Canada ඉන්න අය එන්න පොඩ්ඩක්.......

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Canada ඉන්න අය එන්න පොඩ්ඩක්.......

    මචාහං අපි canada වලට study ඇප්ලයි කරද්දී...එකේ study permit එකයි Visa එක්කයි කියන්නේ දෙකක්ද එක්කද බන්......
     
    Last edited:

    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    student යනකොට කොහෙද මොට්ටයෝ work permit. :lol: සතියට පැය ගානක් හම්බ වෙයි කක්කුස්සි හෝදන්න. :P
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    uba family da yanne, mokakkda degree level eka, mona uni ekatada,study permit ekamai visa eka kiyanne ban man danna vidiyata ban.
     
    • Like
    Reactions: JINX_XNIJ

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    student යනකොට කොහෙද මොට්ටයෝ work permit. :lol: සතියට පැය ගානක් හම්බ වෙයි කක්කුස්සි හෝදන්න. :P

    koeada work permit ekek gana ahala thiyenne....hari bn ehama hari karala igena ganna epaya...uba wage kalaknniyek wela bane....:rofl::rofl:;)
     
    Mr.Hutapata

    Junior member
  • Jun 15, 2016
    21
    37
    13
    Study permit එකයි visa (temporary resident visa(TRV)) එකයි කියන්නේ දෙකක්. ලංකාවේ embassy එකෙන් apply කරාම හම්බෙන්නේ TRV එක(හැබැයි දෙකටම embassy එකෙන් apply කරන්න ඕන. එකෙන් කරන්න පුළුවන් රටට ඇතුල් වෙන එක විතරයි. airport එකේදී තමයි study permit එක issue කරන්නේ.
     
    • Like
    Reactions: JINX_XNIJ

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    17049701804254749145.gif
    17049701804254749145.gif
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    student යනකොට කොහෙද මොට්ටයෝ work permit. :lol: සතියට පැය ගානක් හම්බ වෙයි කක්කුස්සි හෝදන්න. :P

    Original account aken balan ati sonnaya 😂
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    uba family da yanne, mokakkda degree level eka, mona uni ekatada,study permit ekamai visa eka kiyanne ban man danna vidiyata ban.

    Na mcahn mama thaniyama yanne,mehe mama 3rd year complete karala a credit walin machan yanne...PM

    ;);)

    ;);)

    ;);)

    Ponnayawa ban karala. kenek deyak ahuma pada talks denawa :angry:

    ow ban pissoth inna onene bn...unwa ganan gaththe nathuwama hari bn..;)

    Study permit එකයි visa (temporary resident visa(TRV)) එකයි කියන්නේ දෙකක්. ලංකාවේ embassy එකෙන් apply කරාම හම්බෙන්නේ TRV එක(හැබැයි දෙකටම embassy එකෙන් apply කරන්න ඕන. එකෙන් කරන්න පුළුවන් රටට ඇතුල් වෙන එක විතරයි. airport එකේදී තමයි study permit එක issue කරන්නේ.

    Macahn mata campus eken euwa doc wala thibbe studypermit ekyi TRV ekeyi dekama one kiyala...habayi machn mama mehe agent kenekgen ahuwa eya kiuwa study permit ekayi visa ekayi dekam ekata enne kiyala..visa eka gahnwalu a ekkama letter of introduction kiyala denawalu study permit eka...:oo::oo:
     
    Mr.Hutapata

    Junior member
  • Jun 15, 2016
    21
    37
    13
    Machan, mama Canadawata aweth study walata thamai. Canadawedi thamai study permit eka hambune. University eken dekama illanawa thamai. Uba meheta awata passe eka aragena gihin uni ekata denna. ethakota eke copy ekak aragena original eka ubata denawa.