CANADA හොද නැද්ද?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    True machan student la ta nam patta case uba hari. ape gewal gawa un dennek giya gewal wikunala. dan un ehe idan mehe ungen salli illanawa course fee eka gewanna
    Crs score eka 500 penala ban.kohoma pr danna innawada hitagabna be dan yana un.tiyena okoma wikunalath pr awe nattan tamai marenna wenne
     
    • Like
    Reactions: lasankandy

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    Sira bn mekanam. Karima kasillak tiyenne ganunta. Reality eka pennema na
    godak ganunta oka therum karanna ba

    Rataka yana eka hodaiyi bung hariyata hoyala balala

    20-30 athara hari yana ratak select karala giyama prashna adui

    40+ panapu lanakwe gewal hadagena okkoma settle karagatta aya student visa dala yanawaa

    wayasata giyama ammala thathala gana hoyana ekkanke nam 40+ panala student giyama a minissu nisa ena stress, age ekath ekka ena leda, lamaiyi ge issues owa daraganna wenawaa

    Adu age ekadi hondata mahansi wela wada karama plan ekake ekka gama gahanna puluwan

    Crs score eka 500 penala ban.kohoma pr danna innawada hitagabna be dan yana un.tiyena okoma wikunalath pr awe nattan tamai marenna wenne
    PR eka nam Canada loku case ekake na bung. options godak thiyanawa PNP walin ehama
    ------ Post added on Aug 8, 2023 at 7:55 PM
     
    • Like
    Reactions: Jack_Sparrow

    E ban last two years.me year eke idan fk wela tiyenne.anith pnp kiyanne gu katu.job wath ne e areas wala,indian karayo wahi wehala million ganan
     
    • Sad
    Reactions: acryan

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,785
    1
    15,052
    113
    Screenshot-20230808-163232-Facebook.jpg

    Screenshot-20230808-163254-Facebook.jpg

    Lankawe kello yanne gihin tak gala tour tika gihin insta pics tika cover karagena yaluwanta pennana.ita passe tama reality patan ganne ewa maintain karanna beri unama
    ඉන්දියන් සෙවල පිරිමි වටේ කැරකෙන්නෙ මොකටද කියල දන්නෙත් නෑ එතනත් Comparison ගිහින්. 😅

    මිනිහගෙ අවුල තියනව Supportive මදි එක ඒත් ඒක එක එකා අනුව වෙනස් වෙනව මොකද Shift එකට වැඩ කරන එකා කොච්චර මහන්සි වෙනවද කියල කවුද දන්නෙ. එහෙම එන එකාට ගෙදරම හිටිය ගෑනි කෑම එකවත් හදල නොදෙන එකනම් බලුයි.

    Student යනව කියන්නෙ කට්ට තමයි ඒක දැන නොගෙන සැප හොයන් ගියොත් මේවගේ තමයි
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Canada නම් දන්නෑ මගෙ හොඳ යාලුවෙක් කියා ගිය මාසෙ Australia. ඌ නම් මුලු කෝස් ෆී එකම මෙහෙදිම ගෙවල ගියේ. පාට් ටයිම් කරල කෝස් ෆී හොයන්න බෑ. සවයිව් වෙන්නනම් පුලුවන් කියල. ඇත්ත නැත්ත නොදනී..
    පාට් ටයිම් කරලා කෝස් ෆී හොයන්න පුලුවන් ausi වල. අයියා ගියා ausi ස්ටුඩන්ට් දාලා. ඌ කෝස් ෆී එක හොයාගන්නේ එහේ ජොබ් තුනක් කරලා. ඌ ඊසි හොයනවා ඒ ගාන. කෝස් ෆීත් ගෙවලා උ එහේ survive වෙනවා ලස්සනට. ගිහිල්ලා මාස 7 kin second hand car එකකුත් ගත්තා. ඌ එහේ ඌබර් දුවන එකමයි කරන්නේ. ඌබර් වලින් ලොකු ගේමක් ගහන්න පුලුවන් කොහොමත්
     
    • Like
    Reactions: ACHIK

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    පාට් ටයිම් කරලා කෝස් ෆී හොයන්න පුලුවන් ausi වල. අයියා ගියා ausi ස්ටුඩන්ට් දාලා. ඌ කෝස් ෆී එක හොයාගන්නේ එහේ ජොබ් තුනක් කරලා. ඌ ඊසි හොයනවා ඒ ගාන. කෝස් ෆීත් ගෙවලා උ එහේ survive වෙනවා ලස්සනට. ගිහිල්ලා මාස 7 kin second hand car එකකුත් ගත්තා. ඌ එහේ ඌබර් දුවන එකමයි කරන්නේ. ඌබර් වලින් ලොකු ගේමක් ගහන්න පුලුවන් කොහොමත්
    Oya monawa lassanata karath Pr kiyanne gemak.denma ehe kellek set karaganna kiyapan.
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    True machan student la ta nam patta case uba hari. ape gewal gawa un dennek giya gewal wikunala. dan un ehe idan mehe ungen salli illanawa course fee eka gewanna
    තව අවුරුදකට පස්සේ බලමු කොහොමද කියල, initially මොනවත් නැත්නම් ටිකක් අමුරු තමා . but they will survive. මට ගොඩක් අය හමුවෙලා තියනවා ජයගත්ත අය .
     
