c# opencv වැඩ්ඩො ඉන්නවද

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93

    මචන්, මේකයි සීන් එක, මට ඕනි opencv වලින් වතුර බෝත්ලය වතුර කොච්ච්cඅර තියේද කිය්ල percentage එකකින් පෙන්නන්න. c# එක්ක. කාටද පුලුවන් මේ වගේ කරපු ප්‍රොජෙcක්ට් එකක් හරි, කරන විදිහ හරි එහෙම නැත්නම් කරලා හරි දෙන්න :( හොඳටම කෙලවෙලා ඉන්නෙ, අනේ පුලුවන්නම් උදව් කරනවද :)
     
    • Like
    Reactions: Average-Guy

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    මචන් python + opencv නම් මොනා හරි කරලා දෙන්න පුළුවන්. මම එහෙම ලෙකු වැඩ්ඩෙක් නම් නෙවෙයි. මේ දවස්වල පොඩි මැශින් ලරනින් වැඩක් කරනවා. එක නිසා පොඩ්ඩක් ටචි එකේ ඉන්නේ උබ c# යුස් කරන්නේ ඇයි. c# වලින්ම කරන්න ඔනි කියලා රික්වයර්මන්ට් එකේ තියෙනවද?
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    Mn ML nam danne ne. Eth ubata oya wade karanna lesi widiyak kiyannam. Mekata controlled environment ekk oni. E kiyanne bottle eka, background eka wage ewa niyathawa thiyanna wenawa.

    Ubata puluwan https://teachablemachine.withgoogle.com/ ekata gihin adala water levels wala photos dila model ekk extract karana ganna. meka classification model ekk. e kiyanne ubata puluwan wei water levels kipayak detect karanna. Hebei hema water level ekama detect karanna beriwei. Aneka water wenuwata colored mona hari demmanm lesi wei.

    Ita passe ubata oya extract karapu model eka wena mona hari library ekakata denna puluwan. Mn use karala tiyanwa teachable machine ekath ekka ml5 js . python ekka tensorflow unath use karanna puluwan.
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    534
    93

    මචන්, මේකයි සීන් එක, මට ඕනි opencv වලින් වතුර බෝත්ලය වතුර කොච්ච්cඅර තියේද කිය්ල percentage එකකින් පෙන්නන්න. c# එක්ක. කාටද පුලුවන් මේ වගේ කරපු ප්‍රොජෙcක්ට් එකක් හරි, කරන විදිහ හරි එහෙම නැත්නම් කරලා හරි දෙන්න :( හොඳටම කෙලවෙලා ඉන්නෙ, අනේ පුලුවන්නම් උදව් කරනවද :)

    මචන් GUI එකක් ඕනි, ඒ නිසා තමා c# යූස් කරන්න හිතුවේ., මම python මෙලෝ දෙයක් දන්නෙ නෑ, අනේ මචන් පුලුවන්නම් කරලා දෙනවද :( ගොඩක් වෙලා යයිද දන්නෙ නෑ නේද වැඩේට

    Mn ML nam danne ne. Eth ubata oya wade karanna lesi widiyak kiyannam. Mekata controlled environment ekk oni. E kiyanne bottle eka, background eka wage ewa niyathawa thiyanna wenawa.

    Ubata puluwan https://teachablemachine.withgoogle.com/ ekata gihin adala water levels wala photos dila model ekk extract karana ganna. meka classification model ekk. e kiyanne ubata puluwan wei water levels kipayak detect karanna. Hebei hema water level ekama detect karanna beriwei. Aneka water wenuwata colored mona hari demmanm lesi wei.

    Ita passe ubata oya extract karapu model eka wena mona hari library ekakata denna puluwan. Mn use karala tiyanwa teachable machine ekath ekka ml5 js . python ekka tensorflow unath use karanna puluwan.

