මේක ගැන දන්න කවුරු හරි ඉන්නවද මචන්ල? ජොබ් ඔෆර් එකක් ගන්න පුලුවන් නම් ඔය ඇට්ලැන්ටික් රීජන්ට් එකෙන්, යන්න පුලුවන් කියල තමා කියන්නෙ. මේක ගැන විස්තර දන්න අය හරි හොයන අය හරි ඉන්නවද? බම්ප් එකක් හරි දාගෙන යමු... 

https://www.canada.ca/en/immigratio...ion-pilot/how-to-immigrate/get-job-offer.html
up
------ Post added on Jul 20, 2021 at 10:32 AM

https://www.canada.ca/en/immigratio...ion-pilot/how-to-immigrate/get-job-offer.html
up

------ Post added on Jul 20, 2021 at 10:32 AM