campus ගියාට මේවා දන්නෙ නෑනේ 👍

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    නෙවිල් = lord baelish:sorry:

    maxresdefault.jpg
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya mona magulak kalath vadak naha. Hari hati result ekak nathnam. Result eka kiwwe, ara Loguva da gena inna certificate eka neve. Effective result ekak. E kiwwe , Upadiyen Samajayata karapu sevaya [service] eka.Nathnam , Upadi Loguva da ganna eka, SUDDDHA VISIN APAVA, GONATA ANDHAVA ATHA. kiyana hagimak danenava atha.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    Campus - කියන්නේ විශ්වවිද්‍යාලයක හො කොලේජ් එකක තියෙන ගොඩනැගිලි හා භූමියට

    Mata meka therune na..:oo:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Campus - කියන්නේ විශ්වවිද්‍යාලයක හො කොලේජ් එකක තියෙන ගොඩනැගිලි හා භූමියට

    Mata meka therune na..:oo:

    Campus කියන්නේ university එකේ හෝ college එකේ building වලටයි පොළවටයි, අමෙරිකාවේ සමහර පළාත් වල රෝහල්, පාසල් ගොඩනැගිලි වලටත් campus කියනවා.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Oya mona magulak kalath vadak naha. Hari hati result ekak nathnam. Result eka kiwwe, ara Loguva da gena inna certificate eka neve. Effective result ekak. E kiwwe , Upadiyen Samajayata karapu sevaya [service] eka.Nathnam , Upadi Loguva da ganna eka, SUDDDHA VISIN APAVA, GONATA ANDHAVA ATHA. kiyana hagimak danenava atha.

    :):) අනිවාරයෙන්ම
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් එහෙනං පිල්ම් වල කියන ඒව ටිකක් තේරෙයි :D යකෝ මෙහෙ කොලේජ් කියන්නෙ ඉස්කෝල වලටනෙ :baffled:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Campus - කියන්නේ විශ්වවිද්‍යාලයක හො කොලේජ් එකක තියෙන ගොඩනැගිලි හා භූමියට
    University - graduate(master and phd) හා undergraduate degree දෙකම ගන්න පුළුවන් ආයතන,ගොඩක් වේලාවට වෛද්‍ය හා නීති පීඨ දෙකත් තියෙනවා.පුළුල් විෂය පරාසයක් තිබෙනවා.විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනවා
    College - phd හා master degree ගන්න බැරි නමුත් undergraduate degree ගන්න පුළුවන් ආයතන.විශ්වවිද්‍යාලයක් තරම් විශාල ශිෂ්‍ය පිරිසක් හා පුළුල් විෂය පරාසයක් දක්වා පැතිර නොමැත.සමහර college වලින් අවුරුදු 2 degree විතරක් දෙනවා

    දැන් එතකොට ලංකාවේ university කීයද තියෙන්නේ මම හිතන්නේ colombo එක විතරයි university එකක් කියන්න පුළුවන් :baffled:

    ජපුර මොරටුව පේරාදෙණියත් PHD Masters දෙනව
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    Campus - කියන්නේ විශ්වවිද්‍යාලයක හො කොලේජ් එකක තියෙන ගොඩනැගිලි හා භූමියට
    University - graduate(master and phd) හා undergraduate degree දෙකම ගන්න පුළුවන් ආයතන,ගොඩක් වේලාවට වෛද්‍ය හා නීති පීඨ දෙකත් තියෙනවා.පුළුල් විෂය පරාසයක් තිබෙනවා.විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනවා
    College - phd හා master degree ගන්න බැරි නමුත් undergraduate degree ගන්න පුළුවන් ආයතන.විශ්වවිද්‍යාලයක් තරම් විශාල ශිෂ්‍ය පිරිසක් හා පුළුල් විෂය පරාසයක් දක්වා පැතිර නොමැත.සමහර college වලින් අවුරුදු 2 degree විතරක් දෙනවා

    දැන් එතකොට ලංකාවේ university කීයද තියෙන්නේ මම හිතන්නේ colombo එක විතරයි university එකක් කියන්න පුළුවන් :baffled:

    මිට අමතරව university structure ගත්තහම schools කියල layer එකකුත් තියනවා . නමුත් ලංකාවේ මේ කොටස (school) නෑ ... ලංකාවේ university වල ranking පහලට යන්න මේකත් එක හේතුවක් ... උදා : මොරටුව University එක නියම university structure එක ඇතුලේ University එකක් විදිහට පිළිගන්න international level කෙකේදී මැලිවෙනවා මෙමෙ ආකෘතියට අදාල නොවන හින්ද ...

