Cambio, Creative Software සැලරි කොහොමද කියල දන්නා කෙනෙක් ඉන්නව&#

Flix

Junior member
  • Jul 12, 2018
    75
    3
    8
    Cambio, Creative Software සැලරි කොහොමද කියල දන්නා කෙනෙක් ඉන්නව&#

    QAE Quality Assuarance Engineer සැලරි කොහොමද කියල දන්නා කෙනෙක් ඉන්නවද? ඉන්ටවීවු ඇවිල්ලා තියෙන්නේ Cambio, Creative Software . එක්ස්පීරියංස් අවුරුදු දෙකයි. ඔටෝමේෂන්:rolleyes::rolleyes:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    salary balagena nam umba job hoyanne jeewithe kammali jarawak wenawa niyathai,,

    thaman asa deyak korapan. ethakota work place eka fun,,,,nathnam umba hitahnne FUN ganna salary eka wiyadam korana widiya gana,,

    anitime funuth na/ sallith na.....
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,990
    113
    Industry average එකට වඩා අඩුයි. මට ATL offer කලේ 200,000ක් ඒ කාලේ SSE විදියට ඊට වඩා පඩි ගත්තා.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,990
    113
    dan padi wadi karala ati neda? oya kalin work karee koheda sse 200k dunne? Sysco or wso2da?

    නැ වෙන කම්පැනි එකක්. ආයේ 2020 මුල කතාකලා පරණ CV එකේන් Tech Lead මම 3.75ක් කිව්වා, ආයේ කතා කලේ නැ :-)

    මම කියන්නේ ඉන්ටර්විව් එකට යන්න, හොදට කරලා ඔයා බලාපොරොත්තු වෙන ගාන කියන්න. සමහරවිට හම්බවෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    නැ වෙන කම්පැනි එකක්. ආයේ 2020 මුල කතාකලා පරණ CV එකේන් Tech Lead මම 3.75ක් කිව්වා, ආයේ කතා කලේ නැ :-)

    මම කියන්නේ ඉන්ටර්විව් එකට යන්න, හොදට කරලා ඔයා බලාපොරොත්තු වෙන ගාන කියන්න. සමහරවිට හම්බවෙන්න පුලුවන්.
    dammata call karee naa creative and cambio corona iwara wenakan inna wewi :(