කිරි වාසීන් ගෙන් ලෝකු උදව්වක් ඕන.
අද හවස තියෙන ෆුන්ෂන් එකක් වීඩියෝ කරගන්න ඕන.
6.30 ට වගේ තියෙන්නේ මහරගම.
කිරිය ගැන ලොකු විස්වාසයක් තියෙන නිසයි මේ හදිස්සියෙත් කිරියෙම්ම කෙනෙක් හොයාගන්න බැලුවේ.
මේ සම්බන්දව කතාකරගන්න 0779016348 ට, මට cl එකක් දෙන්න.
මීට සයිමන්....