    Ex: University -> School -> Faculty

    University of Cambridge -> School of Engineering -> Faculty of Mechanical engineering
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පේරදෙණිය විතරයි යුනිවසිටි ටයිටල් එක දැනට ගන්න පුලුවන්.
    මොර්ටුවට මෙඩිකල් ෆැකල්ටි එන කතාවක් කියනවා. නීති පීඨයක් නෑ හැබැයි.

    ඕන තරම් මේවා නොදන්න දෙමව්පියො ඇති.
    යම් හෝ අදහසක් තියෙන්න ඕනේ හැබැයි ඉගෙන ගන්න උන්ට. වි.වි. හා කොලේජ් නේම් යම් විදියකින් මිස් යූස් කරල තියෙනව වගේනෙ...
    විශ්ව විද්‍යාල විදියට අනෙකුත් ආයතන නම් කිරීමට හේතුව නම් සෙවිය යුතුයි. ප්‍රථම උපාධිය ලබාදෙන පීට කිහිපයක් තියෙන ඒවාට විව්.වි. කියන්න හේතුව. මිනිමම් ලිමිට්ස් තියේද කියලා..
    මණ්ඩප වලට දැන් කැම්පස් නම යූස් කරන්නේ. අග්නිදිග විශ්ව විද්‍යාලයේ කැම්පස් එක විදියට ට්‍රින්කො වල පීඨයක් නම් කරලා තියෙනවා.

    අයිසීබීටී කැම්පස් කියලා දාලා
    යුනිවසිටි කොලේජ් නම නම් දැම්මේ මම හිතන්නෙ අපෙ ජනතාවගේ තියෙන නම එක්ක තියෙන පසුගාමී ආකල්ප නිසා. යුනිවසිටි එහෙම නැත්නම් කැම්පස් යන්නේ කියලා ශෝ ඕෆ් එකට ඉගෙන ගැනිල්ල. ඉගැන්වීම. ජීවිතය සාර්තක කරගන්න හෝ ටාගට් අචීව් කරන්න පාත් ඕන තරම්. කොලේජ් කියන්න පටන් ගත්තා ඉස්කෝලෙට. කොලේජ් + යුනිවසිටි දැම්මා එහෙමවත් ළමයි ඇට්‍රෑක් වෙයිද බලන්න. පස්සේ යුනිවසිටි කියලම නම දැම්මා :lol:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.

    කොළඹ අලුතෙන් දැම්මේ තාක්ෂණ (තාක්ෂණවේද) පීඨයක් නේද?
    අනික කොළඹ වි.වියේ කෘෂිකර්ම විද්‍යා පීඨයකුත් නැහැ දන්නා තරමින්.
    දන්ත වෛද්‍ය විද්‍යා පීඨයක්, පශු වෛද්‍ය පීඨත් තියෙන්නේ පේරාදෙණියේ පමණයි මම හිතන්නේ.

    ලංකාවේ ශාස්ත්‍රවේදී සහ ආචාර්ය උපාධි දීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ, මේ වගේ උසස් උපාධි අරගෙන නියැලෙන්න කිසිම වෘතින් නැහැනේ.
    භෞතික විද්‍යාවෙන් ආචර්ය උපාධි අරගෙන ලංකාවේ මොනවා කරන්නද?

    ලංකාවේ පලවෙනි විශ්වවිද්‍යාලය විදියට පිහිටෙව්වේ පේරාදෙණියේ. (University of Ceylon)
    කොළඹ තිබුණු විශ්වවිද්‍යාල කොලීජියම තමයි පේරාදෙණියට එක ආකාරයකින් මාරු වුනේ.

    ලංකාවේ ආර්ථිකය අනුව අධ්‍යාපනික නගරයක් විදියට ගැලපෙන්නේ මහනුවර තමයි, රටේ මැද, සෞම්‍ය කාලගුණය (AC නැතිව හිටියැකි), ඇති තරම් ඉඩම් තිබෙනවා පසුව විස්තීරණය වෙන්න. :yes:

    ඔවු මචන්. මහනුවර දවල්ටත් පට්ට සීතලයි. හෙන කූල් එකේ හිටිය හැකි. ඒ වගේද මචන් ට්‍රැෆික් චුට්ටක්වත් නෑ. පේරාදෙණිය ඉදන් නුවරට විනාඩි 5න් ගිය හැකි. කොළඹ කොහෙන්ද මේ වගේ පහසුකම් මෝඩ සිංහලූ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔවු මචන්. මහනුවර දවල්ටත් පට්ට සීතලයි. හෙන කූල් එකේ හිටිය හැකි. ඒ වගේද මචන් ට්‍රැෆික් චුට්ටක්වත් නෑ. පේරාදෙණිය ඉදන් නුවරට විනාඩි 5න් ගිය හැකි. කොළඹ කොහෙන්ද මේ වගේ පහසුකම් මෝඩ සිංහලූ.

    stupid jealousy at its best :rofl: