Bump & good luck, Both places working under same management
Mean salary for L2 QAE is ~68500 in the industry. Maximum is ~150000.
salary balagena nam umba job hoyanne jeewithe kammali jarawak wenawa niyathai,,
thaman asa deyak korapan. ethakota work place eka fun,,,,nathnam umba hitahnne FUN ganna salary eka wiyadam korana widiya gana,,
anitime funuth na/ sallith na.....

koi kaaleda?Industry average එකට වඩා අඩුයි. මට ATL offer කලේ 200,000ක් ඒ කාලේ SSE විදියට ඊට වඩා පඩි ගත්තා.
dan padi wadi karala ati neda? oya kalin work karee koheda sse 200k dunne? Sysco or wso2da?2017 or 2018
dan padi wadi karala ati neda? oya kalin work karee koheda sse 200k dunne? Sysco or wso2da?
dammata call karee naa creative and cambio corona iwara wenakan inna wewiනැ වෙන කම්පැනි එකක්. ආයේ 2020 මුල කතාකලා පරණ CV එකේන් Tech Lead මම 3.75ක් කිව්වා, ආයේ කතා කලේ නැ
මම කියන්නේ ඉන්ටර්විව් එකට යන්න, හොදට කරලා ඔයා බලාපොරොත්තු වෙන ගාන කියන්න. සමහරවිට හම්බවෙන්න පුලුවන්.
