියාගන ඕනේ ...
ආයේ පැය 6ක් කරනවා 8ක් කරනවා කියල තේරුමක් නෑ .. ඇහැරලා ඉන්න හැම වෙලේම මොකක්හරි කරන්න ඕනේ .. වැඩ කරනවා කියල පුටුවට වාඩි වෙලාම ලිය ලිය කරන්න ඕනේ නෑ .. නිකන් හිතෙන හිතන්න මේවා මතකද මේවා මතකද කියල .. ඉගෙන පැය 8ක් වැඩ කරා කියල 4ක් විතර මනෝ පාර ගහල තිබ්බොත් වැඩක් නෑ .. ඊට වැඩ අර විදිහට පැය බාගයක් විතර හිතින් හිතන්න පුළුවන් නං මතක හිටිනවා .. නිකන් bus එකේ යන ගමන් උනත් හිතන්න පුළුවන්නේ .. මේ පාඩමේ තිබෙබ් මේ ටික . මේවගේ පාටවල් මේවා ප්රතික්රිය මේවා කියල ..
ආයේ නිදාගන්න කලින් හැමදාම පුළුවන් නං විෂයන් තුනම මුල ඉදන් අගට ඉක්මනට මතක් කරලා බලන්න .. මේ මේවා තියෙනේ .. අර ජාතියේ ගණන් හදන්න පුලුවන්ද බැරිද කියල .. ඒ වෙලාවේ හදන්න යන්න ඕනේ නෑ හිතල බලන්න .. අනික තමන්ට බොරු කරගෙන වැඩක් නෑ .. හදන්න බෑ කියල හිත්නේවනන් ඒක වැඩියෙන් බලන්න ..නෑ මට පුළුවන් වෙයි කියල හිතල වැඩක් නෑ .. sure කරගන්න ..
past papers සතියකට එක ගානේ හැම විශයෙන්ම ලියන mcq එකයි රචනා එකයි .. ඒ කියනෙන් ප්රශ්න කෑලි කෑලි නෙමේ .. මොකක් හරි පාඩමක් බැරි නං ඒ ප්රශ්නේ වෙනම කරන්න අව්ලක් නෑ .. ඒවා ගණන් ගන්නේ නැතුව හරියට time බලල සතියට එක ගානේ කරන්න ... හරි time එකට වඩා අඩුවෙන් time කරලා කරන්න ඒ වේලාවෙන් බාගෙකට 3/4 වගේ .. එතකොට විබාගේ වෙලාවට කරන්න පුළුවන් .. . එතකොට අවරුදු 20 කරනවානං හරියට කරොත් දෙතුන් පාරක් වගේ කරන්න පුළුවන් ..
බැරි නෑ S,F තියන් A දාපු උන් ඉන්නව .. හැබැයි කලින් පාර කරපු වැරැද්ද මොකක්ද කියලා හරියට හොයල බලල ඒක අයින් කරන්න ඕනේ .. TV / computer නං නැත්තන් වෙන මොකක්හරි අව්ලක් නං .. එක සම්පූර්ණයෙන් අයින් කරන්න පුළුවන් නං හරි .. නැත්තන් ටික දවසක් ගිහාම ආයේ කලින් track එකටම වැටෙනවා ..
A/L පැය දෙක තුනේ විබගෙන් දැනුමද දක්ෂයෙක්ද කියල මනින්න බෑ තමා .. ඒ උනාට මට හිතෙන විදිහට අවරුදු දෙක තුන පුරාම වැඩ කරන විදිහ තමයි වැදගත් වෙන්නේ .. pass උනේ නැතත් කැපවීමෙන් කරොත් දුකත් නෑ .. තමන්ට එහෙම කැපවීමෙන් වැඩක් කරන්න පුළුවන් කියල තමන් දන්නවනේ .. එතකොට ඉගෙන ගන්න දෙකට නැති උනත් වෙන දේකට හරි ඒක ඕනේ වෙලවට ආයේ යොදා ගන්න පුළුවන් ..
good luck .. !!