    මචන් මේක open CV එවලින්ම කරන්න කියලා කෝර්ස්වර්ක් එකේ තියෙන්නෙ :(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    mehemai ubata data set ekak deela train karanna wenwa.
    bt mata uba karanna hadana eka therenne na.

    bottle eka standard size ekakinda enne?

    ehema nttn bane koamth oka krnna.

    anith eka ubata train krnna e e level wala test data deela train krnna wenwa.

    hithn blnna sample ekak
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    mehemai ubata data set ekak deela train karanna wenwa.
    bt mata uba karanna hadana eka therenne na.

    bottle eka standard size ekakinda enne?

    ehema nttn bane koamth oka krnna.

    anith eka ubata train krnna e e level wala test data deela train krnna wenwa.

    hithn blnna sample ekak

    මචන් මට වැඩේ 100% ක් හරියන්න ඕඅනි නෑ, අඩුම ගානේ එක බොට්ල් එකක් හරි ර්‍රීඩ් කරවලා ඒකේ precentage එක කියන්න පුලුවන්නම් ගොඩ... ඒකත් 100% accurate වෙන්න ඕනි නෑ :) පුලුවන්නම් ලොකු දෙයක් කොල්ලො
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    python වල නමි GUI වලට Tkintor තියෙනවා. උබේ රික්වයර්වන්ට් එකේ තියෙන්නේ මොකක් හරි ඉමෙජ් එකක් රීඩ් කරවලා එකේ බොටල් එකක් තියෙනවද නැද්ද කියලා අයිඩෙන්ටිෆයි කරලා ඉටපස්සේ එ බොටල් එක empty or full ද කියලා බලන සීන් එකක්ද?
    එහෙම නැත්නම් උබ ඉන්පුට් කරන ඉමේජ් එකේ x,y එකම position එකක බොටල් එකක් තියෙනවා එ බොටල් එකේ වතුර කොච්චර තියෙනවද කියලා බලන සීන් එකක්ද? ඔකෙන් දෙවෙනි එක නම් ඉක්මනට කරන්න පුළුවන් පලවෙනි එක නම් කරන්න ඔනි එක මගේ දැනීමේ හැටියට නම් ටිකක් ලොකු වැඩක් කරන්න ඔනි
     
    • Like
    Reactions: PoPkiss

    එහෙම එකක් නෑ මචන්, ඉමේජ් එකක් ඕපන් කරලා, ඒ ඉමේජ් එකේ තියෙන බොටල් එකේ වතුර ප්‍රමානය ආසන්න වශයෙන්වත් පෙන්න ගන්න තියේනම් හරි, ඔයාට ලේස් විදිහක් මචන්, කොහොම හරි මට වැඩේ ගොඩ යන්නයි ඕනි :( , බොට්ල් සයිස් එක එකමයි කියලා ගත්තත් කමක් නෑ අමාරුනම් වෙන වෙන සයිස් බෝතල් අඳුනගන්න
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    එහෙම එකක් නෑ මචන්, ඉමේජ් එකක් ඕපන් කරලා, ඒ ඉමේජ් එකේ තියෙන බොටල් එකේ වතුර ප්‍රමානය ආසන්න වශයෙන්වත් පෙන්න ගන්න තියේනම් හරි, ඔයාට ලේස් විදිහක් මචන්, කොහොම හරි මට වැඩේ ගොඩ යන්නයි ඕනි :( , බොට්ල් සයිස් එක එකමයි කියලා ගත්තත් කමක් නෑ අමාරුනම් වෙන වෙන සයිස් බෝතල් අඳුනගන්න
    එහෙම නම් අවුලක් නැ.

    ඔයා මුලින් ඉමේජ් සෙට් එක හදාටන්න.

    දෙන ඉන්පුට් ඉමේජ් එකත් එක්ක similar වෙන ඉමෙජ් එක බලලා ලෙවල් එක පෙන්වන්න.

    මෙ ටියුටොරියල් එක පොඩ්ඩක් බලන්න. මෙකෙන් පුලුවන් ඉන්පුට් ඉමේජ් එක ඔයාගේ data set එකේ මොන ඉමේජ් එකත් එක්කද මැච් වෙන්නේ කියලා හොයාගන්න.
    https://www.pyimagesearch.com/2014/09/15/python-compare-two-images/