    • Like
    Reactions: lasankandy

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මේ දූපත්වාසීන් කියන ඒවා අහන්න එපා. ඉස්සෙලම බලපන් ගියපු එවුන් ලන්කාවට එන්නේ නැත්තේ ඇයි කියලා. ඔය කියන කටු කාලා ජොබ් නැතුව අනාත වෙලා ඉන්නවනම් ඇයි ඉතින් උන් ලන්කාවට එන්නේ නැත්තේ. එකෙක් එන්නේ නෑ ලන්කාවට. හැම එකාම අල්ලන් ඉන්නවා. ස්ටුඩන්ට් යන්නේ යන්න ලේසි පාත් එක නිසා. යන්නේ msc හරි ඊට උඩ ලෙවල් එකකටනම් කිසිම අවුලක් නෑ යන එක. skill migrate වෙන්නනම් ඉතින් උබට දැන් 30 පැනලා තියෙන්න ඕනේ. 20-30 අතර මන් දන්න එවුන්නම් skill migrate වෙලා නෑ ඔය කියන රටවල් වලට. canada යන්නේ pr එක ගන්න ලේසි නිසා. ස්ටුඩන්ට් යන්නේ එහේ ගිහින් ඉගෙන ගන්නේ නෙමෙයිනේ. අවුරුදු දෙක ඇදලා කොහොමහරි pr එක දාගන්න. ස්ටුඩන්ට් යන අවුරුදු දෙක හරි එක හරි අනිවා සුපිරි කට්ටක් කන්න වෙනවා. එහෙම කට්ට කන්න බැරි එවුන් තමයි එහේ ගිහින් නාහෙන් අඩන්නේ. අපි දන්න ෆැමිලි එකක් කොල්ලෙක් ausi ගියා. ඌ මෙහෙ සැපට හැදිච්ච එකෙක්. ඌ එහේ ගියාට පස්සේ නාහෙන් අඩන්න ගත්තා ඉන්න බෑ කියලා. ඌ මොකද කට්ට කාලා නෑ. පස්සේ ගෙදරින් ඌට සල්ලි යැව්වා. ඌ ඉන්න බැහයි කියලා අයේ ලන්කාවට ආවා. පස්සේ ගෙදර එවුන් බල කරලා ආයේ යැව්වා. දැන්නම් ඌ ශේප් එකේ ඉන්නවා ඒ කට්ට කන විදියට හුරු වෙලා. යන එකෙක් ඉන්නවන්ම් පුලුවන් තරම් ඉක්මනට මෙහෙන් පැනගනින්. කට්ට කන්න පුලුවන් එකාට කොහේ ගියත් survive වෙන්න පුලුවන්. ඔහොම හිත හිත රට යන්න හිටියොත් ලොවෙත් යන්න වෙන්නේ නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Ausi un nan kerima rude ban wesige puthala.e taram keri suddo kohewath nethuwa athi ekek denek arenna karima racist pakayala
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Crs score eka 500 penala ban.kohoma pr danna innawada hitagabna be dan yana un.tiyena okoma wikunalath pr awe nattan tamai marenna wenne

    ow ban uba hari. thiyana okkoma wilunala giya un tama anatha

    තව අවුරුදකට පස්සේ බලමු කොහොමද කියල, initially මොනවත් නැත්නම් ටිකක් අමුරු තමා . but they will survive. මට ගොඩක් අය හමුවෙලා තියනවා ජයගත්ත අය .
    un course fee eka gewa ganna ba kiyala lankawata enna yanne ban. mehe awilla maha gedara innawa kiyanne.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    බොරු බන්.... උයාගෙන කනවා නම් එකම රෙද්ද අඳින්න් පුලුවන් නම් , බොරු පඩ නැත්නම් වාහනයකුත් අරන් ගේමක් ගැහැව්වැහැකි. පොඩි ළමුන් ඉන්නවා නම් වැඩිපුර වියදම්.

    ගොඩක් එවුන් ගිහින් බලන්නේ ඇරියස් කවර් කරන්න, මෙහෙ බැරි වුණ. ඊට පස්සේ පුපේ ගූ නෑ කියලා ඇඬියාව. හැබැයි එන්නේ නම් නැහැ , ගහලා එළෙව්වත්.
     
    Ekama redda tama adinna wenne. Rent eka $2000 padiya $3000
     
    • Like
    Reactions: Nidarshana_k