මචන්, මේකයි සීන් එක, මට ඕනි opencv වලින් වතුර බෝත්ලය වතුර කොච්ච්cඅර තියේද කිය්ල percentage එකකින් පෙන්නන්න. c# එක්ක. කාටද පුලුවන් මේ වගේ කරපු ප්රොජෙcක්ට් එකක් හරි, කරන විදිහ හරි එහෙම නැත්නම් කරලා හරි දෙන්න
හොඳටම කෙලවෙලා ඉන්නෙ, අනේ පුලුවන්නම් උදව් කරනවද