මචන්ලා Calcey Technologies එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද? Associate Software Engineer Apply කරන්න ඉන්නේ. Interview එක කොහොමද තියෙන්නේ කියල දැනගන්න ඕන. IQ Test එකක් තියෙනව කියල කියනවා. Interview Face කරපු කෙනෙක් ඉන්නවද?