ඔව්මම හිතන්නේ උබ වැරදියි.

සමහර ඒවා කලින් college නේද?,ඔය royal, richmond, වගේ ඒවා.දැන් එහෙනං පිල්ම් වල කියන ඒව ටිකක් තේරෙයියකෝ මෙහෙ කොලේජ් කියන්නෙ ඉස්කෝල වලටනෙ
![]()
ජපුර මොරටුව පේරාදෙණියත් PHD Masters දෙනව
ඔව් නේද? University කියලා label එක ගහපුවම උන් බලනවා ඇති.university එකක් වෙන විදිය.,ඕක ගොඩක් අවුල් පෞද්ගලික අංශයේ,පොඩි පොඩි ගොඩනැගිලි වල කොහෙන් හරි උපාධියක් දෙන ඒවත් university කියලා කියන්නේ.අන්තරයේ සහෝදරයන් මේවත් හෙව්වාෙත් හොඳයි.
මිට අමතරව university structure ගත්තහම schools කියල layer එකකුත් තියනවා . නමුත් ලංකාවේ මේ කොටස (school) නෑ ... ලංකාවේ university වල ranking පහලට යන්න මේකත් එක හේතුවක් ... උදා : මොරටුව University එක නියම university structure එක ඇතුලේ University එකක් විදිහට පිළිගන්න international level කෙකේදී මැලිවෙනවා මෙමෙ ආකෘතියට අදාල නොවන හින්ද ...
Ex: University -> School -> Faculty
University of Cambridge -> School of Engineering -> Faculty of Mechanical engineering

පේරදෙණිය විතරයි යුනිවසිටි ටයිටල් එක දැනට ගන්න පුලුවන්.
මොර්ටුවට මෙඩිකල් ෆැකල්ටි එන කතාවක් කියනවා. නීති පීඨයක් නෑ හැබැයි.
ඕන තරම් මේවා නොදන්න දෙමව්පියො ඇති.
යම් හෝ අදහසක් තියෙන්න ඕනේ හැබැයි ඉගෙන ගන්න උන්ට. වි.වි. හා කොලේජ් නේම් යම් විදියකින් මිස් යූස් කරල තියෙනව වගේනෙ...
විශ්ව විද්‍යාල විදියට අනෙකුත් ආයතන නම් කිරීමට හේතුව නම් සෙවිය යුතුයි. ප්‍රථම උපාධිය ලබාදෙන පීට කිහිපයක් තියෙන ඒවාට විව්.වි. කියන්න හේතුව. මිනිමම් ලිමිට්ස් තියේද කියලා..
මණ්ඩප වලට දැන් කැම්පස් නම යූස් කරන්නේ. අග්නිදිග විශ්ව විද්‍යාලයේ කැම්පස් එක විදියට ට්‍රින්කො වල පීඨයක් නම් කරලා තියෙනවා.
අයිසීබීටී කැම්පස් කියලා දාලා
යුනිවසිටි කොලේජ් නම නම් දැම්මේ මම හිතන්නෙ අපෙ ජනතාවගේ තියෙන නම එක්ක තියෙන පසුගාමී ආකල්ප නිසා. යුනිවසිටි එහෙම නැත්නම් කැම්පස් යන්නේ කියලා ශෝ ඕෆ් එකට ඉගෙන ගැනිල්ල. ඉගැන්වීම. ජීවිතය සාර්තක කරගන්න හෝ ටාගට් අචීව් කරන්න පාත් ඕන තරම්. කොලේජ් කියන්න පටන් ගත්තා ඉස්කෝලෙට. කොලේජ් + යුනිවසිටි දැම්මා එහෙමවත් ළමයි ඇට්‍රෑක් වෙයිද බලන්න. පස්සේ යුනිවසිටි කියලම නම දැම්මා

ඔවු මචන්. මහනුවර දවල්ටත් පට්ට සීතලයි. හෙන කූල් එකේ හිටිය හැකි. ඒ වගේද මචන් ට්‍රැෆික් චුට්ටක්වත් නෑ. පේරාදෙණිය ඉදන් නුවරට විනාඩි 5න් ගිය හැකි. කොළඹ කොහෙන්ද මේ වගේ පහසුකම් මෝඩ සිංහලූ.

ඒක මහා සුන්දර පරිසරයක්..
හන්තාන බැක්ග්‍රවුන්ඩ් එකේ තියලා හැදුනු හොස්ටල් ටික, කැම්පස් එක මැදින් යන දොල පාර, කැම්පස් එක දෙකට බෙදාගන ගලන මහවැලිය,
ඇතුල් වෙන තැනම බොට්නිකල් ගාර්ඩන් එක,
හතරවටේම තියන කොලපාට කදු බෑවුම් සහිත භුමිය.ලවුකරන්න තියන ගස් හා මාවත.නාට්ටි තියනදාට පන්දම් එලියෙන් ආලෝකවෙන වල( සරච්චන්ද්‍ර රන්ග පීටය ).මේව ඔක්කොම එකම වහලක් යටින් ලැබෙන්න සින්හලු, පේරේ ඇරෙන්න.තව හොදමටික මෙතන කිව්වේ නෑ
හම්මේ ඉතින්.![]()