අපිත් කිව්වම නරකද

ටිකක් රෙයා නම් ටිකක් දාන්නම් කොමන් ඒවා කට්ටිය කියයි
මේදැන් කෙතේ අලියා
හිරිපොද කැලේ
ජපන් නම් ටිකකුත් දාන්නම්
ලොටෝනා මකුතන්
පනකෝ තකෝ


අපි නම් කැම්පස් නෙවෙයි .කමක් නෑ මේ ටික බලපන්කො
මුතු හුනා
නැකතත් හුනා
වජු බිල්ලා
පලා රිකා
පහෙන්ද කොකා
පාලම් කොකා
තල් උනී
පානු හුයියා
පන්ගොයියා
කැස්ලිම් මුරියා/කැන කොපුවා (හලාල් කරන ලද නම් දෙකක් )
කෑස් පුරියා
කොයි පටා
යොතු රාණි
යොවුන් රාණි
උෂ්ණ ශිරෝමි
බොම්බේ කිත්තන්
පානු කකා
තව ගොඩාක් තිබුන බන් මගේ කැම්පස් යාලුවෙක් කියපු .මතක් උනොත් අනික් ටික දාන්නම් .


පට්ටම් තකා
පඩි තකා
විනය තකා
බණ තලන්න
කැලේ නරි
වත්තේ හුළං
වෙල් පාසි
කැලෙන් නරි
කැලෙන් පොරි
වනයෙහි තරුවක්
හුළු අත්තක්
ඔයිය පතන
හුලි අත්ත
පවුලට හයියක්
ඇල්බොටයා
ගුණ ගුණ රේඛා
ලැජ්ජ බිම අතුල්ලමින්
කොක්කු පාං
පරණ කොස්සක්
පරක්කු අයියලා
පරක්කු අක්කලාම
හොන්ඩා ජුලෝලා
හුලං පෙත්ත
තල් දෙන මැඩම්
නොට ඇමති
රැල්ලේ වාස්
උශ්න ශිරා
අයියා පැලස්
පතනේ දෙයියෝ
පහනේ දෙයියෝ
පහනේ යකා
පමන තුල්ලේ යකා
දෙයියා පල්
බිත්තියේ හුජ්ජ අල්ලන්න
කිරි කැටියා
පදේට උඩ